කෝටි 5කින් කරන්න හොද දේවල් ටිකක් කියපන්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    තොපිට ස්වීප් එකකින් කෝටි 5ක් ඇදුනොත් :rofl: උබලා කොහොමද ඒක වියදම් කරන්නෙ? ආයෝජනය කරන්නෙ? අදහස් ටිකක් දීපන්.උබලට සුවිප් ඇදිලා එහෙම නැද්ද

    මට ඇදිච්ච කෝටී 5ක් නැ සිංහලු. රු20ක් දීලා ස්වීප් එකක් අරන් ඒක දිනලා කොටි පතියෙක් විදියට ඉන්න හැටි සිහින දකින එකත් පට්ට ආතල් නේද. :Pරු20කට ලැබෙන ආතල් එකත් පට්ට නේද. මට නම් උපරිම රු 1000යිඇදිලා තියෙන්නෙ. ඒකත් ආබාධිත එක්කෙනෙක් ඇවිත් මට බලෙන්ම ස්වීප් එක දුන්නා. මම ඒ මනුස්සයා පව් නිසා ඒ ටිකට් එකත් එක්ක තව 4ක් ගත්තා. අන්තිමට රු1000ක් තිබුනා සිංහලු. ඒත් මම ඕනි කමින් ගන්න ඒවා වැඩිය ඇදෙන්නෙ නැ.:no:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මටත් වයසක සීය කෙනෙක් ටිකට් එකක් ගන්න කියලා දික්කරා ටවුන් එකේදි ගිය සතියෙ පව් කියලා 50 ක් දීලා එක ටිකට් එකක් අරන් ඉතුරු තියාගන්න කියලා ගියා. පස්සෙ දවසක මතක් වෙලා බලද්දි 1000ක් ඇදිලා ඉංග්‍රීසි අකුරයි නම්බර්ස් 2කුයි තියනවා ඊලග දෙකත් නූලෙන් මිස් වෙලා තිබ්බෙ 51, 77 ද කොහෙද වැටිලා තිබ්බෙ මගෙ එකේ තිබ්බෙ 52,78 😁 පස්සෙ ඒකෙන් ෆෝම් වෙලා ඇදිච්ච 1000 ටම ටිකට් ගත්තා පහුවදා ගිහිං. ටිකට් 50ක් 😁 අරගෙන මේටිකෙන් නං ලක්ෂ 10ක් වත් වැටිලා ඇති කියලා මනෝ ගහගෙන හිටියා බලද්දි ටිකට් 12ක විතරයි 20 ඒවා ඇදිලා තිබ්බෙ අනිත් ටිකට් 38ම සතයක්වත් නෑ 🥲 ටිකට් ගන්නවා කියන එක හෝප්ස් තියාගෙන ඇනලයිස් කරලා කරන්න පුලුවන් මගුලක් නෙවෙයි බං. ලොකුවට යන්නෙ නැතුව අතේ මාරු සල්ලි ඉතුරු උන වෙලාවට ටිකට් විකුණන එකෙක් දැක්කොත් අතේ තියන විදිහට ටිකට් දෙක තුනක් අරං දාල පස්සෙ ඇදිලද කියලා නිකමට බලලා දාන්න තියෙන්නෙ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,642
    10,223

    ඕකෙ probability එක කැල්කියුලේට් කරල ගෙස් කරන විහි තියනව නේද? මැත්ස් දන්න එකෙක්ගෙන් අහල බලන්න.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මටත් වයසක සීය කෙනෙක් ටිකට් එකක් ගන්න කියලා දික්කරා ටවුන් එකේදි ගිය සතියෙ පව් කියලා 50 ක් දීලා එක ටිකට් එකක් අරන් ඉතුරු තියාගන්න කියලා ගියා. පස්සෙ දවසක මතක් වෙලා බලද්දි 1000ක් ඇදිලා ඉංග්‍රීසි අකුරයි නම්බර්ස් 2කුයි තියනවා ඊලග දෙකත් නූලෙන් මිස් වෙලා තිබ්බෙ 51, 77 ද කොහෙද වැටිලා තිබ්බෙ මගෙ එකේ තිබ්බෙ 52,78 😁 පස්සෙ ඒකෙන් ෆෝම් වෙලා ඇදිච්ච 1000 ටම ටිකට් ගත්තා පහුවදා ගිහිං. ටිකට් 50ක් 😁 අරගෙන මේටිකෙන් නං ලක්ෂ 10ක් වත් වැටිලා ඇති කියලා මනෝ ගහගෙන හිටියා බලද්දි ටිකට් 12ක විතරයි 20 ඒවා ඇදිලා තිබ්බෙ අනිත් ටිකට් 38ම සතයක්වත් නෑ 🥲 ටිකට් ගන්නවා කියන එක හෝප්ස් තියාගෙන ඇනලයිස් කරලා කරන්න පුලුවන් මගුලක් නෙවෙයි බං. ලොකුවට යන්නෙ නැතුව අතේ මාරු සල්ලි ඉතුරු උන වෙලාවට ටිකට් විකුණන එකෙක් දැක්කොත් අතේ තියන විදිහට ටිකට් දෙක තුනක් අරං දාල පස්සෙ ඇදිලද කියලා නිකමට බලලා දාන්න තියෙන්නෙ
    ඕක තනිකර ගිමික් එකක්.හූරන ටිකට්වල ගිමික් එක දැන් අවුරුදු ගාණකට කලින් එලි උනා. ගොඩක් වෙලාවට ඔක්කොම වගේ ටිකට් විකිනෙනවා හැබැයි සුපිරි තෑග්ග ඇදෙන්නේ නැති දවස් ඕනේ තරම් තියෙන්නේ. තනිකර සූදුවක්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Idam gannawa wikunanawa. wahana gannawa wikunanawa. ewage deal handle karanna padiyata ekek gannawa. deal set wenakan salli fixed dala interest eka gannawa
    බංකොලොත් වුන රටක ඕවා කරන්න මොළේ අවුලක් තියෙන්න ඕන.🤣
     
    • Like
    Reactions: helayalk

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    තොපිට ස්වීප් එකකින් කෝටි 5ක් ඇදුනොත් :rofl: උබලා කොහොමද ඒක වියදම් කරන්නෙ? ආයෝජනය කරන්නෙ? අදහස් ටිකක් දීපන්.උබලට සුවිප් ඇදිලා එහෙම නැද්ද

    මට ඇදිච්ච කෝටී 5ක් නැ සිංහලු. රු20ක් දීලා ස්වීප් එකක් අරන් ඒක දිනලා කොටි පතියෙක් විදියට ඉන්න හැටි සිහින දකින එකත් පට්ට ආතල් නේද. :Pරු20කට ලැබෙන ආතල් එකත් පට්ට නේද. මට නම් උපරිම රු 1000යිඇදිලා තියෙන්නෙ. ඒකත් ආබාධිත එක්කෙනෙක් ඇවිත් මට බලෙන්ම ස්වීප් එක දුන්නා. මම ඒ මනුස්සයා පව් නිසා ඒ ටිකට් එකත් එක්ක තව 4ක් ගත්තා. අන්තිමට රු1000ක් තිබුනා සිංහලු. ඒත් මම ඕනි කමින් ගන්න ඒවා වැඩිය ඇදෙන්නෙ නැ.:no:
    Sandani frenado ta 3 years wage puke arinna contract ekak gahaganna puluwan wewi