ගඩොල්_or_බ්ලොක්?

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
bricks = 60 for 1 sq mtr
Block = 13 for 1 sq mtr

block gal walin bandahama cost eka aduiy machan. habayi itin gannawa nan quality gal ganna rupiyal 30 witara tiyenawa ewa wala nan quality eka aduyi

thanks macho compare kara ta mama dana gedarak ape gewal paththe issara gewal hadana company eka machan simenthi genalla gal haduwa gedarama machine eken gahanna banthiyenen padama dala , ehemai mama dakke , laba athi samahara wita , thread eka dapu yaluwata kiyanne gal hada than thiyenawa eyalagen direct ganan godak aya ahemi karanna machoo , block thami laaba , bricks ahiyayi ithin . eth mun enne naha neh biththi peralanna lol

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    ape gedara palleha thatthuwa block gal walin hadala tiyenne.
    dan uda thattuwa hadanna one.
    gadol walin badala threumak nathi weida danne na. palleha block nisa.
    habai palleha hena rasnei.

    දැනට උබට කීයක් වගේ ගියාද මචන් වියදම?
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මචන්,ගඩොල් තමා හොද,බිලොක් ගල්වලින් හදන්න එපෝ,මම නමි ගඩොල්/කළු විතරයි අනුමත කරන්නෙ,හදනවානමි හරියට හදන්නත් ඔිනා,බිලොක් ගල් ශක්තියෙන් අඩුයි,කාලයක් යනකොට ලෙඩ ගොඩයි,හොද විසාල තටිටු ගෙයක් හදනවා නමි ගඩොල්ම තමා හොද,බොලොක් ගල්වලින් අපේ එහාපැත්තේ තටිටු ගෙයක් හදලා තියනවා ගන්න දෙයක් නැහැ බං..දවසක පත්තරේට වැටෙයිද දන්නෙ නැහැ,ගේ කඩා වැටිලා කියලා,වැඩි කල් නැහැ,ඉක්මනට ගේ නමි හැදුවා,ඒත් ලෙඩ ගොඩයි,සැරින් සැරේ බාස්ලා ගෙන්නලා,හදනවා,කඩනවා..A/C පවා හයිකරන්න බැහැ හිල් තිබුනොත්,ඇන ගහන්න බැහැ,ඒ මදිවට බාත්රැමි බිත්ති අස්සෙන් වතුර ලික් වෙනවා,එ ගෙදර ගල් වලින් නිකං හදලා තියෙන්නෙ,යකඩ බාර් ගහලා,ආරක්ශාවට,කොලටියට හදලා නැහැ,ගඩොල් එහෙම ලෙඩ නැහැ බං,කෝටියක් ගියත් කමක් නැහැ,පරමිපරා ගානකට අැතිවෙන්න ඉන්න හොද ගඩොල් ගෙයක් හදාගන්න ඔිනා,සල්ලි නැති,පොඩි වෙල්වලට නමි කමක් නැහැ,එ වටවත් අනුමත කරන්න බැහැ,ගඩොල් ගෙවල් අවුරැ 200/300 කට එහා තියනවා,බිලොක් ගල්වලින් හැදුවොත් අවු 10 කලින් ලෙඩ එනවා.බිත්තියට ඇනයක් ගහලා බැලුවාම තෙරෙයි,ඇතුලේ ශක්තිය නැහැ,බුරැල්,තනිකර බොලොක් හදලා තියෙන්නෙ වැලි,සිමෙන්ති වලින් විතරයිනේ,ගඩොල් වුනත් සමිමත size තමා හොද,දැන් ඒකත් ටිකක් ලොකු කරලා,කළුගල් තමා ශක්තිම ගල..කබොක් ගල් වලින් හදපුවා පරන වෙලා බිත්ති පුපුරලා,කඩන් වැටෙනවා.පයින් ගැහුවම ඉක්මනට කැඩෙනවා,එචිචර ශක්තියක් නැහැ..මොන ගල් වලින් හැදුවත් ඒක හරියට නිති රිති දැනගෙන,හොච කන්ටැක්,බාස්ලා ලවිවා කොලියට හැදුවොත් ප්‍රශ්නයක් නැහැ..ඒත් ශක්තිය,කල්පැවැත්ම,ලෙඩ අඩු අතින් ගඩොල/කළු ගල තමා හොදම...බොලොක් ගල් වල ලාබයක් ඇති.අවාසියි,බාලයි..ගේ නමි ඉක්මනට හදලා ඉවර කල හැකි..:yes:

    google price චෙක් කරලා බලන්න..:yes:

    https://www.google.lk/?gfe_rd=cr&ei=fde-Vo_HIZLK8AfX2YbQCw#q=block+stone+price+in+sri+lanka

    http://mrconcrete.lk/?page_id=62
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගඩොල් තමා හොද, මත් ගෙ හදනවා මෙ දවස් වල, ගඩොල් 6" බිත්ති. 3475 Sq ft දැනට බැදලා තියෙනවා, එ ටිකට විතරක් ලක්ශ 7.5 විතර ගියා
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Block ගල් ගන්න පුළුවන් නම් ලාබයි.
    එත් කොළඹ පැත්තේ වගේ හදනවා නම් ගඩොල් වලට යන එක හොදයි මචන්.
    වහලේ insulation දැම්මත් රස්නේ ගතිය එනවා ළඟ පාත ගස් කොලන් නැත්තම්.
    ජිවිත කාලෙටම ඉන්න ගේ නේ.
    හිතලා බලලා තීරණයක් ගනින්.

    ගෙයක් හදනවා නම් මේක වැදගත් වෙයි මචන් ගණන් හිලවු හදා ගනිද්දී. :)
    BSR

    ඕක Update කරගෙන පාවිච්චි කරපන් මචන්.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ගඩොල් වලින් හැදුවාම ගොඩක් ශක්තිමත්. :yes:
    ඒවගේම හදන්න යන වියදම වැඩියි. :D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    thanks macho compare kara ta mama dana gedarak ape gewal paththe issara gewal hadana company eka machan simenthi genalla gal haduwa gedarama machine eken gahanna banthiyenen padama dala , ehemai mama dakke , laba athi samahara wita , thread eka dapu yaluwata kiyanne gal hada than thiyenawa eyalagen direct ganan godak aya ahemi karanna machoo , block thami laaba , bricks ahiyayi ithin . eth mun enne naha neh biththi peralanna lol

    මචන්,ගඩොල් තමා හොද,බිලොක් ගල්වලින් හදන්න එපෝ,මම නමි ගඩොල්/කළු විතරයි අනුමත කරන්නෙ,හදනවානමි හරියට හදන්නත් ඔිනා,බිලොක් ගල් ශක්තියෙන් අඩුයි,කාලයක් යනකොට ලෙඩ ගොඩයි,හොද විසාල තටිටු ගෙයක් හදනවා නමි ගඩොල්ම තමා හොද,බොලොක් ගල්වලින් අපේ එහාපැත්තේ තටිටු ගෙයක් හදලා තියනවා ගන්න දෙයක් නැහැ බං..දවසක පත්තරේට වැටෙයිද දන්නෙ නැහැ,ගේ කඩා වැටිලා කියලා,වැඩි කල් නැහැ,ඉක්මනට ගේ නමි හැදුවා,ඒත් ලෙඩ ගොඩයි,සැරින් සැරේ බාස්ලා ගෙන්නලා,හදනවා,කඩනවා..A/C පවා හයිකරන්න බැහැ හිල් තිබුනොත්,ඇන ගහන්න බැහැ,ඒ මදිවට බාත්රැමි බිත්ති අස්සෙන් වතුර ලික් වෙනවා,එ ගෙදර ගල් වලින් නිකං හදලා තියෙන්නෙ,යකඩ බාර් ගහලා,ආරක්ශාවට,කොලටියට හදලා නැහැ,ගඩොල් එහෙම ලෙඩ නැහැ බං,කෝටියක් ගියත් කමක් නැහැ,පරමිපරා ගානකට අැතිවෙන්න ඉන්න හොද ගඩොල් ගෙයක් හදාගන්න ඔිනා,සල්ලි නැති,පොඩි වෙල්වලට නමි කමක් නැහැ,එ වටවත් අනුමත කරන්න බැහැ,ගඩොල් ගෙවල් අවුරැ 200/300 කට එහා තියනවා,බිලොක් ගල්වලින් හැදුවොත් අවු 10 කලින් ලෙඩ එනවා.බිත්තියට ඇනයක් ගහලා බැලුවාම තෙරෙයි,ඇතුලේ ශක්තිය නැහැ,බුරැල්,තනිකර බොලොක් හදලා තියෙන්නෙ වැලි,සිමෙන්ති වලින් විතරයිනේ,ගඩොල් වුනත් සමිමත size තමා හොද,දැන් ඒකත් ටිකක් ලොකු කරලා,කළුගල් තමා ශක්තිම ගල..කබොක් ගල් වලින් හදපුවා පරන වෙලා බිත්ති පුපුරලා,කඩන් වැටෙනවා.පයින් ගැහුවම ඉක්මනට කැඩෙනවා,එචිචර ශක්තියක් නැහැ..මොන ගල් වලින් හැදුවත් ඒක හරියට නිති රිති දැනගෙන,හොච කන්ටැක්,බාස්ලා ලවිවා කොලියට හැදුවොත් ප්‍රශ්නයක් නැහැ..ඒත් ශක්තිය,කල්පැවැත්ම,ලෙඩ අඩු අතින් ගඩොල/කළු ගල තමා හොදම...බොලොක් ගල් වල ලාබයක් ඇති.අවාසියි,බාලයි..ගේ නමි ඉක්මනට හදලා ඉවර කල හැකි..:yes:

    google price චෙක් කරලා බලන්න..:yes:

    https://www.google.lk/?gfe_rd=cr&ei=fde-Vo_HIZLK8AfX2YbQCw#q=block+stone+price+in+sri+lanka

    http://mrconcrete.lk/?page_id=62

    ඔක්කොටම වඩා හොදයි මැටි ගල්.. මේ බලපන්..
    http://sobaroo.blogspot.com/2015/07/for-nature-friendly-shelter.html

    පට්ට..තෑන්ක්ස් මචන්ලා..:yes::cool:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    ගඩොල් තමා හොද, මත් ගෙ හදනවා මෙ දවස් වල, ගඩොල් 6" බිත්ති. 3475 Sq ft දැනට බැදලා තියෙනවා, එ ටිකට විතරක් ලක්ශ 7.5 විතර ගියා

    ඒ කිව්වේ මචන් උබේ ගේ 3475 Sq ft ද?මම හදන්න ඉන්න ගේ නම් 2800 Sq ft.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඒ කිව්වේ මචන් උබේ ගේ 3475 Sq ft ද?මම හදන්න ඉන්න ගේ නම් 2800 Sq ft.

    ගෙ නම් 3400Sqft ගානක්, බිත්ති ඔක්කොම 5000+ තියෙනේවා දැනට 3475 බැදලා තියෙන්නෙ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    ගෙ නම් 3400Sqft ගානක්, බිත්ති ඔක්කොම 5000+ තියෙනේවා දැනට 3475 බැදලා තියෙන්නෙ

    ok මචන්.තැන්ස්ක්.:)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Dont worry about the strength of the walls. Nowadays almost all the building are supported by the concrete columns and beams. building can retain even without the walls.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    පෝරිසාදයා;19707666 said:
    machan kade thiyena block gal ganna epa,, machine ekak rent ekata aran minihek dammala qaulityata gahapan ube gedarata ne,, koma unath gadolin badinawa tharam quality ne, puluwan nam wate biththi tika hari gadolin badapan,, meda biththi block galin badapan..

    ape thaththa 1992 di den api inna ge haduwe gadolin, den 24 years wenawa,, kisi awulak ne, thawa 50 years wath thiyeyi kiyala hithenne <3

    ඕව මොනාද යකෝ. අපේ ගෙදර කබොක් ගල් දාලා මැටි වලින් බැදල තියෙන්නෙ.සිමෙන්ති,ගඩොල් පැත්තකවත් නෑ.බිත්ති උසයි අනන්තෙටම .දැන් අවු.100 ක් විතර වෙනවා. මේ තියෙන්නෙ ශෝක් එකට.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ගඩොල් තමා හොද, මත් ගෙ හදනවා මෙ දවස් වල, ගඩොල් 6" බිත්ති. 3475 Sq ft දැනට බැදලා තියෙනවා, එ ටිකට විතරක් ලක්ශ 7.5 විතර ගියා

    Gadol tikata witharakda bun?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    තාම හරියට එකෙක් සෙට් කරගන්න බැරි උනා බං.මගේ කසින්ගේ ගේ හදපු හෙඩ් බාසෙක් ඉන්නවා..මාත් මේ බලන් ඉන්නේ ප්ලෑන් එක පාස් වෙනකන් වැඩේ ඌත් එක්ක කතා කරගන්න.:)

    :dull::dull: හරි බාසෙක් හොයා ගනින් මචෝ..... මම මේ ටිකේ ගංවතුරට පෙරලුන තාප්පේ හදනවා ආයේ.... බාසා එක්ක එපා වෙලා ඉන්නේ.... ඌ වරින් වර එක එක ඕනා කියනවා.... අනික ඌ කියන එකෙන්ම ඕනත් එක්ක..... බොරුවට මහ ගොඩක් මෙටලුත් ගෙනාවා..... මට මලේ මල..... ඔය වැඩෙන් පස්සේ ඉතුරු මෙටල් මම කන්නයෑ.....!! :angry: