බ්ලොග් ගල් ලේසියි වගේ නේද? මොන ගල් ගත්තත් බඳිද්දි නාගාර්ජුනා සිමෙන්ති දාලා බඳින්න
BUMP
සමකය ලඟ ඉන්න හැමෝටම පිස්සුද බං
බ්ලොග් ගල් ලේසියි වගේ නේද? මොන ගල් ගත්තත් බඳිද්දි නාගාර්ජුනා සිමෙන්ති දාලා බඳින්න
BUMP
Issara angal 9 biththi kiyala scene ekak tiyenawa. Godol 2k side by side allala, apey gedarath ehemaiඅඟල් 11.5ක් තියෙනවලු. පලයන් යන්න බොරු නොකිය. උබලගෙ ගෙදර fortress එකක්ද. ගඩොල් පන්නලා හදන්න පුළුවන් නිසා බ්ලොක් ගල් වලට වඩා බිත්ති කොහොමත් මහතයි. ඒත් බ්ලොක් ගල් පන්නල හදන්න බෑ මම හිතන්නෙ. ගඩොල් පන්නල තමයි ගඩොල් බිත්ති කොහොමත් හදන්නෙ මම හිතන්නෙ. no idea
ගඩොල් බිත්තිය එලියෙන් අව්වට expose වෙලාද තියෙන්නේ මචන්???ගඩොල් දාපුවහම කූල් කථාව බොරු..අපිත් දැම්මේ ගඩොල්..පට්ට රස්නෙයි.
hulan para gaman karna widiyata openings and louvers dannama ona ethakota AC wage thama broබ්ලොක් ගල්....
ගඩොල් මෝඩ වැඩේ මම කළා. ගඩොල් එක එක සයිස් එව්වගේ ඇද අරින්න කපරාරුව අඟල් ගණන් ගහන්න වුණා. බොරු වියදම්... ජනේලෙට මොකටද බන් පඩි.... ලෑල්ලක් ගහගනින් ඕනෙම නම්.
රස්නේ සීන් එක බොරු.කපරාදුව සිමෙන්ති නේ.
ලොකු glass ජනෙල් නම් ශාපයක්....නැගෙනගිරට, බටහිරට දැම්මාම.Ventilayion holes ,fans තියපන් වහලේ හරි බිත්ති වල ඉහළින්...