කෝ urajdrlk බඩා. හැංගිලා ද? හූ හූ...

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොනාද බන් මේ රන්ඩු ගන්න උන් ගනී නැත්තම් නිකම් ඉඩි. කොහොමත් උරාජ් නෙමයි තාත්ත විකුණුවත් ගන්න්න එක පොඩ්ඩක් ගැන අඩු සර්විස් හොද තැන බලල ක්ම්පේය කරලනේ ගන්නේ නැතුව උරාජ්ට හරි අනිත් එකට හරි කඩයක් තියනවා කියපු ගමන් ගන්නේ නැහැනේ. ඔන්න උරාජ හරි අනිත් කෙනා හරි බාල බඩු විකුනනවා නම් ත්‍රෙඩ් එකක් දාලා දැනුවත් කලට කනක් නැහැ. කාව හරි අහු නොවෙන්න මෙතැන් තියෙන්නේ එහෙම එකක් නෙමයිනේ. ගන්න කැමති අය ගන්න නැත්තම් වෙන් තැනකින් ගන්න. තව තැන වලත් ගණන් අහල බලන්න. විශාව්ෂ වගකීම ගැන බලන්න. නිකම් මහා වංචා කාරයෙක් වගේ මිනිසුන්ට මද ගහන්න එපා
     
    Status
    Not open for further replies.