float karanwa kiyanne okata nemeiෆික්ස් නැවැත්තුවා. daily float වෙනවා කියලා. දවසට පැයෙන් පැයටත් float කළා.
මතක නැති නම් පොඩ්ඩක් හොයලා බලපං.............![]()
![]()
![]()
දෙක උන්දියෙල් දැන් යන්නේ 400 අඩුවෙන්. ඒ මදිවට උන්දියෙල් කාරයෝ ගොඩක් අඩුයි. මොකද බ්‍රෝකර් උන්දියෙල් කාරෙයෝ දැන් හැලිලා.... කොමිස් එකම රුපියල් 20 තියාගෙන දෙන උනුත් හිටියා. කෙලින්ම පිටරටත් එක්ක උන්දියෙල් කරන උන්ගේ මිල මම කිව්වේ. බායිලා කන්ටක් කරන බ්‍රෝකර් මිල නෙමේ....
250 වෙන්න එක රැයෙන් වෙන එකක් නෑ කොහොමත්. 10bn එවවොත් නම් ඔව් 250-280 වගේ අපේක්ෂා කරනවා තමා. එක වෙන්න තියන පොසිබිලිටිය ඉතා අඩුයි.
මම කියන්නේ ඊට කලින් ඔය කැම්පේන් එකේ ඇත්ත නම් රුපියල් 2-5ක් වත් අඩු වෙන්න ඕනා....
poddak pahadili karanna.float karanwa kiyanne okata nemei![]()
Kabba 200 karapu ekama nandalal 350 thiyagena karanawa...කෝ බන් එව්වා එව්වා කියපු ඩොලර්. වෙනදා පොඩි ගණන් වලටත් වෙනස් උනා. දැන් කොච්චර එව්වා කිව්වත් වෙනසක් පෙන්නේ නෑ...
- එක්කෝ එව්වා කිව්වට ෆොටෝ ෂොප් තමා එවලා තියෙන්නේ...
- මහබැංකුව ෆ්ලොට් කළා කිව්වාට තාම ඉල්ලන් ඉන්නවා...
- ආපු ප්‍රමෙනට වඩා වියදම් කරනවා....
View attachment 178528
කොහොමද තෙල් ටික ගන්න වත් dollar නැතුව ඩොලර් එක අල්ලන් ඉන්න ඩොලර් තියෙන්නේ?Kabba 200 karapu ekama nandalal 350 thiyagena karanawa...
Atha ariyoth kohe nawathi da?
Imports bandකොහොමද තෙල් ටික ගන්න වත් dollar නැතුව ඩොලර් එක අල්ලන් ඉන්න ඩොලර් තියෙන්නේ?
සුන්දර අහිසක සිහින තමා.....ආදායම-වියදම උනාම ඉතුරුවක් නෑනේ මහලොකුවට දැංනං ආනයන ලිමිට් කරලා නිසා වියදම අඩු ඇති ඔහොම ඔහොම 10-15 usd බිලියන් වගේ සෙට් කරගත්තොත් අර අපි 2020ට කලින් ගෙවපු සුන්දර ගැමි ජීවිතේආයිත් ගන්න පුළුවන්


ෂුවර් ද අනුර තමා කැම්පේන් එක කරන්නේ කියලා. රනිල් හාමු වෙන්න බැරිද ????අනුර කුමාර හැමදාම කරේ ලංකාවේ නූගත් පරපුර අන් දපු එක.
මේ පාර අත්හදා බලන්නේ ඩොලර් එක අන්දන් න පුළුවන් ද කියලා![]()
උබ හරි. එත් කිව්වේ තෙල් නැව් 4 ට ගෙවලා ඉවරයි කියලා. බේත් ටිකත් වල්ඩ් බෑන්ක් ණය කිව්වා නේ.... පොතේ හැටියට දවසට දෙකට පොඩ්ඩක් බැහැලා. ආයේ නගින්න ඕනා. හැබැයි උබ කියන එක වෙන්න පුළුවන් නේ. මොකද තව කොච්චර වියදම් හිර කරන ඉන්නවා ද......ehema dollar ewapu gaman rupiayala uda yanne naha
oya ena dollar tika anith paththata washpa wenawa oil and medicine tika genna
Un float karala na... thamath control karagena rupiyalak dekak eheta meheta karanawa hamadama...poddak pahadili karanna.

හරි බන් කිව්වේ ෆ්ලොට් කළා කියලා නේ... දිනපතා සත 10 15 එහාට මෙහාට කරනවා නේ.... ඒ කියන්නේ මගේ 2 උත්තරේ....Un float karala na... thamath control karagena rupiyalak dekak eheta meheta karanawa hamadama...![]()
ඇයි ඩයි හාර්ඩ් බය්යෝ, එතකොට ටෝය්යෝ... අලුතෙන් "බටෙය්යෝ"................ ????රනිල්ට එවයි ඩොලර් පම්කක්![]()
ඇයි ඔයි දැක්කේ නැද්ද fb එකේ දාපු පොස්ට් තොගේ. වෙනදා දැම්මේ නෑ කියලා නේ දාලා තිබ්බේ. අඩුම ඩොලර් මිලියන් 1 කට වඩා පොස්ට් ම දැක්කා....
එහෙනම් උත්තරේ 1. ෆොටෝ ෂොප් හරහා තමා transfer කරලා තියෙන්නේ......![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()