ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    ගංජා හෙවත් කන්සා
    කංසා වල තියෙන ක්‍රියාකාරී සංඝටකය තමයි ටෙට්‍රහයිඩ්‍රොකැනබිනෝල්. මේක කංසා අමුවෙන් පරිබෝජනය කලාට ලැබෙන්නේ නෑ. කංසා රත් කල විට තමයි මේ සංඝටකය ඇක්ටිවේට් වෙන්නේ. ඉතින් කිරි සමඟ කොටා රත් කිරීම තමයි ක්ලැසිකල් ක්‍රමය කංසා වල ටී.එච්.සී ඇක්ටිවේට් කිරීමට. නමුත් කංසා වල ඖශධීය ගුණය වැඩි යැයි වර්තමාන වෛද්‍ය විද්‍යාත්මකව සැලකෙන්නේ ටී.එච්.සී ඇක්ටිවේට් නොකර අමුවෙන් ගැනීමෙන්. අමුවෙන් ගත් විට කංසා වල මානසික තත්වය වෙනස් කිරීමේ (mind altering) ගුණය ක්‍රියාත්මක වන්නේ නැතිව වේදනා නාශක සහ බඩගිනි ඇතිකිරීමේ ක්‍රියාව පමණක් ශරීරයට ලැබෙනවා.
    ක්‍රියාකාරීත්වය
    මිනිස් මොලයේ කැනබිනොයිඩ් සංග්‍රාහක ස්වභාවිකව උත්තේජනය වන්නේ නෑ. ඒවා පිහිටා තිබෙන්නේ භාහිරව ගන්නා දෙයක් මගින් උත්තේජනය වීමට. කැනබිනොයිඩ් සංග්‍රාහක උත්තේජනය කරන තවත් එක් දෙයක් මේ වන විට සොයාගෙන තියෙනවා. චොකලට් වල ඇති ආනන්දමයිඩ් ලෙස නම් කල සංඝටකයකිනුත් මිනිස් මොලයේ කැනබිනොයිඩ් සංග්‍රාහක උත්තේජනය වන බව සොයාගෙන තියෙනවා.
    කුඩා දරුවන් පවා චොකලට් කෑමට ප්‍රිය කරන්නේත්, චොකලට් කෑ විට සතුට ඇති වන්නේත් චොකලට් වල ඇති ආනන්දමයිඩ් නිසායි. නමුත් චොකලට් වල ඇති ආනන්දමයිඩ් මොලය වෙත ගමන් කිරීමට යම් කාලයක් ගත වෙන නිසා චොකලට් කෑම සහ එයින් ඇති වන ආනන්දය ගැන සම්බන්ධය ඇති බව මිනිසුන්ට අවබෝධ වන්නේ නෑ. ඊට වඩා වේගවත් ව ටෙට්‍රහයිඩ්‍රොකැනබිනෝල් අවශෝශණය වෙනවා. නමු අතීතයේ ඊජිප්තු ජාතිකයන් චොකලට් පාවිච්චි කර තිබෙන්නේ සුරුට්ටුවක් ලෙස ඔතා දුම් පානය කිරීමටයි. මෑතකදී සොයාගත් මෙම සංඝටකය ආනන්දමයිඩ් ලෙස නම් කල ඇත්තේ එයින් ආනන්දය ජනිත කරන නිසා එම සංස්කෘත වචනයෙනි.
    මෙහි පොඩි අවුලක් තියෙනවා. ටෙට්රාහයිඩ්‍රොකැනබිනෝල් නිසා මිනිසුන් සාමයට ලැදි පිරිසක් බවට පත් වෙනවා. එවිට යුද්ධ කර රටවල් අල්ලා ගැනීමට සොල්දාදුවන් එකතු කරගැනීමට නොහැකි වෙනවා. ඇමෙරිකාවේ ගංජා තහනම් කිරීම සහ වියට්නාම යුද්ධයට තරුණ සොල්දාදුවන් බඳවාගැනීම අතර සම්බන්ධයක් පෙනෙන්නේ මට විතර ද.?
    අප්‍රසිද්ධ ඩෙමියානා පැලෑටිය
    ඩේමියානා පැලෑටිය කොල වේලා තේ එකක් විදියට සකස් කරගන්න පුළුවන්, ගංජා වලින් ලැබෙන ප්‍රතිඵලයට සමාන ඉෆෙක්ට් එකක් ලබාගන්න, සහ ඒක ගොඩක් යහපත් අතුරු ඵල ගෙන දෙන ඖශධයක්. ඩේමියානා ලංකාවේත් තෙත් කලාපයේ ලදු කැලෑ වල, අත්හැර දැමූ ඉඩම් වල තියෙනවා මම දැකල තියෙනවා. (මෙයට සිංහලෙන් කියන නම නොදනී)
    වෛද්‍ය විද්‍යාව
    දැන් දැන් වෛද්‍ය අවශ්‍යතා සඳහා මෝෆීන් භාවිතය අඩු වෙමින් යනවා, ඒ වෙනුවට දියුනු රට වල ටෙට්‍රාහයිඩ්‍රොකැනබිනෝල් [ටී.එච්.සී] (ගංජා) තමයි වැඩියෙන් යොදා ගන්නෙ. ටී.එච්.සී පවා කෘතීමව නිපදවන්න පුළුවන් දැන්. නමුත් ගංජා වල ඇති සියලුම ඖශධීය ගුණ මේ තනි ක්‍රියාකාරී සංඝටකයේ නොමැති බව ඉතා මෑතකදී සොයාගෙන තියෙනවා. මේවා "මැරිනෝල්" නම් පෙත්තක් ලෙස වෛද්‍ය නිර්දේශය ඇතිව ෆාමසි වලින් ලබා දෙනවා.
    පිලිකා ප්‍රතිකාර ලබන අයට දියුනු රට වල මෝෆීන් වෙනුවට ගංජා නිර්දේශ කරනවා. ගංජා තෙල් වල පිලිකා නාශක ගුණ තියෙනවා. ඉතා හොඳින් පාරජම්බූල විකිරණ උරාගැනීමේ හැකියාව නිසා (සන්ස්ක්‍රීන් ක්‍රීම් ලෙස සකසා) සමේ ගැල්වීමෙන් සමේ පිලිකා ඇති වීමේ අවදානම අඩු කරනවා. එයින් වේදනා නාශක ගුණයට අමතරව පිලිකා සෛල පමණක් විනාශ කිරීමේ ගුණයක් ඇති බවත් සොයාගෙන තියෙනවා. ආතරයිටිස් වලට සහනය ගෙන දෙනවා. ඇසේ අධි රුධිර පීඩනය (අන්ධ බව ඇති විය හැක) "ග්ලයිකෝමා" වැලැක්වීමේ සහ සමනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඇල්සයිමර් සහ ස්නායු දුර්වල වීම් නිසා ඇති වන රෝගාබාධ සමනය කරනවා. නමුත් ඇකියුට් වේදනා, දත් කැක්කුම්, අස්ථි බිඳීම් වගේ අවස්ථා වලදී ටී.එච්.සී වේදනා නාශකයක් ලෙස සාර්ථක වන්නේ නෑ.
    ටී.එච්.සී බැලුවොත් මෝෆීන් තරම් භයානක නෑ. එය ඇබ්බැහිවන සුලු දෙයක් නෙමෙයි. ඒ වගේම ටොලරන්ස් ඇති වීමත් ඉතා සෙමෙන් සිදු වන්නේ. යම් ඖශධයක් ටොලරන්ස් ඇති වීම එය ඇබ්බැහිවනසුලු දෙයක් ලෙස සැලකීමට හේතුවක් නෙමෙයි. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයට ඉන් මිදීමේ මාර්ගයක් විදියට සාර්ථකව අත් හදා බලා තියෙනවා. ගංජා පාවිච්චි කරන/කල කෙනෙක් ඇබ්බැහිවනසුලු මත් ද්‍රව්‍ය භාවිතයට යොමු වීමේ ප්‍රවණතාවය ඉතා අඩුයි
    අඩු මාත්‍රා වලින් මානසික සුවය ගෙන දුන්නත් වැඩි මාත්‍රා වලින් මානසික රෝග ඇති අයගේ එම තත්වය වැඩි වෙන්න පුළුවන්. මානසික රෝග ඇති අයට නුසුදුසුයි. නමුත් මානසිකව නිරෝගී අයට ගැටලු ඇති කරන්නේ නෑ. ගංජා වලින් ඇති වන්නේ මත් වීමක් නොවේ. මත් වීමක් යනු මොලයේ ක්‍රියාකාරීත්වය අඩපන වීමක්. ගංජා වල ක්‍රියාකාරී සංඝටකය වන ටෙට්‍රහයොඩ්‍රොකැනබිනෝල් වලින් මොලයේ කැනබිනොයිඩ් සංග්‍රාහක උත්තේජනය කරනවා.
    ගංජා වලින් (දුම නිසා ඇති වන අහිතකර ප්‍රතිපල වලට අමතරව) දීර්ඝකාලීන අතුරු පල නැති බව දැනට සොයාගෙන ඇත. වෛද්‍ය නිර්දේශය අනුව ගංජා පරිභෝජනය කල යුතු පිරිසිදුම ක්‍රමය නම් වේපරයිසරයක් භාවිතා කිරීමයි.
    ගංජා වල ඖශධීය නොවන (කාර්මික) ප්‍රයෝජන සඳහා කෙඳි බහුල ටී.එච්.සී අවම ප්‍රබේධයක් ප්‍රංශයේ නිපදවා තියෙනවා. ඔවුන් මේ කෙඳි වලින් කඩදාසි සහ රෙදි නිපදවනවා..
    කේ.ජී. හෙවත් කේරල ගංජා
    ගංජා වල හොඳම ප්‍රබේධ කුශ් ලෙස හඳුන්වනවා. කේ.ජී කියන්නෙත් කුශ් වර්ගයක්. මේවාගේ මලේ ට්‍රයිකොසෝම වල ඇති වන මැලියම් වර්ගයක තමයි වැඩියෙන් ම ටී.එච්.සී තියෙන්නේ. ගංජා මල් අයිස් වතුරෙන් සෝදා නිස්සාරණය කරන තෙල් ඝනීභවනය කිරීමෙ බබල් හෑශ් නිපදවනවා. මේවා සම්පූර්ණයෙන් වාශ්ප කර පරිභෝජනය කල හැකි සුපිරිතම ටී.එච්.සී නිශ්පාදනයයි. මීට අමතරව ගංජා මල් පොඩි කර එහි රේණු වලින් සාදන රොටිය සාමාන්‍ය හශීශ් ලෙස විකිනෙනවා.
    ටී.එච්.සී රසායනිකව පිරිසිදු කල විට කාමර උශ්ණත්වයේදී පැහැදිලි ස්ඵටිකයක් බවට පත් වෙනවා, ඊට ඉහල සුලු උශ්ණත්වයකදී වුනත් (අතින් ඇල්ලුවත්) මැලියම් වැනි උකු ද්‍රවයක් බවට පත් වෙනවා.
    අබිං
    පොපි මලේ පහල ගැටය සීරුවාම රෝස පාට මැලියම් වර්ගයක් වෑස්සෙනවා, ඒක හූරලා ගත්තාම කළු පාටයි ඒවා තමයි අබිං. ඉතිරි වුන මල වේලුනාම තම්බල බොනව, නැතිනම් හීණියට ඉරල සුරුට්ටු ඔතන අයත් ඉන්නවා.
    අබිං වුනත් සිංහල බෙහෙත් වලට ගන්නවා ඉතා සුළු මාත්‍රා වලින්, විශේශයෙන් ම ශක්ති ජනක, කාමෝද්දීපන, වේදනා නාශක ඖශධ වලට.
    අබිං පෙරලා මෝෆීන් හදනවා, ඉතිරි වෙන ටික බ්‍රවුන් ශුගර් විදියට සකස් කරනවා. මෝෆීන් රසායනිකව බල ගන්වලා හෙරෝයින් හදනවා. දහ නව වන සියවසේදී සාමාන්‍ය කැස්සට දෙන (පිරිටන් වගේ) බෙහෙතක් විදියට වෛද්‍ය වරු නිර්දේශ කල බෙහෙතක් තමයි හෙරොයින්. දශකයකට පසුව තමයි වෛද්‍ය විද්‍යාව සොයාගත්තෙ හෙරෝයින් ඇබ්බැහිවන සුලු බව සහ ඕවර්ඩෝස් විය හැකි බව. එහි ටොලරන්ස් ඇති වීම ඉතා ශීග්‍රයි. මකරා අල්ලන්න බැරි ඒ නිසයි.
    ෆාමසියකින් පවා ලබාගත හැකි සමහර සාමාන්‍ය වේදනා නාශක වල මෙතිල් මෝෆීන් අඩංගු වෙනවා. මෝෆීන් කෙලින්ම රුධිරයට එන්නත් කල යුතු අතර මෙතිල් මෝෆීන් මුඛ මාර්ගයෙන් ගත හැකියි. එවිට මෙතිල් මෝෆීන් වලින් 60%ක් පමණ ලිවර් එකෙන් මෝෆීන් ලෙස ලේ වලට එකතු කරනවා, ඉතිරි 40% ලිවර් එකේ ඉතිරි වෙනවා, පසුව ලෙඩ ඇති කරනවා. මේ පෙති වර්ගය විශේශයෙන් දත් කැක්කුම් වලට වරකට දෙක බැගින් දෙන එකක්. එයින් පහක් අයිස් කැටයක් සමඟ කුඩු කර පෙරාගැනීමෙන් මෙතිල් මෝෆීන් සැලකිය යුතු ප්‍රමාණයක් නිස්සාරණය කරගත හැකියි. එය බලගැන්වීමෙන් හෙරොයින් ඉතා සුළු ප්‍රමාණයක් සාදාගත හැකි නමුත් අතිශයින් මිල අධික සහ අතිශයින් ඇබ්බැහිවන සුලු සහ ශරීරයට අහිතකර වූ සංයෝගයක් බවට පත් වේ
    ඉතිහාසය
    මැදපෙරදිග විසූ බලවත් සාලමොන් රජතුමාගේ සොහොනින් හටගත් පූජනීය වෘක්ශය ලෙස ගංජා පැලෑටිය හඳුනාගන්නවා.
    යුරෝපයේ මායාකාරීන්/මායාකරුවන් තෙවන ඇස පාදාගැනීම හරහා රහස් දැනුම ලබාගැනීමේ මාර්ගයක් ලෙස ගංජා වල ප්‍රභේදයක් සහ වෙනත් විවිධ ඖශධ වර්ග භාවිතා කලා. රෝමය/ග්‍රීසිය ආශ්‍රිතව මේ වෙනුවට භාවිතා වුනේ අබිං. නමුත් එය ගංජා මෙන් නොව, ඇබ්බැහිවන සුලු සහ භාවිතා කරන්නා ක්‍ෂය කරවන අහිතකර ඖශධයක්.
    රතු ඉන්දියානුවන් අතර ගංජා භාවිතා වුන බවක් සඳහන් වන්නේ නෑ, නමුත් ඔවුන් අතර ඊට වඩා තියුණු මානසික උත්තේජන ලබා දෙන පෙයෝටේ, සේජ්-ඩිවොනාරම් වැනි ඖශධ තිබුනා.
    ගංජා වලින් ලැබෙන මානසික උත්තේජනය දෙවියන් ට සමීප වීමක් ලෙස බොහෝ ආධ්‍යාත්මික දර්ශණ වල හඳුන්වනවා.
    උපුටා ගැනීමක්.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේකත් දැන් ගොඩ කාලෙකට කලින් වෙච්ච සීන් එකක්.
    උඹලා දන්නවනෙ තැඹිලි ගෙඩිය හිල් කරලා ජොයින්ට් එක ගහන සිස්ටම් එක. ඔන්න ඔය විදියට අපි ජොයින්ට් එකක් ගහනවා. අපි කට්ටිය රවුමට හිටගෙන හිටියෙ. තවත් එකක් රවුමේ මැද බිම වාඩිවෙලා හිටියා. ඔහොම ටික වෙලාවක් ගහනකොට බිම වාඩිවෙලා හිටිය එක බය වෙලා වගේ උඩ බලන් ඔලුව කරකවනවා වටේට. උගෙන් සීන් එක ඇහුවම මොකද කියලා ඌ කියනවා ඌට පේනවලු තැඹිලි ගෙඩියක් වටේ කැරකෙනවා. පොරට හිටගෙන ඉන්න එවුන්ව පේන්නෙ නෑ :D:D:D:D:D

    තව සීන් එකක්. කට්ටිය සෙට් වෙලා මලක් ගැහුවා. අපේ සෙට් එකේ හිටියා හොඳට ඩාන්ස් කරන්න පුලුවන් ඩයිල් එකක්.පොර ear phone එකක් ගහෙගෙන සින්දු වලට ඩාන්ස් කරනවා. එක පාරටම පොර ගල් ගැහුනා වගේ හිටියා.පොඩ්ඩක් වත් හෙල්ලෙන්නෙ නෑ.අන්තිමට දාපු ඩාන්ස් ස්ටයිල් එකෙන්ම මූ ඉන්නවා.අපිත් හොඳටම බය උනා මූට මොකක් හරි වෙලාද කියලා. එකෙක් අරූට තට්ටු කරලා ඇහුවා මොකද මචං උනේ කියලා. මූ කියපි සිංදුව ඉවර උනා බං කියලා. :D:D:D

    තව ආතල් සීන් ගොඩායි. පස්සෙ දාන්නම්.

    :rofl::rofl:
     

    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    Mekai seen eka.. Dawasak mai, Wife ge mallila dennekui set wela podi athal ekak aran innakota wife awith api thundenata banna boru wada karanawa nawaththanawa oya magula kiyala. Eka malli kenek kiwwa "umba danne na ne akka meke athal eka balapanko gahala kiwwa. Wifuth api gasapu eken ma sot deka thunak adda.

    E karala banna monada mewa me boru wada kiyala.
    Passe eka malli kenek ekak othala dunna "aa meka umba gahapan thaniyen kiyala, gahana widiyath kiyala dunna. Meki ekath gahala innawa awulak nah.

    Mata kiwwa " enawa yanna kadet... rata uyanna badu genna thiyenawa kiyala. Mata tikak awul wage wunata math kohomahari bike eka aran gewal langa thibba mini supermarket ekakata giya. Mata tikak wadila hinda mam kiwwa " oya yanna mama innam "kiyala. Mama eliyata wela balan hitiya.
    Wife athulata gihin mart eka wateema karakuna. Pol goda gaawa nawathila balan hitiya. Tika welawakin gaththa pol gediyak athata. Eka diha balan hitiya.. menna meki pol gediya diha balagena athe thibba helmet eka holawanawa...
    Mata hinawa nawaththaganna bari wuna. Eth ikmanata kadeta gihin badu aran sallith deela awa. Baladdi ganita hondatama wadila. Wuna de dakala mage badu bassa kiyanko... adatath ganja mathak kalaama oya kathawamai mathak wenne.
     
    • Like
    Reactions: Roxxx

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    hotel eke stewart koluwa awilla kiyapi "SIR ARAN AWILLA THIYENNE MAIN RICE BALL EKA :baffled:. OKA TABLE EKA UDIN THIYALA PIGANAK ARAN BEDAGANNA":baffled:


    Menna magen thawath athal Ganja kathawak pinwathuni :yes:

    mekanam mage yaluwekta wechcha scene ekak.

    me kathawa wena dawaseth Api supurudu widihata once a week bohoma innocent:shocked: Joint fun ekak aragena sathutin sinasemin gewal bala visira giya.

    Mage yaluwata wade set wela thiyenne eeta pahuwada kiyahallako :rofl:

    Siddiyamekai,

    Eda hawasa mu apith ekka idala badu packet wenna wadila gedara gihilla. muta dan hodatama therenawalu gedara ewunta maattu wenna chance eka wadiy kiyala.


    E nisa mu thaaththage wadu maduwa patten hemita athagaagena kussiya patten geta athulwela kelinma Fridge eka gawata gihlla. Ice water biwwama badu poddak bahinawane :yes:

    Ithin mu Ice wathura beela ammatai thaththatai hina parak:D daagena kelinma adata giyalu. eeta passe mu pethiya pole gahuwa wage pahuwada ude wenakan budi :cool:

    Kohomahari muta pahuwada ude aharila thiyenne thaaththage kaagahillata.

    Thaaththa ude nagitala wadu maduwe wada patan ganna balanakota NIYANA MISSING bolaw :confused: munge thaaththage kaagahillenma ubalata story eka iwara karannam,

    Friend's Dad - "Sumanaaaa, Ko ooi mage maduwe thibba niyana"


    Friend's Mom - "othana athi manussayo, poddak hodata hoyala balanawa"

    Dad - "Niyanak nam penna naha gaaniye, Fridge eke ICE WATHURA bothale nam methana thiyanawa"
    :lol:
    Mom - "Mokak ? thamuse Ice wathura bonne nahane Sanath :confused: kauda bothale maduwen thibbe ? Niyana oya hariyema athi, ko denawa bothale mama fridge eken daanna " :D

    Munge amma Fridge eka arala Deep Freezer ekath ariyalu wathura bothale daanna :yes: menna yaluwage ammage anthima dialog eka,


    Mom - "Sanaaaaaaaaaaaath :lol: thamuseta pissuda oooi Niyana Deep Freezer ekata daanna :rofl::rofl: :lol:"


    Yaluwa apita kiyanawa "Machan mama Fridge eke dora ariye Niyana Use karala" :lol::lol:


    adatath oya MAIN RICE BALL story ekai NIYANA MISSING story ekai apita amaraneeya katha wasthu pinwathuni :yes:



     
    Last edited:

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    කාලයක් මන් වැඩ කරා බොරැල්ල පැත්තේ Software company එකක
    පොඩි place එකක් ofc එකටම හිටියේ වැඩ කරන උන් 5i බොසයි (වැඩ කරපු උන් දෙන්නෙක් එලකිරියේත් ඉන්නව)
    බොස් අවරුදු 55ක වගේ dial එකක් පට්ට පොර කුනුහරපමයි කියන්නෙ
    කොහොම හරි අව්රුද්දෙ අන්තිමට අපි පොඩි party එකක් දන්නා සෙට් උනා ofc එක ඇතුලෙම
    පානදුර ඉදන් එන කොල්ලෙක් හිටිය උගේ music කරන යාළුවො 2කුත් ගෙන්නන්න තීරණේ කරා Guitar ගහන්න

    මන් බොන්නෙ නැති නිසා බොස්ට ගිහින් කිව්ව Sir මට කිසි fun එකක් නෑ
    මට joint එකක්වත් ගෙනත් ගහන්න ඕනෙ Sir ට අව්ලක් නොවෙන්න car එකක් ඇතුලේ හරි වැඩේ කරගන්නන් කියල
    පොරම මට 500ක් දුන්න එහෙනං ගෙනත් ගහපන් මන් නං ගහන්නෙ නෑ කියල

    ඔන්න දැන් party එක තියන දවස ආව
    (ගොඩක් දුර ඉදන් එන උන් හිටපු නිසා අපි උදේ ඉදන් හවස් වෙනකං තමා partyය දම්මේ)
    මං උදේම ගිහින් ofc එකේ table එක උඩ තියාගෙනම කපල ඔතන්න ගත්ත
    (කොච්චර joint ගැහුවත් මට සුපිරියට එතීමේ හැකියාවනන් නෑ )
    කොහොම හරි Guitar ගහන්න ආපු කොල්ලො දෙන්නත් ආවට පස්සෙ අපි ඔක්කොම සෙට් වෙලා
    හොද ලොකු 2ක් ඔතාගත්ත

    බොසා ඇවිත් කිව්ව පොරගෙ ofc room එකේ දොර lock කරගෙන ගහපන් කියල
    ඉතිං බොන්න පටන් ගන්න කලින් joint එක ගැහුවා අපි
    මායි තව ofc එකේ කොල්ලෙකුයි තමා ගහන්න හිටියෙ
    Guitar ගහන්න ආපු එක කොල්ලෙකුත් ඇවිත් puff 2ක් ගහල ගියා

    ඔන්න දැන් බොනගමන් සින්දු එහෙම කියන්න පටන් ගත්ත
    අපි බලද්දී අර කොල්ල වාඩිවෙලා හිටපු තැනින් වැටෙන්න යනව අපහු නැගිටිනවා
    ඌ partye අන්තිම හරිය වෙනකන් සින්දු කිව්වෙවත් guitar ගැහුවෙවත් නෑ
    puff 2කකට තමා ඌට එච්චර වැදුනේ

    හොදම scene එක උනේ ඊට පස්සෙ
    ඔතපු දෙකෙන් එකයිනේ ගැහුවෙ අනිත් එක අර මන් කියපු කොල්ල ඉල්ලන් ගියා
    උන් එදා රෑ ඉදල තිබුනෙ Guitar ගහන්න ආපු අනික් කොල්ලගෙ ගෙදර
    අරූ රෑ joint එක ගහල ඌට හොදටම වැදිල
    උදේ අනික් උන් බලද්දී අරූ නිදාගත්ත Sofa එකේම චූ දාලලු :lol::lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට thread එකක්නේ මේක. දැන් දැක්කේ.

    මේ මම ඊයේ දාපු thread එකක්. මම මෙතැන එහෙමම දාන්නම්. ගංජා ගහල ගත්තු අතල් නෙවෙයි.ලංකාවේ එකෙක්ගේ ගු වැඩක්.

    sorry වෙන්න thread එකට අදාල නැති නිසා. උඹල වගේ ඕපන් minded කොලොන්ගේ දැනගැනීම පිණිස.




    මෙන්න එක.
    මේ ලගදි දවසක මම FB එකේ තියනව closed group එකක් cannabis කියල. එකේ දැම්ම පින්තුරයක් මම මට හම්බුන මල් කැල්ලක. එකේ පොස්ට් එකට comment කරපු එකම එක පිටරට එකෙක් මට නොන්ඩි දැම්මේ නැ.

    මෙන්න මේ ලංකාවේ ගොත කැරියෙක් ඇවිල්ල මෙන්න මාර පණ්ඩිත වදන් දෙන්න පටන් ගත්ත මචන්. මම එහෙම කව්රුවත් නොන්ඩි කරන්න කැමති නැ. එත් මු හෙන ගංජා ඔස්තාර් වගේ හෙන වදන් දෙන්න පටන් ගත්ත. මු නිකන් හොද ගංජා ජාති ගහන එකා වගේ එක එක ගංජා ජාති වල නම්, මට ඕනේ නම් ඕනෑම දෙයක් ලංකවෙන් අරන් දෙන්නම්( what do you want? I can get anything), උට ඕනෑම ජාතියේ ගංජා වර්ග ලංකවේ හම්බවෙනවා, මට වඩා හොද ගංජා කරයේ ඔන්න ඔය වගේ ගු කතා.
    මු මේ ගාල්ලේ මට බඩු අරන්දෙන්න හදනව.මම බන් දැන් අවරුදු 15 විතර නොකඩවා ගංජා ගහනව. උ දාන්නේ නැ අපිට ලැබෙන වසවිස ජාති ගැන.මම උට එහෙම ලොකු line දාන්න ගියෙත් නැ.

    බැරිම තැන මම දුන්න උට වදන් ටිකක් ගු යන්නම.උ මේ වැඩ කාරය වගේ කියෙව්වට ගහන්නේ KG. මම මුගේ profile එකට රිංගුවා බලන්න. මුගේ profile එකේ පින්තුරයක් තිබ්බ KG bag තියන් ගහන පින්තුරයක්. හොද ගංජා ජාතියක්වත් කටේ තියපු එකෙක් නෙවෙයි මු. තව මු ඒ group එකේම දාපු පින්තුරයක් අහු උනා තනිකර ගංජා කොළ bag එකක් එක්ක. මල් පොඩ්ඩක් වත් නැ එකේ. මුව් නොන්ඩි කරලා තිබ්බ හෙනට එකේ ඔක්කොම comment වල.

    මම කියන්නේ එක නෙවෙයි.මු දාන්නේ නැති දේවල්, කරපු නැති දේවල් හෙන පණ්ඩිතය වගේ කියවපු එක.

    මම බැරිම තැන දුන්න මුට reply එකක් ගු යන්නම. කට උත්තර නැති වෙන්නම.
    අන්තිමට උ බන් දාපු comments ඔක්කොම delete කරන් පලා ගිය. උමු එතන චාටර් උන තරම කියන්නේ උ මාව block කරලම දාල:rofl:. අපහු උ කාටවත් ගු කතා නම් කියන එකක් නැ කාලෙකට.

    බලපන් පිටරට මිනිස්සු අපිව චා කරන්න එන්නේ නැ. අපේ ඇයොමයි අපිට කෙලින්න එක්න්නේ.

    උගේ නම Dextar Perera. කොහේ ගොතයෙක්ද දාන්නේ නැ?



    මෙන්න මම දාපු පොස්ට් එක.

    1p8py1.jpg



    මෙන්න උට දීපු උත්තරේ. මේක හරියට තේරෙන්න නම් උ දාපු comment ටික කියවන්න ඕන. එත් උ ඔක්කොම delete කරලා.


    o75xu9.jpg
     
    • Like
    Reactions: SLCRI

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    පට්ට thread එකක්නේ මේක. දැන් දැක්කේ.

    මේ මම ඊයේ දාපු thread එකක්. මම මෙතැන එහෙමම දාන්නම්. ගංජා ගහල ගත්තු අතල් නෙවෙයි.ලංකාවේ එකෙක්ගේ ගු වැඩක්.

    sorry වෙන්න thread එකට අදාල නැති නිසා. උඹල වගේ ඕපන් minded කොලොන්ගේ දැනගැනීම පිණිස.




    මෙන්න එක.
    මේ ලගදි දවසක මම FB එකේ තියනව closed group එකක් cannabis කියල. එකේ දැම්ම පින්තුරයක් මම මට හම්බුන මල් කැල්ලක. එකේ පොස්ට් එකට comment කරපු එකම එක පිටරට එකෙක් මට නොන්ඩි දැම්මේ නැ.

    මෙන්න මේ ලංකාවේ ගොත කැරියෙක් ඇවිල්ල මෙන්න මාර පණ්ඩිත වදන් දෙන්න පටන් ගත්ත මචන්. මම එහෙම කව්රුවත් නොන්ඩි කරන්න කැමති නැ. එත් මු හෙන ගංජා ඔස්තාර් වගේ හෙන වදන් දෙන්න පටන් ගත්ත. මු නිකන් හොද ගංජා ජාති ගහන එකා වගේ එක එක ගංජා ජාති වල නම්, මට ඕනේ නම් ඕනෑම දෙයක් ලංකවෙන් අරන් දෙන්නම්( what do you want? I can get anything), උට ඕනෑම ජාතියේ ගංජා වර්ග ලංකවේ හම්බවෙනවා, මට වඩා හොද ගංජා කරයේ ඔන්න ඔය වගේ ගු කතා.
    මු මේ ගාල්ලේ මට බඩු අරන්දෙන්න හදනව.මම බන් දැන් අවරුදු 15 විතර නොකඩවා ගංජා ගහනව. උ දාන්නේ නැ අපිට ලැබෙන වසවිස ජාති ගැන.මම උට එහෙම ලොකු line දාන්න ගියෙත් නැ.

    බැරිම තැන මම දුන්න උට වදන් ටිකක් ගු යන්නම.උ මේ වැඩ කාරය වගේ කියෙව්වට ගහන්නේ KG. මම මුගේ profile එකට රිංගුවා බලන්න. මුගේ profile එකේ පින්තුරයක් තිබ්බ KG bag තියන් ගහන පින්තුරයක්. හොද ගංජා ජාතියක්වත් කටේ තියපු එකෙක් නෙවෙයි මු. තව මු ඒ group එකේම දාපු පින්තුරයක් අහු උනා තනිකර ගංජා කොළ bag එකක් එක්ක. මල් පොඩ්ඩක් වත් නැ එකේ. මුව් නොන්ඩි කරලා තිබ්බ හෙනට එකේ ඔක්කොම comment වල.

    මම කියන්නේ එක නෙවෙයි.මු දාන්නේ නැති දේවල්, කරපු නැති දේවල් හෙන පණ්ඩිතය වගේ කියවපු එක.

    මම බැරිම තැන දුන්න මුට reply එකක් ගු යන්නම. කට උත්තර නැති වෙන්නම.
    අන්තිමට උ බන් දාපු comments ඔක්කොම delete කරන් පලා ගිය. උමු එතන චාටර් උන තරම කියන්නේ උ මාව block කරලම දාල:rofl:. අපහු උ කාටවත් ගු කතා නම් කියන එකක් නැ කාලෙකට.

    බලපන් පිටරට මිනිස්සු අපිව චා කරන්න එන්නේ නැ. අපේ ඇයොමයි අපිට කෙලින්න එක්න්නේ.

    උගේ නම Dextar Perera. කොහේ ගොතයෙක්ද දාන්නේ නැ?



    මෙන්න මම දාපු පොස්ට් එක.

    1p8py1.jpg



    මෙන්න උට දීපු උත්තරේ. මේක හරියට තේරෙන්න නම් උ දාපු comment ටික කියවන්න ඕන. එත් උ ඔක්කොම delete කරලා.


    o75xu9.jpg

    ohoma thama bn eka eka wage eun innawane
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    අම්මෝ මුලු ත්‍රෙඩ් එකම කියෙව්වා කස්ටමර් කෙනෙක් එක්ක ඩිසයින් එකක් කරන ගමන් පොරට කෝල් එද්දි මන් මේක කියෙව්වා...හිතාගනිල්ලා කෝල් වල තරම

    පස්සේ කතා ටිකක් දාන්නම්...