ගංවතුර පක්ෂ

Agent93

Active member
  • Apr 30, 2016
    170
    26
    28
    උබලට මතකද දැනට මාස 2කකට විතර කලින් ගංවතුරක් ආවා. ආ දැන් ට්‍රෙන්ඩ් එක SAITM, Dengue, උමා ඔය ඉස්සරහට බදු trend එක. අයෙත් තව මාස 10කින් ගංවතුර ගැන කතා කරමු. කෝ ඒ දවස් වල ගංවතුරෙන් පීඩා විදපු අය වෙනුවෙන් කෑ ගහපු මිනිස්සු සහ දේශපාලන පක්ෂ. දැන්වත් නැගිටපියව්. මාධ්‍ය සංදර්ශන පෙන්වන්නේ උන්ගේ නාලිකාව hit කරගැනීම සදහා පමණයි. දේශපාලන පක්ෂ කෑ ගහන්නේ උන්ට චන්දෙ වැඩි කරගැනීම සදහා පමණයි. නැතුව උබලට ඇති ආදරයක් වෙනුවෙන් නෙවෙයි.

    කෝ හිටංගේ පක්ෂේ උන්,
    කෝ මහින්ද පක්ෂේ උන්,
    කෝ රනිල්ගේ පක්ෂේ උන්,
    කෝ JVP උන්,
    කෝ Media උන්,

    උන් එකෙක්වත් කතා කරනවද ඉස්සරහට එන ගංවතුර නවත්ත ගන්න ක්‍රමයක්. දැන් ආණ්ඩුව ඒ වෙන්වෙන් වැඩ පටන් අරන්ද? මහින්දගේ පක්ෂේ, JVP උන් ඒ වෙනුවෙන් කට අරිනවද?

    අන්තිමට මිනිස්සුන්ට මිනිස්සු විතරයි ඉන්නේ. එත් චන්දෙ දවස් වලට *ක උඩ දාගෙන ගිහින් තමන්ගේ පාරම්පරික පක්ෂෙට ගිහින් කතිරේ ගහල එනවා.

    දැන්වත් හැදියව්. නෑ. උබල හැදෙන්නේ නැහැ. උබල තාමත් හිටන්ගේ පක්ෂේ, උබල තාමත් කැපුවත් මහින්ද, උබල තාමත් කැපුවත් කොළ, උබල තාම JVP.
    උබල තාම මේ රටේ දේශපාලන පක්ෂ වල ඉත්තෝ. ඉස්සරහට ලැහැස්ති වෙලා හිටපියව් එන ට්‍රෙන්ඩ් වලට කෑ ගහන්න. මේ රට හදන්න උබලට උවමනාවක් නැහැ. උබලට ඕන තමන්ගේ පක්ෂේ දිනවන්න විතරයි. :angry:
     
    • Like
    Reactions: Sai_baba

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් ඔයි .. මටත් ඔය ට්‍රෙන්ඩ් කේස් එක හැම වෙලේම හිතෙනවා ..
    ඕකට විසඳුමක් තේරෙන්නෙත් නෑ .. වෙලාවකට ඕක ගැන හිතල අහේතුවක ලෝකයා එක්ක තරහත් යනව කියහන්කෝ ඉතින් :rofl:

    උබට ඕකට විසඳුමක් තියෙනව නං කියහන් , නැත්තන් මන් වගේ Mr.Robot බලල නිදාගනින් :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හරියට හරි.
    politicians ලට බනින්න එපා.
    උඩින් පාත්වෙච්ච උන්ල වගේ උන්ව ඒ තැන් වලට යවන උන්ට තමා බනින්න ඕන.

    මාද්‍ය සංදර්ශන බලනවා. රුකඩ දෙස්පාලුවොන්ගේ ඉත්තෝ වෙලා ඒ බලන් හුලලනව

    රූකඩ වලට කතිර ගහනව.

    බුදියගන්නව.

    අපිට අයිති රට, අපියි එකතු වෙලා මේක හදාගන්න ඕන. දේශපාලුවන්ගේ රටක් නෙමෙයි.

    මේකට එකම විසඳුම, මෝඩ මිනිස්සුන් ප්‍රමාණය අඩු කරන එක,

    එහෙමයි කියල මිනිස්සු මරල හරියන්නේ නැහැ.

    මෝඩ මිනිස්සුන්ටත් තේරුම් ගන්න පුළුවන් විදිහට රටේ වෙන දේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් හදන එක.

    මේක කරන්න පුළුවන් මට නම් තේරෙන්නේ ඉස්සරහට හරි ක්‍රමයකට technology එක පාවිච්චි කරලයි.

    එකට මුල් වෙන්න ඕන හැබැයි ඔය ජාතියේම මෝඩයෝ රොත්තක් නෙමෙයි.

    කොච්චර දැන්ගලුවත් මෝඩ මිනිහට මොලේ දෙන්න බැහැ. නමුත් ටිකක් හරි කොටසක් තේරුම් ගනියි.
     
    Last edited:

    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    pg10_0.jpg