කෝ urajdrlk බඩා. හැංගිලා ද? හූ හූ...

Status
Not open for further replies.

podiiiiii

Banned
Nov 6, 2015
2
1
0
mama danne na ban un dennage prasna , mata ova kiyavanna velavakuth na. namuth ara kivva vageboru sinhala ale pala badu ganna kiyana eka vihuluwak. mama nam ovata ahuvenne na. labeta hoda deyak denava nam u lagatai mama yanne. e vagema jatiya, agama issarahata dala computer vage business karana un lagata yannath narakai. un loka kapatiyo.

hodatama serai
 
  • Like
Reactions: lakmadu

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    හරි දෙන්නම EPSI එකෙන් ගත්ත කියමුකෝ. ඒත් EPSI එකේ උන් බඩු මෙහෙට ගේන්නෙ උන්ගේම ගානටද කියපං? ලාභයක් නැත්නම් ඒක Business එකක් වෙන්නෙ කොහොමද බං. EPSI එකේ උන්ටත් ලාභයක් තියෙනවා බං. අනික මේවට සහතික මිලක් දෙන්න මේව අත්‍යවශ්‍ය භාණ්ඩ නෙවේ. අනික කොහෙද කියල තියෙන්නෙ EPSI එකේ ගානටම විකුණන්න කියල. ඇයි උන් monopoly එකක් ගෙනියනවද? උඹට රිදුනොත් REPLY කරපං හරිය? :P
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    බඩා නම් ඔන්ලයින් හරි ඉන්නවා... නැත්නම් කෝල් එකක් ගහන්න නම්බරේ හරි මෙතන දාල ගියා....

    දැන් ත්‍රෙඩ් එක දාපු කොට්ටෝරුවා හැංගිලා...:lol:

    ඌව හොයන්න තව ත්‍රෙඩ් එකක් දාන්න වෙයි
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    mama danne na ban un dennage prasna , mata ova kiyavanna velavakuth na. namuth ara kivva vageboru sinhala ale pala badu ganna kiyana eka vihuluwak. mama nam ovata ahuvenne na. labeta hoda deyak denava nam u lagatai mama yanne. e vagema jatiya, agama issarahata dala computer vage business karana un lagata yannath narakai. un loka kapatiyo.

    පඩ ෂෝ ගෙන බොරුව දාගෙන ඉන්න උන්ගේ හරි මුණ කවද හරි එළිවෙනවා . හැමදාම මිනිස්සු රවට්ටන්ඩ බැ බන් . ඕක තමා ලෝක සොබවය
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    බඩා නම් ඔන්ලයින් හරි ඉන්නවා... නැත්නම් කෝල් එකක් ගහන්න නම්බරේ හරි මෙතන දාල ගියා....

    දැන් ත්‍රෙඩ් එක දාපු කොට්ටෝරුවා හැංගිලා...:lol:

    ඌව හොයන්න තව ත්‍රෙඩ් එකක් දාන්න වෙයි


    Asuwin part 2 ද මන්ද..?:eek:

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මටනම් අගක් මුලක් තේරෙන්නේ නෑ බන්..
    මම දවසක් යුරාජ්ගේ ශොප් එකට ගිහින් ආවා..
    මිනිහා හොද එකා.. :)
    හැබැයි බඩක් නම් තියෙනවා.. :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;19243047 said:
    අපේ ආතල් එකටමයි හැමෝම කෙලවන්නේ.. :(:(

    මොකක්ද බන් උනේ? :dull::dull::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :eek::eek::eek:
    ඌ නම්බර් එකත් දාලා තියෙන එකේ කෝල් කරලම ප්‍රශ්නෙ විසඳ ගත්තා නම් ඉවරනේ බං..
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    උබ දන්නවද ඔකට කියන වචනයක් තියේනව.... ඔකට කියන්නේ බං Business කියෙලා ....
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මටනම් අගක් මුලක් තේරෙන්නේ නෑ බන්..
    මම දවසක් යුරාජ්ගේ ශොප් එකට ගිහින් ආවා..
    මිනිහා හොද එකා.. :)
    හැබැයි බඩක් නම් තියෙනවා.. :lol:

    ලොකු ලොකු මුදලාලිලගේ ලොකු ලොකු බඩවල් තියේනවා බං....ඔකට කියන්නේ මුදලාලි බඩ කියල....
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොකෝ බන් ඌ බලෙන් උඹලට බඩු විකුණනවද
    උඹලා දැනගන්න ඕන ගණන් අඩු තැනකින් බඩු ගන්න
    උඹ ඉතින් ඔච්චර price දන්නවා නම් කෙලින්ම උන්ගෙන්ම ගත්ත නම් ඉවරයිනේ බන්
    කොහොමත් ඌත් බිස්නස් එකක්නේ කරන්නේ ලාභයක් තියාගන්න එපැයි කොහොමත්

    :):):)
     
    Status
    Not open for further replies.