ගංවතුරට හසුවීමෙන් hybrid වාහන අවුල් ගිහින්ලු....#
ගංවතුරට හසුවීමෙන් hybrid වාහන අවුල් ගිහින්ලු....මිල පහල යනවලු. බාන්ස් ඇත්තද මේක?
ගංවතුරට හසුවීමෙන් hybrid වාහන අවුල් ගිහින්ලු....මිල පහල යනවලු. බාන්ස් ඇත්තද මේක?
ඔව් ඔව් මම දැක්කා අන්න ඇක්වා කාර් දෙකක්ම පනස් දාහට තිබ්බා.
ලංකාවේ කොහෙද බන් වතුරට අහුවුනා කිය කියා වාහනේ විකුණන එවුන් ඉන්නේ ? කොහොම හරි අටවල කාගේ හරි ඇගේ ගහන එක නම් ලස්සනට කොරාවී.

සෙකන්ඩ් හෑන්ඩ් වාහන නම් ගන්න හොද නැහැ මේ ටිකේ.වතුරට අහුඋන ඒවා තමා ගන්න වෙන්නේ.

මේ කාලේ තමයි ගොඩක් අඩුවට අරන්... ගං වතුර අමතක වුනාම වැඩි ගානට විකුණන්න පුලුවන්![]()

මේ කාලේ තමයි ගොඩක් අඩුවට අරන්... ගං වතුර අමතක වුනාම වැඩි ගානට විකුණන්න පුලුවන්![]()

ohoma wenawa wena ratawala mehe south asia wenne naha... oka atawala kohomahri age gahanawa kage hari

uba forex trading karapan..ubata kotipatiyek wenna puluann oya tikiri molen![]()

oya dakkuwa වගේද මේවා
View attachment 65012