කෝ බන් එව්වා කියපු ඩොලර්....

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    ෆික්ස් නැවැත්තුවා. daily float වෙනවා කියලා. දවසට පැයෙන් පැයටත් float කළා.
    මතක නැති නම් පොඩ්ඩක් හොයලා බලපං............. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    දෙක උන්දියෙල් දැන් යන්නේ 400 අඩුවෙන්. ඒ මදිවට උන්දියෙල් කාරයෝ ගොඩක් අඩුයි. මොකද බ්‍රෝකර් උන්දියෙල් කාරෙයෝ දැන් හැලිලා.... කොමිස් එකම රුපියල් 20 තියාගෙන දෙන උනුත් හිටියා. කෙලින්ම පිටරටත් එක්ක උන්දියෙල් කරන උන්ගේ මිල මම කිව්වේ. බායිලා කන්ටක් කරන බ්‍රෝකර් මිල නෙමේ....

    250 වෙන්න එක රැයෙන් වෙන එකක් නෑ කොහොමත්. 10bn එවවොත් නම් ඔව් 250-280 වගේ අපේක්ෂා කරනවා තමා. එක වෙන්න තියන පොසිබිලිටිය ඉතා අඩුයි.
    මම කියන්නේ ඊට කලින් ඔය කැම්පේන් එකේ ඇත්ත නම් රුපියල් 2-5ක් වත් අඩු වෙන්න ඕනා....
    float karanwa kiyanne okata nemei 😂😂😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    කෝ බන් එව්වා එව්වා කියපු ඩොලර්. වෙනදා පොඩි ගණන් වලටත් වෙනස් උනා. දැන් කොච්චර එව්වා කිව්වත් වෙනසක් පෙන්නේ නෑ...

    - එක්කෝ එව්වා කිව්වට ෆොටෝ ෂොප් තමා එවලා තියෙන්නේ...
    - මහබැංකුව ෆ්ලොට් කළා කිව්වාට තාම ඉල්ලන් ඉන්නවා...
    - ආපු ප්‍රමෙනට වඩා වියදම් කරනවා....

    View attachment 178528
    Kabba 200 karapu ekama nandalal 350 thiyagena karanawa...
    Atha ariyoth kohe nawathi da?
     
    • Like
    Reactions: wqe123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    අනුර කුමාර හැමදාම කරේ ලංකාවේ නූගත් පරපුර අන් දපු එක 🤣🤣.
    මේ පාර අත්හදා බලන්නේ ඩොලර් එක අන්දන් න පුළුවන් ද කියලා🤣🤣
     
    • Haha
    Reactions: erozan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ආදායම-වියදම උනාම ඉතුරුවක් නෑනේ මහලොකුවට දැංනං ආනයන ලිමිට් කරලා නිසා වියදම අඩු ඇති ඔහොම ඔහොම 10-15 usd බිලියන් වගේ සෙට් කරගත්තොත් අර අපි 2020ට කලින් ගෙවපු සුන්දර ගැමි ජීවිතේ 😁 ආයිත් ගන්න පුළුවන්
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Kabba 200 karapu ekama nandalal 350 thiyagena karanawa...
    Atha ariyoth kohe nawathi da?
    කොහොමද තෙල් ටික ගන්න වත් dollar නැතුව ඩොලර් එක අල්ලන් ඉන්න ඩොලර් තියෙන්නේ?
     
    • Like
    Reactions: wqe123

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මිඩ්ල් ඊස්ට්වල රස්සා කරන මිනිස්සු ළඟටම ගිහින් උන්ඩියල් කරනවා කියල එකෙක් කියල තිබුන, අමතර නිවාඩු දමල දුර තියෙන බෑන්ක් එකකට ගිහින් ෆෝම් පුරවල පුක ඉරාගෙන සල්ලි ට්‍රආන්ස්ෆර් කරනවට වඩා ලේසියි කියල ඒ මිනිස්සු කියනවා, එක නිසා ගවමන්ට් එකට දැන් කරන්න තියෙන්නේ බෑන්ක් එකට ඇසිස්ටන්ට් ල ටිකක් බඳවාගෙන ට්‍රේනින් එකක් දීල මිඩ්ල් ඊස්ට් යවල සල්ලි එකතු කරන්න පටන් ගන්න.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,954
    113
    ලංකාවේ.. ලංකාවේ
    ආදායම-වියදම උනාම ඉතුරුවක් නෑනේ මහලොකුවට දැංනං ආනයන ලිමිට් කරලා නිසා වියදම අඩු ඇති ඔහොම ඔහොම 10-15 usd බිලියන් වගේ සෙට් කරගත්තොත් අර අපි 2020ට කලින් ගෙවපු සුන්දර ගැමි ජීවිතේ 😁 ආයිත් ගන්න පුළුවන්
    සුන්දර අහිසක සිහින තමා..... :yes::yes:

    අනුර කුමාර හැමදාම කරේ ලංකාවේ නූගත් පරපුර අන් දපු එක 🤣🤣.
    මේ පාර අත්හදා බලන්නේ ඩොලර් එක අන්දන් න පුළුවන් ද කියලා🤣🤣
    ෂුවර් ද අනුර තමා කැම්පේන් එක කරන්නේ කියලා. රනිල් හාමු වෙන්න බැරිද ???? :unsure: :unsure: :unsure:


    ehema dollar ewapu gaman rupiayala uda yanne naha
    oya ena dollar tika anith paththata washpa wenawa oil and medicine tika genna
    උබ හරි. එත් කිව්වේ තෙල් නැව් 4 ට ගෙවලා ඉවරයි කියලා. බේත් ටිකත් වල්ඩ් බෑන්ක් ණය කිව්වා නේ.... පොතේ හැටියට දවසට දෙකට පොඩ්ඩක් බැහැලා. ආයේ නගින්න ඕනා. හැබැයි උබ කියන එක වෙන්න පුළුවන් නේ. මොකද තව කොච්චර වියදම් හිර කරන ඉන්නවා ද......
     
    • Like
    Reactions: 2osama

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,954
    113
    ලංකාවේ.. ලංකාවේ
    Un float karala na... thamath control karagena rupiyalak dekak eheta meheta karanawa hamadama... :yes:
    හරි බන් කිව්වේ ෆ්ලොට් කළා කියලා නේ... දිනපතා සත 10 15 එහාට මෙහාට කරනවා නේ.... ඒ කියන්නේ මගේ 2 උත්තරේ....

    "- එක්කෝ එව්වා කිව්වට ෆොටෝ ෂොප් තමා එවලා තියෙන්නේ...
    - මහබැංකුව ෆ්ලොට් කළා කිව්වාට තාම ඉල්ලන් ඉන්නවා...
    - ආපු ප්‍රමෙනට වඩා වියදම් කරනවා.... "
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි ඔයි දැක්කේ නැද්ද fb එකේ දාපු පොස්ට් තොගේ. වෙනදා දැම්මේ නෑ කියලා නේ දාලා තිබ්බේ. අඩුම ඩොලර් මිලියන් 1 කට වඩා පොස්ට් ම දැක්කා....
    එහෙනම් උත්තරේ 1. ෆොටෝ ෂොප් හරහා තමා transfer කරලා තියෙන්නේ...... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :unsure: :unsure: :unsure: :unsure: :unsure:

    Inspect element වලින් එඩිට් කරාම මහබැංකුවට ඩොලර් හම්බ වෙනව නං මේ වෙනකොට ඇමරිකාවට ණය දෙන්නත් පුළුවන්. නැද්ද @nicjosh83 ? 🤭🤭🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Die-hard and wqe123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම හිටපන් තාම පඩි අරන් නැතුව ඇති පඩි ගත්තම එවයි , සාධරණ කාලයක් දෙමු උන්ට🤭