ජීවත් වෙන්නෙ කොහොමද ?ගන්න පුලුවන් හැම තැනින්ම ඉඩම් ගන්නවා.
මෙතන විදියට උබට ලංකාවට එන්න වෙන්නෙඌට වැඩක් නෑ බන් අපි ලංකාවෙන් ගියාම. කවුද කිව්වේ ලංකාවේ දුපතකට බහිනවා කියලා![]()
ජීවත් වෙන්නෙ කොහොමද ?ගන්න පුලුවන් හැම තැනින්ම ඉඩම් ගන්නවා.
මෙතන විදියට උබට ලංකාවට එන්න වෙන්නෙඌට වැඩක් නෑ බන් අපි ලංකාවෙන් ගියාම. කවුද කිව්වේ ලංකාවේ දුපතකට බහිනවා කියලා![]()
ඩිමාන්ඩ් එකක් තියෙන දෙයක් වගා කරල පිටරට යවනවමොන වගේ දෙයක්ද ?
ඉතින් ලංකාවට ඇවිත් ඕක ඩොලර් කරනවා ආයිබොවන්ට කලු කඩෙන්ජීවත් වෙන්නෙ කොහොමද ?
මෙතන විදියට උබට ලංකාවට එන්න වෙන්නෙ
Fun Fact:දුපතකට යනවා යොට් එකක් අරන් . එකේ පොඩි ලෑලි ගෙයක් ගහගෙන වවාගෙන කාල ෆාම් දාගෙන ඉන්නවා. ටික කාලෙකින් එක වෙනම රටක් ඕනේ කියලා කැරලි ගහනවා UN එකේ![]()
කිරිය සල්ලිවලට අරං උබල දොට්ට දානොඋබලා අවුරුදුගානක් වෙන රටක වැඩ කැරලා සල්ලි තියෙනවා කෝටී 10 ක් වගේ රුපියල් වලින් . උබලට ලංකාවට එන්න වෙනවා මොකක් හරි නිසා .ඇවිත් ජොබ් එකක් කරන්නත් හිතක් නෑ . කොහොමද සල්ලි ප්ලේස් කරන්නෙ .
හමුදාව නැති රජයක් බිහි කරන්න බැරිද .Fun Fact:
වෙන රටක් කියල ඩික්ලෙයා කරන්න ලොකු ප්‍රොසෙස් එකක් නෑ, අපිට තමන්ගෙ ගෙදර වත්ත උනත් අලුත් රටක් කියල ඩික්ලෙයා කරන්න පුලුවන් ඈස් ලෝන්ග් ඈස් අපිට ඒ ඒරිආ එක ප්‍රොටෙක්ට් කරන්න මිලිටරි පවර් එක තියෙනවනම් ඇන්ඩ් පොඩි පොඩි ඩොකුමන්ට්ස් ටිකක් හදා ගන්න පුලුවන් නම්. ටික කලක් ඉඩම අල්ලගෙන ඉන්නකොට ලෝක සංවිධාන වලින් පිළි ගන්නව sovereignty එක.
පුලුවන්, කවුරුවත් අභියෝග කරන්නෙ නැත්තන්.හමුදාව නැති රජයක් බිහි කරන්න බැරිද .
ඔය වගේ එකකින් කීයක් වගේ පුලුවන්ද ?
ඩයනගෙන් ගංජා වවන්න ලයිසන් එකක් ගමු
රට බංකොලොත් වුන එක අහන්න දෙයක් නෑ.කෝ එහෙම තියෙන අය ඉන්නවනං අත උස්සන්න බලන්න.... බය වෙන්න එපා. පොඩි සටහනක් දාගන්නව විතරයි...
මම තමයි, ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ භාණ්ඩාගාරික...
උබ අර ඊශ්‍රායල් ජෝඩුවගෙ විඩිඕ බලනවද , උන් මිරිස්සෙ ස්පා එකකට ගියා , උන් කියන විදියට කොරෝනාවලට කලින් දවසට 100 අපොයින්මන්ට් තියෙලු. එකෙක්ගෙන් $15 ද කොහෙද, ඉතිං බලපන්කො දවස් 20ක් බැලුවත් 30k, ඔපරේශනල් කොස්ට් නම් ලොකුවට යන්නෙ නෑනෙ.dan nam owa godak amaruwen duwanne
tourism restore unoth onna hodata hamba wei
dan bankaloth nisa tamai aduwata ganna puluwan
අක්කර 4කින් උබට කොච්චර ආදායමක් ගන්න පුලුවන්ද . තේ වලට වඩා ඕක ප්‍රොෆිට්ද ?1) කොළඹින් පිට පර් 20 ක පොඩියට පාරට කිට්ටුව තනි තට්‍ටුවෙ ලස්සන පොඩි ගෙයක් ගන්නව .කෝටි 1 1/2
2) කුලියපිටිය පැත්තෙන් පොල් ඉඩම් දෙක තුනක් අරන් මාස දෙකෙන් දෙකට පොල් ආදායම පඩිය වගේ ගන්නව අක්කර 4 කෝටි 2 1/2
3) වාහන 1. 2007/2008 විතර හයිලක්ස් එකක් ලක්ශ 80 2. 2015 ඇල්ටො එකක් ලක්ශ 30 3. වතු වැඩවලට tata xenon single cab එකක් ලක්ශ 30 4. කොමට්සු 30 බැකෝ එකයි ගෙනියන්න කබල් ටැක්ටරේකුයි ලක්ශ 30+ 15(45)5. හොන්ට් 250 බයික් 1 ct 100 එකයි ඩියෝ 1 ලක්ශ 25. එතකොට වාහන වලට කෝටි 2ක් ඉවරයි
4) වාහන දාන්න පර්චස් 20 ඉඩමක් අරන් මඩුවක් ගහනව ලක්ශ 50
5) කුඹුරු කෑල්ලකුත් ගන්නනව වෙලාවක් තිබ්බොත් කරන්න ලක්ශ 50
6) කෝටි 2 ක් fixed deposit දානව මෙහෙ (දැන් දෙන පොලියෙ හැටියට අවුරුද්දකට සැරයක් රට සුපිරි ටුවර් එකක් දාල ඇහැකි පවුල පිටින් නැත්නම් වාහන නඩත්තුවට යොදවන්න පුලුවන්)
7) තව කෝටියක් ඉතුරුයි මේක ඕන් නම් හිටපු රටේ බැංකුවක ඩොලර් විදියට දාල තියන්න පුලුවන් නැත්නම් නැත්නම් පොඩි කඩකාමර 2 ගහල කුලියට දෙන්න පුලුවන් නැත්නම් යන තැනක පිනක් කරගන්නව නම් නැති බැරි මිනිස්සුන්ට අසනීප වෙච්ච අයට සැරින් සැරේ උදව් කරන්න බැකුවක දාල තියන්න පුලුවන් මම නම් කරන්නෙ අන්තිම එක
සී අයි ඩී එකට යන්න බලන් ඉදපන්.AWM ekak genalla rajapaksala maranawa
මොනවද විවිද ක්රමයසයි යසයි. මම මේ බලන් හිටියේ මිට්ටෝ ටික ගහන මනෝ පාර
අම්මලාව මීටත් වඩා හොදින් බලාගන්න වියදම් කරනවා.
සල්ලි ටික විවිද ක්‍රම වලින් ආයෝජනය කරනවා.
මතක් කරලා ඔටෝ එකකට යනවා.
ඊලග අවුරුද්දේ එළකිරි පොත් බෙදාදීම ඉහලින්ම කරනවා හැමෝගෙම සහබාගිත්වයෙන්
ඇයි පියුමාලි ඉන්නේමොනවද විවිද ක්‍රම
උබත් සල්ලි ටිකක් විසි කරලා ස්කෑම් එකක් කරන්නද යන්නෙ . මොනවා උනත් ඒකත් නරක නෑ. පියුමාලී කෝටි 400ක් විතර නෙට් ප්‍රොෆිට් එකක් ගනීවී නඩුවෙන් පස්සෙ.ඇයි පියුමාලි ඉන්නේ