ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔව් බන්...තව දවසක් අපි කොල්ලෝ ටිකක් ඇලක් ගාව පට්ට පොට් එකක් තියෙනවා එතන පාරක් ගහන්න සෙට් උනා ..
    එදා බඩු තිබුන පැලෙන්න .. රෝල් කරනවා ගහනවා, රෝල් කරනවා ගහනවා පැණිරස කෑමත් ඒමට .
    කොම හරි එකෙක් හිටිය ආතල්ම ඩයල් එකක් ඌ ගහන්න පටන්ගත්ත වෙලාවේ ඉදලම ලී කොට්ටකින් පොලව හාර හාර ඉදියේ. . ඔක්කොටොම වැදුන පුක් වෙන්නම . අපි අනික් එවුන් ඔක්කොම ඉඳගෙන ඉන්නකොට අර කොට්ට අතේ තිබුන එකා කොම හරි පර්චස් 10 ක් විතර වටේටම බිම හාරනවා.. පැල තවානක් දාන්න වගේ, කැලේ ඔක්කොම සුද්ද කරනවා උගෙන් අහපුවාම මොකද උබ කරන්නේ කියල ඌ කියනවා කරලා බලපන්කො පට්ට ආතල් කියලා ...
    වීඩියෝ එකත් තියෙනවා.
    අනික් උන් බඩවල් අල්ලන් හිනා වෙනවා හිනාව නවත්තගන්න බෑ කට්ටියට ... කොම හරි අන්තිමේට එකා එකා කොටු අරන් බිම හාරන වැඩේට බහිනවා ඒ ආතල් එක බලන්න. පිස්සු කොර අතල් එකක් බන් එදානම් .....​
    :rofl::rofl::rofl::rofl::rofl::D:D:love::love:

    :rofl::rofl:
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    meka gahala thiyanawada ? mehe thiyenne meka..:P

    Ow ban. Meheth thiyenawa.
    Meka Hash Tholak . ( 9
    grammes thiyenawa kiyala genapu eka kiwwa )
    meka giya mase gehuwa. Supiri badu :love:

    ru88i0.jpg

    11.gif

    kattiya Hash witharada gahanne? Kief ,Kush gahana aya nadda?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කේජී නම් ගහන්න එපා මල ජරාව.. ටිකක් ගනන් වැඩි වුනත් කුශ් එක මරු... හෑශ් ගන්නවනම් මනාලි හරි යන්නෙ නෑ.. මරක්කන් එක තියන්ව ඒක පට්ට
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කේජී නම් ගහන්න එපා මල ජරාව.. ටිකක් ගනන් වැඩි වුනත් කුශ් එක මරු... හෑශ් ගන්නවනම් මනාලි හරි යන්නෙ නෑ.. මරක්කන් එක තියන්ව ඒක පට්ට
    :yes:
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    කේජී නම් ගහන්න එපා මල ජරාව.. ටිකක් ගනන් වැඩි වුනත් කුශ් එක මරු... හෑශ් ගන්නවනම් මනාලි හරි යන්නෙ නෑ.. මරක්කන් එක තියන්ව ඒක පට්ට

    අම්මෝ මොනාද බන් උබ මේ කියවන්නේ. පොඩ්ඩක් විස්තර කරපන් මචන් මේවා ගැන. :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කේජී නම් ගහන්න එපා මල ජරාව.. ටිකක් ගනන් වැඩි වුනත් කුශ් එක මරු... හෑශ් ගන්නවනම් මනාලි හරි යන්නෙ නෑ.. මරක්කන් එක තියන්ව ඒක පට්ට

    kush kiyata wage ganna puluwanda machan?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    kush kiyata wage ganna puluwanda machan?

    4500-5000 වෙනව මචන් ග්‍රෑම් එකක්... ලංකාවෙ උන්ගහන්නෙ කුශ් එක්ක ගෝල්ඩ් ලිෆ් කවලම් කරල මෙලෝ වැඩක් නෑ එතකොට පුලුවන් තරම් පියෝ කුශ් එක ගහපන් බැරිමනම් විතරක් සිගරට් නෙමේ වෙනම ටොබැකො තියනව ඒව පාවිච්චි කරපන්.. මේ දවස් වල නෝදන් ලයිට්ස් කියල එකක් බැහැල තියනව හොයාගන්න අමාරුයි,, අම්බෝ ඒත් ඒක පට්ට
     
    ammah eka patta Indica ekak ne ban. :love:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    mehedi set une naa ban.

    කේජී නම් ගහන්න එපා මල ජරාව.. ටිකක් ගනන් වැඩි වුනත් කුශ් එක මරු... හෑශ් ගන්නවනම් මනාලි හරි යන්නෙ නෑ.. මරක්කන් එක තියන්ව ඒක පට්ට

    kush kiyata wage ganna puluwanda machan?

    machnla "manali" tholak ,, kandy,colombo,,, gana ona,, kalin deal karapu akata unu deyak ne :D

    pinwathuni 2006 indan EK inne,, PM PM <3