ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට නම් කිසීම ආතල් වැඩක් වෙලා නෑ .ලග ඉන්න උන් නම් කතාවට අල්ලගෙන අම්බානකට දේවල් අහනව උන්ගෙන්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොහොමද ගහන්නේ කියලා pm කරනව්ද.මට ගැහුවට පොඩ්ඩයි වදින්නේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක කියවනකොට මතක්වුනේ, යාලුවෝ හතරදෙනෙක් එක්ක හිල්ටන් එකේ ලොබියේ මලක් පත්තුකරන් හිටිය අතින් කවර් කරන් ගගහ හිටියේ. එකපාරටම හයියෙන් අත මිරිකලා එකෙක් මාව පැත්තකට ගෙනිච්චා. හැමිනෙනවා තියලා සෙකියුරිටි හෙඩ්, දාහක් දේවල් කියලා ගොඩදාගත්තා පොලිසියට දුන්නනම් ජීවිතේම අනාතයි. එදානම් පට්ටෙට බයවුණා අද තමයි තේරෙන්නේ කරුමෙට හරි පොලිසි ගෙනිච්චනම් ජිවිතේ ගොඩක් දේවල් මට මග ඇරෙනවා කියලා.
    හොයල බැලුවහම දැනගත්ත ලොක්ක දැකල නෙමෙයි, ගංජා ගදට ඇවිත් තියෙන්නේ කියල:baffled:
     
    Last edited:

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    අපේ බෝඩිමේ කොල්ලෝ තුනක් දවසක් කේජි කෑල්ලක් සෙට් වෙලා ගැහුවා, ටිකක් ආතල් එක වැඩි කරගන්න එකෙක්ට සිගරට් එකක් පත්තු කරන්න දුන්න , දැන් මූ පත්තු කළා විතරයි එක පාරට ගිනි ගත්ත වගේ දැක්ක ඊට පස්සේ නිවුන, මු වැඩේ අතෑරියේ නෑ ආයේ පත්තු කළා, අර වගේම පත්තු වෙලා නිවුන, අපට පස්සේ මීටර් උනේ පත්තු කරලා තියෙන්නේ ෆිල්ටරේ පැත්තේ :P
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මේක කියවනකොට මතක්වුනේ, යාලුවෝ හතරදෙනෙක් එක්ක හිල්ටන් එකේ ලොබියේ මලක් පත්තුකරන් හිටිය අතින් කවර් කරන් ගගහ හිටියේ. එකපාරටම හයියෙන් අත මිරිකලා එකෙක් මාව පැත්තකට ගෙනිච්චා. හැමිනෙනවා තියලා සෙකියුරිටි හෙඩ්, දාහක් දේවල් කියලා ගොඩදාගත්තා පොලිසියට දුන්නනම් ජීවිතේම අනාතයි. එදානම් පට්ටෙට බයවුණා අද තමයි තේරෙන්නේ කරුමෙට හරි පොලිසි ගෙනිච්චනම් ජිවිතේ ගොඩක් දේවල් මට මග ඇරෙනවා කියලා.
    හොයල බැලුවහම දැනගත්ත ලොක්ක දැකල නෙමෙයි, ගංජා ගදට ඇවිත් තියෙන්නේ කියල:baffled:

    ගන්ජා ගද නෑ යකෝ සුවදයී
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    කොහොමද ගහන්නේ කියලා pm කරනව්ද.මට ගැහුවට පොඩ්ඩයි වදින්නේ.



    PM කරන්නේ මොකටද බන් , හැමෝටම දැනගන්න මෙතන දාපන්කෝ ප්‍රසිද්දියේ :yes::yes::yes::yes::yes::yes::yes:




    .
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    PM කරන්නේ මොකටද බන් , හැමෝටම දැනගන්න මෙතන දාපන්කෝ ප්‍රසිද්දියේ :yes::yes::yes::yes::yes::yes::yes:

    ශුවර් එකට මූ ගහනව ඇත්තේ Drake වගේ :D


    tumblr_naylzb90O01tp1cxoo4_250.gif
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    meka une hariyatama L.T.T.E eka colabata bomba dapu dawae....:yes::yes:api set eka edda paniyak halala joint gahagena athal eke hitiye...:cool::cool::cool:(athal eka danno danithi:yes::yes:)eka parata ma ekekta cl ekak awa uge GF gen koti gahanawa kiyala...:frown::frown:api athal eke bima wadi wela sinduwak dagena hitiye aru eka parama kiyapi koti gahanawa kiyala :angry::angry::angry: apita un hiti than amathaka una ekek giya kossak aragena awa thawa ekek pollak aragena firing mode ekata watila thawa samahara ewun ehe mehe awidinawa hita ganna ba mona una da kiyala...:confused::confused:
    kohoma hari windi 10k giyata passe thama wade meetr une...:D:D:Dpaniwala athal nam ematai....:yes::yes::yes::yes:
    :lol::lol:
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    එක පාරක් අපි සෙට් එකක් ජොයින්ට් ගහල ඉන්න වෙලාවකට එකෙක් කඩේ යන්න කියල බයික් එකක නැගල පහලට අත දාගෙන මොකක්ද හොයනව. මම ඇහුව මොකක්ද බන් හොයන්නෙ කියල, ඌ කියනව කෝ බන් මේකෙ පොල්ල නෑනෙ කියල.

    මම බැලුව මොකක්ද මූ මේ කියවන්නෙ කියල පස්සෙ තමා මීටර් උනෙ මුගෙ තියෙන්නෙ වීල් එකක්, මූ ඒක කියල හිතල බයික් එකට නැගල kick එක හොයනව අදින්න............... patta post ekak
     
    • Like
    Reactions: SLCRI

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    එක පාරක් අපි සෙට් එකක් ජොයින්ට් ගහල ඉන්න වෙලාවකට එකෙක් කඩේ යන්න කියල බයික් එකක නැගල පහලට අත දාගෙන මොකක්ද හොයනව. මම ඇහුව මොකක්ද බන් හොයන්නෙ කියල, ඌ කියනව කෝ බන් මේකෙ පොල්ල නෑනෙ කියල.

    මම බැලුව මොකක්ද මූ මේ කියවන්නෙ කියල පස්සෙ තමා මීටර් උනෙ මුගෙ තියෙන්නෙ වීල් එකක්, මූ ඒක කියල හිතල බයික් එකට නැගල kick එක හොයනව අදින්න............... patta post ekak
    :lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේක උනේ ගිය සෙනසුරදා...
    ඔන්න අපිත් එක්ක හිටපු කෙල්ලෙක්ගෙ තාත්තා කෙනෙක් නැති වෙලා...මල ගෙදර තිබුනේ බඩල්කුබුරේ ටවුන් එකේමයි...මමයි තව තුන් දෙනෙකුයි බයික් දෙකක නැගල රෑ වෙලා ගියා මල ගෙදර...මහා රෑ බයික් පදින හින්ද බොන සීන් එකේ හිටියේ නැහැ...ඔන්න ඉතින් කොහොම හරි රෑ 12ත විටර මල ගෙදරට ගිහින් කැරම් අතක් ගහනකොට අපි ටිකක් ලාවට දන්න ඩයල් එකක් ඇවිත් ඇහුවා පාරක් තියනවා කරමුද කියල... අපිත් ඉතින් මුනට මුණ බලල එහම එක සිතින් හා කිව්වා....කොහොම හරි පාර අයිනේ තිබුන ලොරියක් ඇතුලට පැනල ඔතාගෙන කරගෙන පාර ගහන්න තැනක් හෙව්වා...මොකද මල ගේ තින්බුනේ ටවුන් එකේම නිසා වදේ කරන්න හරි හමන් තැනක් තිබුනේ නෑ...කොහොම හරි ටවුන් එක දිගේ පොඩ්ඩක් යනකොට හම්බ උනා තට්ටු බිල්ඩින් දෙකක් මැද්දේ පොඩි කපොල්ලක් වගේ තැනක්...කට්ටියත් එක්ක එක අස්සට රිංගල පත්තු කරන් සද්ද නැතුව වදේ යනවා...ඔන්න දෙවැනි රවුමත් ගියා විතරයි එක පාරටම පාර පැත්තෙන් හෙන ටෝර්ච් එළියක් වැදුනා...හුකල තියෙන්නේ...පොලිස් මොබයිල් එක...සුරුට්ටුව තිබුන එකා එක විසිකරලා දැම්ම...උන් කිව්වා ඔක්කොටම එන්න කියල පාරට...

    උන් : මොකද කරන්නේ තොපි...???

    අපි: සිගරට් එකක් බොන්න ආවා සෑර්...

    උන්: සිගරට් බොන්න මේවා අස්සට රින්ගනවද බොල...???

    අපි: මළගෙදරට ආපු ගමන් සෑර්...

    උන්: තොපි හිතුවද අපි ගංජා සුවද අදුරන්නේ නෑ කියල...

    අපි: (සද්ද නැත)

    උන්: (ටෝර්ච් එක අපි කලින් හිටිය පැත්තට එල්ල කරමින්) මම දැන් අතනට ගිහින් තොපි ගහපු කෑල්ල ගේන්නද....???

    අපි: (සද්ද නැත)

    උන්: දැන් තොපේ සාක්කු බැලුවොත් තව පැකට් එකක් හොයා ගන්න පුළුවන්...හා නැද්ද...??

    අපි: (සාක්කු වල ඇති උලව්වක්ස නැත...එත් සද්ද නැත)

    උන්ගේ ගම් බට්ටෙක්: උබල අපිට බොරු කරන්න හදන්න එපා... පොලිසිය කියන්නේ උකුසු ඇසක් තියන අය...තේරුනාද...

    අපේ උන් දෙන්නෙක් හිනා වෙන්න පටන් ගනී...

    උන් : තොපි මොකටද හිනා වෙන්නේ...හිටපිය තොපිට කරන්න...

    අපි: (එකහඩින්) අනේ එපා සෑර්ර්ර්ර්ර්ර්ර්ර්....

    ඔන්න ඔහොම හරි අමාරුවෙන් උන්ගේ පුකටත් වැදලා යන්තම් පොලිසි නොයා වැඩේ බේර ගත්තා...

    හොදම වැඩේ කියන්නේ අපි ආපහු මල ගෙදරට ආවට සිහිය මතක් වෙන්නෙම අතනදී විසි කරපු පන්දම ගැන...පැයක් විටර බලල දෙන්නෙක් ආයෙත් එතනට ගිහින් විසි කරපු කෑල්ල ගෙනත් අයෙත් පාර අයිනේම ඉදල ගහල තමයි රෑ එන්න ආවේ....


    apith eda ehe thma hitiye bro
    uba centralda?:shocked::shocked:
     
    Last edited:

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Kammali nathuwa mekath kiyawahan :D

    Big girl party ekak dawase mamai thawa dial ekakui shape eke joint ekak adda.:baffled: oka gahala iwara wenakota party eke inna ewun dinner ganna polime innawa. apith ithin kohomahari polime madata panagatta (kohoma awada danne naha:rofl:).

    mage issaraha hitapu ewun pigan aran kaama bedaganna polime issarahata yanawa. mamath unge passen gihilla piganak gatta :yes: habai machan mata theruna normal dish ekakata wada meka barai neda kiyala :baffled::baffled: mama hithuwa me joint feel ekata wennathi kiyala hemin hemin curries bedaganna queue eke issarahata giya.:)

    mama tika welawak issarahata gihilla nikamata pitipassa baluwa mage yaluwa polime innawada kiyala. :shocked: ammatasiri balinnam mage piti passe polime hitapu ewun okkoma (Kelloi,gaanui) unge pigan athe thiyan mage diha bala bala hina wewi innawa:D

    mamath baluwa mokakda yako me scene eka kiyala :confused::confused:

    hotel eke stewart koluwa awilla kiyapi "SIR ARAN AWILLA THIYENNE MAIN RICE BALL EKA :baffled:. OKA TABLE EKA UDIN THIYALA PIGANAK ARAN BEDAGANNA":baffled:

    athal iwarai kiyalada hithanne :D naha bolaw. e wechcha nondiyata mama Rice Ball eka ethanin thiyala shape eke washroom ekata maaru una :rofl: matath thaniyama hina wechcha wadeta:D:D

    tika welawak wash room idala eliyata awa. menna yako gaanu polimak innawa wash room eka issraha hitagena.:baffled::baffled:

    JARAMARA ASSE RINGALA THIYENNE LADIES WASH ROOM EKATA.:yes:

    Adoo, patta. Rep added