උඹල පේස්බුක් මාකට් ප්ලේස් වලින් බඩු අරන් තියෙනවද? කොහොමද ගන්නේ? මගේ එකේ "Buy Now" බටොං එකක් නෑ නේ. ගෑනියෙක් එක්ක චැටක් දැම්මා බඩ්ඩක් ගන්න. පුල් කොන්පියුස් අන්තිමට.

හපොයි!! "Buy now' බට්න් එකක් තියෙනව කියලා හොයනවා පැය ගානක ඉඳල.eka sell karana place ekak neneine. buyer and seller munagassana eka witharai.
අපි ඉතිං, නම්බරෙයි, ලොක්සන් එකයි ඉල්ලං ගිහින් අරන් එනො,උඹල පේස්බුක් මාකට් ප්ලේස් වලින් බඩු අරන් තියෙනවද? කොහොමද ගන්නේ? මගේ එකේ "Buy Now" බටොං එකක් නෑ නේ. ගෑනියෙක් එක්ක චැටක් දැම්මා බඩ්ඩක් ගන්න. පුල් කොන්පියුස් අන්තිමට.
![]()
mama nam ahata dakinne nathuwa satha 5k denne naහපොයි!! "Buy now' බට්න් එකක් තියෙනව කියලා හොයනවා පැය ගානක ඉඳල.
ගෑනි බෑන්ක් එකට පේ කරන්න කිව්වා, මමත් කොරවෙලා ගියා ඇයි මේ කියලාඅන්තිමට බඩුත් නෑ ශල්ලිත් නෑ වුනොත් මරු.

එයා දුර බං ඉන්නේ. අවිස්වාසයි.අපි ඉතිං, නම්බරෙයි, ලොක්සන් එකයි ඉල්ලං ගිහින් අරන් එනො,
නැතිනම් කුරියර් කරන්න කියනො, ගෙවලා ගන්න,
සුවර් උන්ට නම් බැන්ක් එකට සල්ලි දාලා කුරියර් එකෙන් ගෙන්න ගන්නො..
