කෝ බං නෑ නේ🤔

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹල පේස්බුක් මාකට් ප්ලේස් වලින් බඩු අරන් තියෙනවද? කොහොමද ගන්නේ? මගේ එකේ "Buy Now" බටොං එකක් නෑ නේ. ගෑනියෙක් එක්ක චැටක් දැම්මා බඩ්ඩක් ගන්න. පුල් කොන්පියුස් අන්තිමට.
    😑
     
    • Haha
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    eka sell karana place ekak neneine. buyer and seller munagassana eka witharai.
    හපොයි!! "Buy now' බට්න් එකක් තියෙනව කියලා හොයනවා පැය ගානක ඉඳල. 😑
    ගෑනි බෑන්ක් එකට පේ කරන්න කිව්වා, මමත් කොරවෙලා ගියා ඇයි මේ කියලා😑 අන්තිමට බඩුත් නෑ ශල්ලිත් නෑ වුනොත් මරු.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,960
    1
    15,742
    113
    උඹල පේස්බුක් මාකට් ප්ලේස් වලින් බඩු අරන් තියෙනවද? කොහොමද ගන්නේ? මගේ එකේ "Buy Now" බටොං එකක් නෑ නේ. ගෑනියෙක් එක්ක චැටක් දැම්මා බඩ්ඩක් ගන්න. පුල් කොන්පියුස් අන්තිමට.
    😑
    අපි ඉතිං, නම්බරෙයි, ලොක්සන් එකයි ඉල්ලං ගිහින් අරන් එනො,
    නැතිනම් කුරියර් කරන්න කියනො, ගෙවලා ගන්න,
    සුවර් උන්ට නම් බැන්ක් එකට සල්ලි දාලා කුරියර් එකෙන් ගෙන්න ගන්නො..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    හපොයි!! "Buy now' බට්න් එකක් තියෙනව කියලා හොයනවා පැය ගානක ඉඳල. 😑
    ගෑනි බෑන්ක් එකට පේ කරන්න කිව්වා, මමත් කොරවෙලා ගියා ඇයි මේ කියලා😑 අන්තිමට බඩුත් නෑ ශල්ලිත් නෑ වුනොත් මරු.
    mama nam ahata dakinne nathuwa satha 5k denne na :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි ඉතිං, නම්බරෙයි, ලොක්සන් එකයි ඉල්ලං ගිහින් අරන් එනො,
    නැතිනම් කුරියර් කරන්න කියනො, ගෙවලා ගන්න,
    සුවර් උන්ට නම් බැන්ක් එකට සල්ලි දාලා කුරියර් එකෙන් ගෙන්න ගන්නො..
    එයා දුර බං ඉන්නේ. අවිස්වාසයි.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,511
    113
    කිමි. 7 ක් විතර දුරින් තියන තැනකට කතා කලා බඩුවක් ගිහින් ගන්න, ගෙවලා ගන්න විතරයිලු එවන්නෙ කියල හරියට ඇඩ්රස් එක කියන්නෙ නෑ, විශ්වස නැත්නම් ගන්න එපාලු. :rofl:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22