උබලට මතකද දැනට මාස 2කකට විතර කලින් ගංවතුරක් ආවා. ආ දැන් ට්‍රෙන්ඩ් එක SAITM, Dengue, උමා ඔය ඉස්සරහට බදු trend එක. අයෙත් තව මාස 10කින් ගංවතුර ගැන කතා කරමු. කෝ ඒ දවස් වල ගංවතුරෙන් පීඩා විදපු අය වෙනුවෙන් කෑ ගහපු මිනිස්සු සහ දේශපාලන පක්ෂ. දැන්වත් නැගිටපියව්. මාධ්‍ය සංදර්ශන පෙන්වන්නේ උන්ගේ නාලිකාව hit කරගැනීම සදහා පමණයි. දේශපාලන පක්ෂ කෑ ගහන්නේ උන්ට චන්දෙ වැඩි කරගැනීම සදහා පමණයි. නැතුව උබලට ඇති ආදරයක් වෙනුවෙන් නෙවෙයි.
කෝ හිටංගේ පක්ෂේ උන්,
කෝ මහින්ද පක්ෂේ උන්,
කෝ රනිල්ගේ පක්ෂේ උන්,
කෝ JVP උන්,
කෝ Media උන්,
උන් එකෙක්වත් කතා කරනවද ඉස්සරහට එන ගංවතුර නවත්ත ගන්න ක්‍රමයක්. දැන් ආණ්ඩුව ඒ වෙන්වෙන් වැඩ පටන් අරන්ද? මහින්දගේ පක්ෂේ, JVP උන් ඒ වෙනුවෙන් කට අරිනවද?
අන්තිමට මිනිස්සුන්ට මිනිස්සු විතරයි ඉන්නේ. එත් චන්දෙ දවස් වලට *ක උඩ දාගෙන ගිහින් තමන්ගේ පාරම්පරික පක්ෂෙට ගිහින් කතිරේ ගහල එනවා.
දැන්වත් හැදියව්. නෑ. උබල හැදෙන්නේ නැහැ. උබල තාමත් හිටන්ගේ පක්ෂේ, උබල තාමත් කැපුවත් මහින්ද, උබල තාමත් කැපුවත් කොළ, උබල තාම JVP.
උබල තාම මේ රටේ දේශපාලන පක්ෂ වල ඉත්තෝ. ඉස්සරහට ලැහැස්ති වෙලා හිටපියව් එන ට්‍රෙන්ඩ් වලට කෑ ගහන්න. මේ රට හදන්න උබලට උවමනාවක් නැහැ. උබලට ඕන තමන්ගේ පක්ෂේ දිනවන්න විතරයි.