හැබැයි ඉතිං තව සිංහලයෙක්ට උඩට එන්න උදව් කරනවද ? ලංකාවේ උන් කීයක් අරන් තියේද රටට කමෙන්ට් සෙක්ෂන් එක බලහංකෝ මිනිස්සු රස්සා,ඉඩං,සල්ලි ඉල්ල ඉලිල හිඟානොකා හිගාකනවා ඒ මනුස්සයගෙන් එහෙහ ඉතිං australia වලට ගන්න බෑනේ බං අඩුම වැසිකිළි හෝදන්ඩවත් 😑