ලංකාවේ ෆිල්ම් වල ස්ටෝරිය කොහොම වෙත්තත් දෙබස් කියන්නේ එක්කෝ හෙන ටයිම් ගැප් එකක් තියෙනවා නැත්තම් පට්ටම විදිහට ගොන් ජෝක්...
ෆිල්ම් හදන එවුන් නිකමට ෆිල්ම්ස් බලන්නෙ නැද්ද මන්ද
ෆිල්ම් හදන එවුන් නිකමට ෆිල්ම්ස් බලන්නෙ නැද්ද මන්ද
අනේ උකේ දේශ පාලනය රෙද්දක් කියන්න එපාමහින්ද මහත්තයා යුද්දේ දිනලා ඉන්න රටක් හදලා දුන්න ඒක ගැන කියන්න එකෙක් නෑ.. යුද අපරාද, මිග් යානා වංචා ගැන හොයන්න නම් ඕනා තරම් උන් ඉන්නවා..
Typical bayi characteristics![]()
ඊට වඩා මේකේ ඇනිමේශන් හොදයි
music kare un and anushak dubbing karaමේ film එකට වස්ති උන්ගේ සම්බන්දෙ මොකක්ද ?
දේශපාලනේ ගැන නෙවෙයි උනුයි උබලයි හිතන විදිහේ සමාන කම ගැන කිව්වෙ.. ඕක ලංකාවේ පොදු thinking pattern එකක්අනේ උකේ දේශ පාලනය රෙද්දක් කියන්න එපා

eke aduma tarama improve karala gatta passe hari.. meke ehema karanna deyak wath na neඕකට උනෙත් Cyberpunk2077 එකට උන දේම තමා

oka liyala deepan koleka ticket eka deddiහැම ෆිල්ම් එකකම හොද ගලායාමක් තියෙන්න අවශ්‍ය නෑ බන් ඉතින්. Sitcom ටයිප් එකට ගජමෑන් සෙට් වෙන්නෙ. එවලෙ එවලෙ ආතල්.
aniwa machan 100% agreed.Hmmm me too. මාත් බැලුව. Technology එක අතින් quality එක අතින් අවුලක් නෑ කියමුකො මොකද පලවෙනි එක. හැබැයි film story එකක් හදන පළවෙනි එක නෙමෙනේ. කතාව quality වෙන්නයි ඕන. කතාවෙ ගලා යාම කිසිම සම්බන්ධයක් නෑ තමා. සාරාංශය දේශපාලකයගෙ කෙල්ල රට ඉදන් ආව වැඩ කරපු කොල්ලට හිත ගියා ඊට පස්සෙ අන්තිමට නිකන්ම පොඩි වචන කෑලි දෙකකින් කෙල්ල කැමති උනා. කතාව මීට වඩා quality කරන්න තිබ්බ technology එක කිසිම ප්‍රශ්නයක් නෑ මට.


Hmmm. Story eka hariyata nikan youtube wala daana comedy dialogs wage kathawath nikan youtube eke video kaali ekathu karala gahala wage yanneaniwa machan 100% agreed.
3D anim acceptable since SL have veryu limited resources as of now.
But STORY...![]()
munta meeta wada hoda story ekak gahanna thibba.. mata th set unema ne