කෝටි 10ක් ලැබුනොත් මොකද කරන්නෙ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    6,949
    11,771
    113
    ගන්න පුලුවන් හැම තැනින්ම ඉඩම් ගන්නවා.
    ජීවත් වෙන්නෙ කොහොමද ?
    ඌට වැඩක් නෑ බන් අපි ලංකාවෙන් ගියාම. කවුද කිව්වේ ලංකාවේ දුපතකට බහිනවා කියලා 🥲
    මෙතන විදියට උබට ලංකාවට එන්න වෙන්නෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    17,121
    19,500
    113
    සේදවත්ත
    ජීවත් වෙන්නෙ කොහොමද ?

    මෙතන විදියට උබට ලංකාවට එන්න වෙන්නෙ
    ඉතින් ලංකාවට ඇවිත් ඕක ඩොලර් කරනවා ආයිබොවන්ට කලු කඩෙන් 🥲 .
    රනිල් එක්ක ඩිල් එකක් දානව ඔය අස්සපයෝ ඉන්න දුපතකට , කපන්න බැරි අත ඉබිනු රනිලා මලාම මගේ ප්ලෑන ක්‍රියතම කරනවා 😜
     
    • Wow
    Reactions: sakuntha1996

    ara88

    Well-known member
  • Jan 11, 2021
    1,516
    2,760
    113
    කිරියෙ ඉන්නවා බන් කෝටි 20ක 30ක වත්කම් තියෙන උන් බන් දැනටත්.
     
    • Wow
    Reactions: sakuntha1996

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    642
    1,119
    93
    දුපතකට යනවා යොට් එකක් අරන් . එකේ පොඩි ලෑලි ගෙයක් ගහගෙන වවාගෙන කාල ෆාම් දාගෙන ඉන්නවා. ටික කාලෙකින් එක වෙනම රටක් ඕනේ කියලා කැරලි ගහනවා UN එකේ 🥲
    Fun Fact:

    වෙන රටක් කියල ඩික්ලෙයා කරන්න ලොකු ප්‍රොසෙස් එකක් නෑ, අපිට තමන්ගෙ ගෙදර වත්ත උනත් අලුත් රටක් කියල ඩික්ලෙයා කරන්න පුලුවන් ඈස් ලෝන්ග් ඈස් අපිට ඒ ඒරිආ එක ප්‍රොටෙක්ට් කරන්න මිලිටරි පවර් එක තියෙනවනම් ඇන්ඩ් පොඩි පොඩි ඩොකුමන්ට්ස් ටිකක් හදා ගන්න පුලුවන් නම්. ටික කලක් ඉඩම අල්ලගෙන ඉන්නකොට ලෝක සංවිධාන වලින් පිළි ගන්නව sovereignty එක.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    5,114
    9,738
    113
    Somewhere in this world
    උබලා අවුරුදුගානක් වෙන රටක වැඩ කැරලා සල්ලි තියෙනවා කෝටී 10 ක් වගේ රුපියල් වලින් . උබලට ලංකාවට එන්න වෙනවා මොකක් හරි නිසා .ඇවිත් ජොබ් එකක් කරන්නත් හිතක් නෑ . කොහොමද සල්ලි ප්ලේස් කරන්නෙ .
    කිරිය සල්ලිවලට අරං උබල දොට්ට දානො 😌
     
    • Wow
    Reactions: sakuntha1996

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    17,121
    19,500
    113
    සේදවත්ත
    Fun Fact:

    වෙන රටක් කියල ඩික්ලෙයා කරන්න ලොකු ප්‍රොසෙස් එකක් නෑ, අපිට තමන්ගෙ ගෙදර වත්ත උනත් අලුත් රටක් කියල ඩික්ලෙයා කරන්න පුලුවන් ඈස් ලෝන්ග් ඈස් අපිට ඒ ඒරිආ එක ප්‍රොටෙක්ට් කරන්න මිලිටරි පවර් එක තියෙනවනම් ඇන්ඩ් පොඩි පොඩි ඩොකුමන්ට්ස් ටිකක් හදා ගන්න පුලුවන් නම්. ටික කලක් ඉඩම අල්ලගෙන ඉන්නකොට ලෝක සංවිධාන වලින් පිළි ගන්නව sovereignty එක.
    හමුදාව නැති රජයක් බිහි කරන්න බැරිද .
     
    • Like
    Reactions: sakuntha1996

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    19,154
    3
    99,302
    113
    Gampaha
    කෝ එහෙම තියෙන අය ඉන්නවනං අත උස්සන්න බලන්න.... බය වෙන්න එපා. පොඩි සටහනක් දාගන්නව විතරයි...

    මම තමයි, ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ භාණ්ඩාගාරික...
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    632
    747
    93
    Kaduwela
    1) කොළඹින් පිට පර් 20 ක පොඩියට පාරට කිට්ටුව තනි තට්‍ටුවෙ ලස්සන පොඩි ගෙයක් ගන්නව .කෝටි 1 1/2
    2) කුලියපිටිය පැත්තෙන් පොල් ඉඩම් දෙක තුනක් අරන් මාස දෙකෙන් දෙකට පොල් ආදායම පඩිය වගේ ගන්නව අක්කර 4 කෝටි 2 1/2
    3) වාහන 1. 2007/2008 විතර හයිලක්ස් එකක් ලක්ශ 80 2. 2015 ඇල්ටො එකක් ලක්ශ 30 3. වතු වැඩවලට tata xenon single cab එකක් ලක්ශ 30 4. කොමට්සු 30 බැකෝ එකයි ගෙනියන්න කබල් ටැක්ටරේකුයි ලක්ශ 30+ 15(45)5. හොන්ට් 250 බයික් 1 ct 100 එකයි ඩියෝ 1 ලක්ශ 25. එතකොට වාහන වලට කෝටි 2ක් ඉවරයි 😂
    4) වාහන දාන්න පර්චස් 20 ඉඩමක් අරන් මඩුවක් ගහනව ලක්ශ 50
    5) කුඹුරු කෑල්ලකුත් ගන්නනව වෙලාවක් තිබ්බොත් කරන්න ලක්ශ 50
    6) කෝටි 2 ක් fixed deposit දානව මෙහෙ (දැන් දෙන පොලියෙ හැටියට අවුරුද්දකට සැරයක් රට සුපිරි ටුවර් එකක් දාල ඇහැකි පවුල පිටින් නැත්නම් වාහන නඩත්තුවට යොදවන්න පුලුවන්)
    7) තව කෝටියක් ඉතුරුයි මේක ඕන් නම් හිටපු රටේ බැංකුවක ඩොලර් විදියට දාල තියන්න පුලුවන් නැත්නම් නැත්නම් පොඩි කඩකාමර 2 ගහල කුලියට දෙන්න පුලුවන් නැත්නම් යන තැනක පිනක් කරගන්නව නම් නැති බැරි මිනිස්සුන්ට අසනීප වෙච්ච අයට සැරින් සැරේ උදව් කරන්න බැකුවක දාල තියන්න පුලුවන් මම නම් කරන්නෙ අන්තිම එක
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    6,949
    11,771
    113
    කෝ එහෙම තියෙන අය ඉන්නවනං අත උස්සන්න බලන්න.... බය වෙන්න එපා. පොඩි සටහනක් දාගන්නව විතරයි...

    මම තමයි, ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ භාණ්ඩාගාරික...
    රට බංකොලොත් වුන එක අහන්න දෙයක් නෑ.
    dan nam owa godak amaruwen duwanne
    tourism restore unoth onna hodata hamba wei
    dan bankaloth nisa tamai aduwata ganna puluwan
    උබ අර ඊශ්‍රායල් ජෝඩුවගෙ විඩිඕ බලනවද , උන් මිරිස්සෙ ස්පා එකකට ගියා , උන් කියන විදියට කොරෝනාවලට කලින් දවසට 100 අපොයින්මන්ට් තියෙලු. එකෙක්ගෙන් $15 ද කොහෙද, ඉතිං බලපන්කො දවස් 20ක් බැලුවත් 30k, ඔපරේශනල් කොස්ට් නම් ලොකුවට යන්නෙ නෑනෙ.

    සල්ලි තියෙනව නම් ඕක පට්ට වටීවී. හරියට මාකටින් කරන්න ඕනේ ඉතිං .

    1) කොළඹින් පිට පර් 20 ක පොඩියට පාරට කිට්ටුව තනි තට්‍ටුවෙ ලස්සන පොඩි ගෙයක් ගන්නව .කෝටි 1 1/2
    2) කුලියපිටිය පැත්තෙන් පොල් ඉඩම් දෙක තුනක් අරන් මාස දෙකෙන් දෙකට පොල් ආදායම පඩිය වගේ ගන්නව අක්කර 4 කෝටි 2 1/2
    3) වාහන 1. 2007/2008 විතර හයිලක්ස් එකක් ලක්ශ 80 2. 2015 ඇල්ටො එකක් ලක්ශ 30 3. වතු වැඩවලට tata xenon single cab එකක් ලක්ශ 30 4. කොමට්සු 30 බැකෝ එකයි ගෙනියන්න කබල් ටැක්ටරේකුයි ලක්ශ 30+ 15(45)5. හොන්ට් 250 බයික් 1 ct 100 එකයි ඩියෝ 1 ලක්ශ 25. එතකොට වාහන වලට කෝටි 2ක් ඉවරයි 😂
    4) වාහන දාන්න පර්චස් 20 ඉඩමක් අරන් මඩුවක් ගහනව ලක්ශ 50
    5) කුඹුරු කෑල්ලකුත් ගන්නනව වෙලාවක් තිබ්බොත් කරන්න ලක්ශ 50
    6) කෝටි 2 ක් fixed deposit දානව මෙහෙ (දැන් දෙන පොලියෙ හැටියට අවුරුද්දකට සැරයක් රට සුපිරි ටුවර් එකක් දාල ඇහැකි පවුල පිටින් නැත්නම් වාහන නඩත්තුවට යොදවන්න පුලුවන්)
    7) තව කෝටියක් ඉතුරුයි මේක ඕන් නම් හිටපු රටේ බැංකුවක ඩොලර් විදියට දාල තියන්න පුලුවන් නැත්නම් නැත්නම් පොඩි කඩකාමර 2 ගහල කුලියට දෙන්න පුලුවන් නැත්නම් යන තැනක පිනක් කරගන්නව නම් නැති බැරි මිනිස්සුන්ට අසනීප වෙච්ච අයට සැරින් සැරේ උදව් කරන්න බැකුවක දාල තියන්න පුලුවන් මම නම් කරන්නෙ අන්තිම එක
    අක්කර 4කින් උබට කොච්චර ආදායමක් ගන්න පුලුවන්ද . තේ වලට වඩා ඕක ප්‍රොෆිට්ද ?
     
    • Haha
    Reactions: PHBhagya

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    17,028
    50,048
    113
    දෙහිවල
    යසයි යසයි. මම මේ බලන් හිටියේ මිට්ටෝ ටික ගහන මනෝ පාර

    අම්මලාව මීටත් වඩා හොදින් බලාගන්න වියදම් කරනවා.
    සල්ලි ටික විවිද ක්‍රම වලින් ආයෝජනය කරනවා.
    මතක් කරලා ඔටෝ එකකට යනවා.
    ඊලග අවුරුද්දේ එළකිරි පොත් බෙදාදීම ඉහලින්ම කරනවා හැමෝගෙම සහබාගිත්වයෙන්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    6,949
    11,771
    113
    යසයි යසයි. මම මේ බලන් හිටියේ මිට්ටෝ ටික ගහන මනෝ පාර

    අම්මලාව මීටත් වඩා හොදින් බලාගන්න වියදම් කරනවා.
    සල්ලි ටික විවිද ක්‍රම වලින් ආයෝජනය කරනවා.
    මතක් කරලා ඔටෝ එකකට යනවා.
    ඊලග අවුරුද්දේ එළකිරි පොත් බෙදාදීම ඉහලින්ම කරනවා හැමෝගෙම සහබාගිත්වයෙන්
    මොනවද විවිද ක්‍රම
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    6,949
    11,771
    113
    ඇයි පියුමාලි ඉන්නේ
    උබත් සල්ලි ටිකක් විසි කරලා ස්කෑම් එකක් කරන්නද යන්නෙ . මොනවා උනත් ඒකත් නරක නෑ. පියුමාලී කෝටි 400ක් විතර නෙට් ප්‍රොෆිට් එකක් ගනීවී නඩුවෙන් පස්සෙ.
     
    • Like
    Reactions: Walter White