උබලා අවුරුදුගානක් වෙන රටක වැඩ කැරලා සල්ලි තියෙනවා කෝටී 10 ක් වගේ රුපියල් වලින් . උබලට ලංකාවට එන්න වෙනවා මොකක් හරි නිසා .ඇවිත් ජොබ් එකක් කරන්නත් හිතක් නෑ . කොහොමද සල්ලි ප්ලේස් කරන්නෙ .
වෙන රටක ඉදලා තමයි එන්නෙ . ලංකාවේ තමයි කරන දෙයක් කරන්න වෙන්නෙWena ratakata yanwa..
උබ හෙරොයීන් විකුණන එකෙක්ද ?දුවට සීතල හැදුනොත් 10000ක් පුච්චනවා
දුවට සීතල හැදුනොත් 10000ක් පුච්චනවා
ඇයි උබ පැබ්ලෝ එස්කබාර්දදුවට සීතල හැදුනොත් 10000ක් පුච්චනවා
ඔය වගේ එකකින් කීයක් වගේ පුලුවන්ද ?beachfront villa ekak gannawa, suddanta rent karanawa
https://www.lankapropertyweb.com/sale/property_details-340563.html
ඩයනගෙන් ගංජා වවන්න ලයිසන් එකක් ගමුFixed deposit a half,
from other half getting a estate and grow something.
ලංකාවේ උන්ගෙන් 99.9%ක් ජීවිත කාලෙටවත් ඔය ගාන හොයන්නෙ නැතිව ඇති.madi neda
$273972

ඔහොම කරොත් නම් උබ අවුරුදු 2න් පාරේ තමයිකොටසක් මම වෙනුවෙන් ආයෝජනය කරනව, කොටසක් දුක් විඳින මිනිස්සු / හොඳ වැඩ වෙනුවෙන් ආයෝජනය කරනව, ඉතුරු කොටසෙන් ආතල් ගන්නව![]()
ඔක්කොම ?T bill
දුපතකට යනවා යොට් එකක් අරන් . එකේ පොඩි ලෑලි ගෙයක් ගහගෙන වවාගෙන කාල ෆාම් දාගෙන ඉන්නවා. ටික කාලෙකින් එක වෙනම රටක් ඕනේ කියලා කැරලි ගහනවා UN එකේ![]()
50% (50 මිලියන්) මම වෙනුවෙන් ආයෝජනය කරොත් ගේමක් ගහගන්න පුලුවංඔහොම කරොත් නම් උබ අවුරුදු 2න් පාරේ තමයි
ඕක දැන් ලොකු ගානක් නෙමෙයි ජීවිත කාලෙටම ඉන්න පුලුවන්

මොන වගේ දෙයක්ද ?50% (50 මිලියන්) මම වෙනුවෙන් ආයෝජනය කරොත් ගේමක් ගහගන්න පුලුවං![]()
ඌට වැඩක් නෑ බන් අපි ලංකාවෙන් ගියාම. කවුද කිව්වේ ලංකාවේ දුපතකට බහිනවා කියලාරනිල් බටලන්දට ගෙනත් වද දීලා මරලා දාවී