උබ නෙමේද ටොෂිබා ලැපක් ගත්තේ ?
මමත් ගත්තා අවුරුදු 2කට කලියෙන් ඒත් ඕකගේ ශොප් එකට ගිහින් නෑ බං.


උබ නෙමේද ටොෂිබා ලැපක් ගත්තේ ?


මමත් ගත්තා අවුරුදු 2කට කලියෙන් ඒත් ඕකගේ ශොප් එකට ගිහින් නෑ බං.![]()

එහෙනම් ලබ්බට ,ආරු වෙන්න ඇති බන් ටොෂිබා ලැප් එක ගොඩක් ගත්ත නිසා උබේ නම කියවෙන්න ඇති, එනි වේ උබ ඒ කියන්නේ කැහැටු කොල්ලෙක්![]()


![]()
![]()
![]()
ගෙපා ලිදේ.....![]()


යකෝ මාව හැබැහින් දැකලා තියෙනවා ඔය මැක්ස් ගර්ලුයි, බස් රත්නෙයි මේකේ. මම මහත නෑ කෙට්ටුයි උසයි. මම බස් රත්නෙගෙන් ලැපක් ගත්තට උගේ ශොප් එකට ගිහින් නෑ බං. ඌ මට හෑන්ඩ් කැරී කලා ගෙවල් ගාවටම. මගේ නම විකුණපු ගස් බල්ලා මොකාද එතකොට?
![]()
අපි Hand Carry ලැප් කරන්නේ නෑ........

උබ නෙමේද ටොෂිබා ලැපක් ගත්තේ ?
මේ මොන පයන්නක් මතක් වෙලා මරු දොඩෝනවද මන්දා..... 
මොකාද අඩෝ මගේ ID එක විකුනලා ශොප් එකෙන් ලැපක් ගත්තු සොන්නයා?![]()
ඔය ලැන්න පොගා ට මඥ්ඥං බං....... 
අපි Hand Carry ලැප් කරන්නේ නෑ........
![]()
![]()
![]()

. මම කිව්වේ ජෝන් කීල්ස් එකෙන් ගෙනාපු ලැප් එක හෑන්ඩ් කැරී කලා කියලා ගෙවල් ගාවට.මේ මොන පයන්නක් මතක් වෙලා මරු දොඩෝනවද මන්දා.....
![]()
ඔය ලැන්න පොගා ට මඥ්ඥං බං.......
![]()




මේ මොන පයන්නක් මතක් වෙලා මරු දොඩෝනවද මන්දා.....
![]()


patta ban. Thanks.
Mewage parking ehema kohomada?![]()
හහ් හා.. රිදිලා මරු කියවන්න. මම කිව්වේ ජෝන් කීල්ස් එකෙන් ගෙනාපු ලැප් එක හෑන්ඩ් කැරී කලා කියලා ගෙවල් ගාවට.


මූ කොහෙද බන් කැහටු මන් මුව එක පාරක් දැකලා තියනවා මූ දෙකේ හතරේ සයිස් එකෙක්
ඇයි ලබ්බියේ මන් ලැප් එක ගන්න එනකොට තව එකෙක් අවේ තෝ කිව්වේ Ridila තමයි අවේ කියලා මම ආයෙත් ඇහුවා එළකිරියේ Ridila කියල දෙන්නෙක් ඉන්නවා එකෙක් සිංහලෙන් Rildila කියල ඉන්නවා කියලා තෝ කිව්වේ නෑ ඌ නෙමේ මී ඉංග්රීසි එකා කියලා, තොට එතකොට මද කිපිල හිටියද මන්ද![]()





මු කහටු නැහැ එත් හුළගට යන සයිස් එකේ කහටු උන්ටත් වඩා කෙට්ටුයි. මන් හිතන්නේ හරි නම ඇටගොයා



ඇයි ලබ්බියේ මන් ලැප් එක ගන්න එනකොට තව එකෙක් අවේ තෝ කිව්වේ Ridila තමයි අවේ කියලා මම ආයෙත් ඇහුවා එළකිරියේ Ridila කියල දෙන්නෙක් ඉන්නවා එකෙක් සිංහලෙන් Rildila කියල ඉන්නවා කියලා තෝ කිව්වේ නෑ ඌ නෙමේ මී ඉංග්රීසි එකා කියලා, තොට එතකොට මද කිපිල හිටියද මන්ද![]()

උබ අහන්න එපයි බාම් විකුණන එකාද කියල![]()




අනේ පල යන්න මම එදා ඇවිත් කම්ම්බුලට තට්ටුවක් දානකන් ඇඳ උඩ දපලා හිටි එකාට ඔව්වා කොහෙ පේන්නද.![]()
මට මකත නැහැනේ යකෝ. අදුරන්නේ නැති එකෙක් එකපාරටම ඇවිත් කොහොමද කියල ඇහුව විතරයි මතක