කෝටි 13 ඇදිල බන්

priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    අඩෝ ගොවිසෙත කෝටි 13 ඇදිල බන් ර්යේ රෑ :(


    උබල ticket කියක් ගත්තද ?
    Rs කියක් අදිලද?

    මම 3ක් ගත්තා 120ක් ඇදිල :cool:
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    කොටි 13න් සීයට 10ක් ගන්නවා නේද? ඒත් ඉතින් රුපියල් 20ට ඔය මදැ..

    එත් ඉතින් කෝටි 11ක්ම ඉතුරු නේ බන්
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එත් ඉතින් කෝටි 11ක්ම ඉතුරු නේ බන්
    කොහේ එකෙකුටද ඇදිලා තියෙන්නේ.. වෙබ්සයිට් එකේ දාලා නැ.. ලබන ඩ්‍රො එකට කොටි හතරයි කියලා තියෙන්නේ.. ඒ කියන්නේ 13 ඇදිලා තමා..
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මොලේ නැති මිනිහෙකුට හම්බුනොත් අවුරුද්දෙන් දෙකෙන් සල්ලි ටික විනාස කරල තමනුත් විනාස වෙයි. මොලේ ඇති මිනිහෙකුට හම්බුනොත් පරම්පරා ගානකට හම්බකරන්න පුලුවන් විදිහට ආයෝජනය කරයි.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    godama thama ithin... hariyata salli yedeuwoth tika dawasakinma oka double karaganna puluwan
    නිකන් බන්කුවේ දැම්මත් මාසයට ලක්ශ එක හමාරක් ගත්තැකි.. හොද ඉඩමක් අරගෙන කොටස් කරලා වික්කා නම් තව කොටි 11ක් හොයාගන්න පුලුවන්.. වාහන අරගෙන ක්ල්බ් ගිහින් නාති කලොත් අපරාඩේ..
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    නිකන් බන්කුවේ දැම්මත් මාසයට ලක්ශ එක හමාරක් ගත්තැකි.. හොද ඉඩමක් අරගෙන කොටස් කරලා වික්කා නම් තව කොටි 11ක් හොයාගන්න පුලුවන්.. වාහන අරගෙන ක්ල්බ් ගිහින් නාති කලොත් අපරාඩේ..

    fix දැම්මොත් බන් මාසෙට ලක්ෂ 8 වගේ ගන්න පුළුවන් නේ බන් 8% interest rate එකට
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar484914_1.gif