අඩෝ ගොවිසෙත කෝටි 13 ඇදිල බන් ර්යේ රෑ 
උබල ticket කියක් ගත්තද ?
Rs කියක් අදිලද?
මම 3ක් ගත්තා 120ක් ඇදිල

උබල ticket කියක් ගත්තද ?
Rs කියක් අදිලද?
මම 3ක් ගත්තා 120ක් ඇදිල



කොටි 13න් සීයට 10ක් ගන්නවා නේද? ඒත් ඉතින් රුපියල් 20ට ඔය මදැ..
කොහේ එකෙකුටද ඇදිලා තියෙන්නේ.. වෙබ්සයිට් එකේ දාලා නැ.. ලබන ඩ්රො එකට කොටි හතරයි කියලා තියෙන්නේ.. ඒ කියන්නේ 13 ඇදිලා තමා..එත් ඉතින් කෝටි 11ක්ම ඉතුරු නේ බන්
ඒකත් බත් තියන තැනටම කොස්ද දන්නේ නැ.. රත්නපුරේ මැනික් මුදලාලියෙකුට වගේ..රත්නපුර දිස්ති්රක්කයේ බන්



නිකන් බන්කුවේ දැම්මත් මාසයට ලක්ශ එක හමාරක් ගත්තැකි.. හොද ඉඩමක් අරගෙන කොටස් කරලා වික්කා නම් තව කොටි 11ක් හොයාගන්න පුලුවන්.. වාහන අරගෙන ක්ල්බ් ගිහින් නාති කලොත් අපරාඩේ..godama thama ithin... hariyata salli yedeuwoth tika dawasakinma oka double karaganna puluwan
නිකන් බන්කුවේ දැම්මත් මාසයට ලක්ශ එක හමාරක් ගත්තැකි.. හොද ඉඩමක් අරගෙන කොටස් කරලා වික්කා නම් තව කොටි 11ක් හොයාගන්න පුලුවන්.. වාහන අරගෙන ක්ල්බ් ගිහින් නාති කලොත් අපරාඩේ..
ඒකත් බත් තියන තැනටම කොස්ද දන්නේ නැ.. රත්නපුරේ මැනික් මුදලාලියෙකුට වගේ..
![]()
