ගංවතුරට හසුවීමෙන් hybrid වාහන අවුල් ගිහින්ලු....&#35

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    ගංවතුරට හසුවීමෙන් hybrid වාහන අවුල් ගිහින්ලු....&#35

    ගංවතුරට හසුවීමෙන් hybrid වාහන අවුල් ගිහින්ලු....මිල පහල යනවලු. බාන්ස් ඇත්තද මේක?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,750
    113
    සෙකන්ඩ් හෑන්ඩ් වාහන නම් ගන්න හොද නැහැ මේ ටිකේ.වතුරට අහුඋන ඒවා තමා ගන්න වෙන්නේ.
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ඔව් ඔව් මම දැක්කා අන්න ඇක්වා කාර් දෙකක්ම පනස් දාහට තිබ්බා. :lol::lol:

    ලංකාවේ කොහෙද බන් වතුරට අහුවුනා කිය කියා වාහනේ විකුණන එවුන් ඉන්නේ ? කොහොම හරි අටවල කාගේ හරි ඇගේ ගහන එක නම් ලස්සනට කොරාවී.
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    ඔව් ඔව් මම දැක්කා අන්න ඇක්වා කාර් දෙකක්ම පනස් දාහට තිබ්බා. :lol::lol:

    ලංකාවේ කොහෙද බන් වතුරට අහුවුනා කිය කියා වාහනේ විකුණන එවුන් ඉන්නේ ? කොහොම හරි අටවල කාගේ හරි ඇගේ ගහන එක නම් ලස්සනට කොරාවී.

    :D:D:D

    ohoma wenawa wena ratawala mehe south asia wenne naha... oka atawala kohomahri age gahanawa kage hari
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    Hybrid වගේද මේවා. අව්වට වැස්සට ගන්වතුරට ඔන එකකට always ready

    mBsB6eN.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මේ කාලේ තමයි ගොඩක් අඩුවට අරන්... ගං වතුර අමතක වුනාම වැඩි ගානට විකුණන්න පුලුවන්:rolleyes:

    උඹල අනුන්ට දෙනදේ තමා කවද හරි උඹලටත් ලැබෙන්නෙ.. :angry:
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    මේ කාලේ තමයි ගොඩක් අඩුවට අරන්... ගං වතුර අමතක වුනාම වැඩි ගානට විකුණන්න පුලුවන්:rolleyes:

    uba forex trading karapan..ubata kotipatiyek wenna puluann oya tikiri molen :P