කෝ IMF එපා කියන දිව දෙකේ ජෙප්පෝ 🤩

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    IMF ගිහින් දැන් ඩොලර් බිලියන කියයක් හම්බ උනාද 🤣

    රටකට හරියනවා බලන ඉන්න බැරි තොපි වගේ වේසිගෙ කොල්ලො එකතු වෙලා එකට කෙලලා දැන් අවුරුදු 3 ක්.​

     
    • Haha
    Reactions: nvhcc89

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ

    රටකට හරියනවා බලන ඉන්න බැරි තොපි වගේ වේසිගෙ කොල්ලො එකතු වෙලා එකට කෙලලා දැන් අවුරුදු 3 ක්.​

    IMF වලින් කියක් හම්බ උනාද කියපන් පල් හෑලි කියන්නේ නැතුව 🤩
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
    8TplwjI.png
     
    • Haha
    Reactions: jhnnwp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Me barikashila samurdi wesawo, saba wala gov haththa natawanawa, unuth paga karayo nisa natawenawa...


    Yatata andalada balamu @2osama
    Lol
    ------ Post added on Feb 22, 2023 at 6:40 PM
    ඕකා ආයේ මේ ත්‍රෙඩ් එකට එන්නේ නෑ 🤭🤭

    කවුරු කොහොම IMF ගියත් ඩොලර් බිලියන 7 ක් මේ අවුරුද්දේ අපිට ගෙවා ගන්න බැරි වෙනවා බන් .
    කරන්න තිබ්බේ Loan Restructure කරගන්න එක 2020 දී
    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif

    ------ Post added on Mar 22, 2023 at 12:21 PM
     

    gama22

    Well-known member
  • අද නම් රිදිලා.............
    සීයා වගේ සේල් නෑ...
    රට සවාරි නෑ......
    තරුණයන්ට ශෝ නෑ...
    මේවා නැතිව ටොබයියන්ට මෝචනය


    මුල ඉඳන්ම අයිඑම්එෆ් යන්න ඕන කියපු රනිල්ට දණ ගහලා වැඳලා කටට ගනින්
    සීයා මොනාද බන් සාකච්ඡා කරලා රටට වාසි විදිහට හදාගත්තේ IMF කොන්දේසි....
    දාපු ඔක්කොටම හා කියලා සාක්කුවට අත් දෙක දාගෙන ඇටේ කහ කහ ඇවිත් නේ....😂😂
    සේල් සීයා............
    ------ Post added on Mar 1, 2025 at 5:31 PM
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    අන්තිමට ඒකත් උනානෙ ඉතිං 🤣🤣
    සීයා මොනාද බන් සාකච්ඡා කරලා රටට වාසි විදිහට හදාගත්තේ IMF කොන්දේසි....
    දාපු ඔක්කොටම හා කියලා සාක්කුවට අත් දෙක දාගෙන ඇටේ කහ කහ ඇවිත් නේ....😂😂
    සේල් සීයා............
    ------ Post added on Mar 1, 2025 at 5:31 PM
    පොනිලා යන්න කලින් අයියෙම්මෙෆ් එකත් එක්ක ගිවිසුමක් අත්සන් කරපු එක හොඳට ගියා. නැත්නම් අපිට ඕකුන් එක්ක වැඩ කරන්න උනා නම් යන්න වෙන්නෙ රෙදි උනාදාලා. දැන් ඉතින් රනිලට බැන බැන ශේප් එකේ කරන් යන්න පුළුවන්. බයියොත් මීක් නෑ.
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    gama22

    Well-known member
  • පොනිලා යන්න කලින් අයියෙම්මෙෆ් එකත් එක්ක ගිවිසුමක් අත්සන් කරපු එක හොඳට ගියා. නැත්නම් අපිට ඕකුන් එක්ක වැඩ කරන්න උනා නම් යන්න වෙන්නෙ රෙදි උනාදාලා. දැන් ඉතින් රනිලට බැන බැන ශේප් එකේ කරන් යන්න පුළුවන්. බයියොත් මීක් නෑ.
    ඒක කරලා තියෙන්නේ රටට අවාසි විදිහට ඒකයි කියන්නේ ... පොනිලා හැම කොන්දේසියකටම එකග වෙලා...
     
    • Haha
    Reactions: dilann

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    ඒක කරලා තියෙන්නේ රටට අවාසි විදිහට ඒකයි කියන්නේ ... පොනිලා හැම කොන්දේසියකටම එකග වෙලා...
    ජවිපෙට උන් එකඟතාවයකට එන්න බැරි උනා නම් ඒකේ දෝසෙත් යන්නෙ ජවිපෙටනෙ. මම නම් කියන්නෙ පෙරලුනු පිටුව හොඳයි. හැමෝම රනිලට බනිනවා. අපිට තියෙන්නෙ ශේප් එකේ වැඩේ කරගෙන ගිහිල්ලා ක්‍රෙඩිට් එක ගන්න. ලොකුම වාසිය තමයි බයියොන්ව චෙක් මේට් කරලා තියෙන්නෙ උන්ට අයියෙම්මෙෆ් එකට බනින්නත් බෑ හොඳ කියන්නත් බෑ. මීක් නෑ වේසිගෙ පුතාල ටික
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    IMF ඩෝ.මි.330 වාරිකයක් ගන්න මෙච්චර කට්ට කෑවට ඉස්සර අපි ඩො.මි 320 රොකට් උඩෑරපු ජාතියක් :lol: :lol:
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    ඒක කරලා තියෙන්නේ රටට අවාසි විදිහට ඒකයි කියන්නේ ... පොනිලා හැම කොන්දේසියකටම එකග වෙලා...
    Imf agreement Eka kiyawa Ganna ekek innawada npp eke

    Sathi 2 withara fual nathi una nam thopila mole padei
    ------ Post added on Mar 2, 2025 at 12:28 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    ඒක කරලා තියෙන්නේ රටට අවාසි විදිහට ඒකයි කියන්නේ ... පොනිලා හැම කොන්දේසියකටම එකග වෙලා...
    දැන් වාසි වෙන විදියට කරේ🤣🤣