ගඩොල්_or_බ්ලොක්?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ගඩොලෙන් ගහපන් මචන්... තට්ටු දෙකේ ගෙයක්නේ.... :yes:

    ගඩොල්..... තියෙනවා තැන් තැන් වල..... බියගම සියඹලාපේ ලොරි පිටින් නවත්තලා තියෙනවා..... එහෙමත් නැත්නම් කඩුවෙලින් 697 හෝමාගම බස් පාරේ ගඩොල් පෝරණු තියෙනවා..... ගිහින් කතා කරගෙන පෝරණුවෙන්ම ගනින් ගානත් අඩුයි....!! :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    :dull::dull: හරි බාසෙක් හොයා ගනින් මචෝ..... මම මේ ටිකේ ගංවතුරට පෙරලුන තාප්පේ හදනවා ආයේ.... බාසා එක්ක එපා වෙලා ඉන්නේ.... ඌ වරින් වර එක එක ඕනා කියනවා.... අනික ඌ කියන එකෙන්ම ඕනත් එක්ක..... බොරුවට මහ ගොඩක් මෙටලුත් ගෙනාවා..... මට මලේ මල..... ඔය වැඩෙන් පස්සේ ඉතුරු මෙටල් මම කන්නයෑ.....!! :angry:

    :(ඔව් මචං.මාත් තාම හොඳ ඵකෙක් හොයනවා.:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :(ඔව් මචං.මාත් තාම හොඳ ඵකෙක් හොයනවා.:)

    :dull: ලෙහෙසි නෑ බං හොද එකෙක් හොයා ගන්න..... අනිවා උගෙන් හැම දේකටම ගණන් අහගෙන ඌ ඉස්සරහම පොතක ලියා ගනින්.... ඕකුන් රට ඈම්ඩන් ලා ඉන්නේ..... !! :growl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :(ඔව් මචං.මාත් තාම හොඳ ඵකෙක් හොයනවා.:)

    හොඳ බාස්ලා දෙන්නෙක් ඉන්නවා.හැබැයි උන් ලේබර් කන්ට්‍රැක් එක අරන් කරන්නේ.දවස් පඩියට වැඩ කරන්නේ නෑ.කැමති නම් කියහන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :dull: ලෙහෙසි නෑ බං හොද එකෙක් හොයා ගන්න..... අනිවා උගෙන් හැම දේකටම ගණන් අහගෙන ඌ ඉස්සරහම පොතක ලියා ගනින්.... ඕකුන් රට ඈම්ඩන් ලා ඉන්නේ..... !! :growl:

    දවස් පඩියටද නැත්නම් ලේබර් කන්ට්‍රැක්ද දීලා තියෙන්නේ?
    ලේබර් කන්ට්‍රැක්ට් නම් අනිවා වැඩේ මැනලා ගෙවහන්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගඩොලෙන් ගහපන් මචන්... තට්ටු දෙකේ ගෙයක්නේ.... :yes:

    ගඩොල්..... තියෙනවා තැන් තැන් වල..... බියගම සියඹලාපේ ලොරි පිටින් නවත්තලා තියෙනවා..... එහෙමත් නැත්නම් කඩුවෙලින් 697 හෝමාගම බස් පාරේ ගඩොල් පෝරණු තියෙනවා..... ගිහින් කතා කරගෙන පෝරණුවෙන්ම ගනින් ගානත් අඩුයි....!! :yes:

    dan gadola keeyada ban
    Ikman eke nam tiyenawa Rs. 11 idan..
     
    araLDAM

    Junior member
  • Nov 6, 2008
    44
    3
    8
    Mchnla honda thread ekak...Kawuru hari dannada honda gadol ganna puluwan than. Basnahira palathen nam godak watinawa..Halawatha meegamuwa wage unath kamak na..Contact numbers,shops dannawa nam kiyapan. Size eka normal walata wada wadi nam thawath hondai..
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මචන් මම දෑක්කා මීගමුවෙ ගෙයක් හදනවා තනිකරම කොන්ක්‍රිට් බිත්ති කරන්නෙ දෙපත්තට බොර්ඩ් ගහලා කොන්ක්‍රිට් පුරවනවා ඈතුලෙ කාලෙ කම්බි අගල් 15 x15 ගහලා බිත්තියෙ ගනකම අගල් 3ක් විතර ඈති. එහෙම කරාම කපරරුවට් වියදම් යන්නෙත් නෑ පොටි ඈදලා පෙන්ට් අරන්න පුලුවන් ලු ඒ වගෙම වියදමත් ගඩොල් බදිනවාට වඩව් 25% වතර අඩු ලු පොඩ්ඩක් හොයලා බලපන්
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මේක බලන්නකො.....

    13427873_10210258380241970_6115016993397743846_n.jpg
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    බ්ලොක් ගල සයිස් තනි කොන්ක්‍රීට් ගලක් තියෙනවා
    අන්න ඒකෙන් හදපන් සල්ලි තියෙනවා නම්
    එක ගලක් 220 - 250ක් වෙනවා ;)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    බිලෝක් ගල් වලින් ගැහුවම රස්නෙ එහෙමත් වැඩි බන්. ගාන නම් අඩුවෙයි. හදන්න යන කාලයත් අඩුයි හැබැයි
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මචන් මම දෑක්කා මීගමුවෙ ගෙයක් හදනවා තනිකරම කොන්ක්‍රිට් බිත්ති කරන්නෙ දෙපත්තට බොර්ඩ් ගහලා කොන්ක්‍රිට් පුරවනවා ඈතුලෙ කාලෙ කම්බි අගල් 15 x15 ගහලා බිත්තියෙ ගනකම අගල් 3ක් විතර ඈති. එහෙම කරාම කපරරුවට් වියදම් යන්නෙත් නෑ පොටි ඈදලා පෙන්ට් අරන්න පුලුවන් ලු ඒ වගෙම වියදමත් ගඩොල් බදිනවාට වඩව් 25% වතර අඩු ලු පොඩ්ඩක් හොයලා බලපන්
    13.jpg

    මටත් ඔය අයිඩියා එක ආවා ගේ හදන්න පටන් ගන්න කොට
    දන්න එකෙක් සෙට් නොවුන නිසා ගඩොල් වලින්ම හැදුවා අන්තිමට ;)
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මචන් මම දෑක්කා මීගමුවෙ ගෙයක් හදනවා තනිකරම කොන්ක්‍රිට් බිත්ති කරන්නෙ දෙපත්තට බොර්ඩ් ගහලා කොන්ක්‍රිට් පුරවනවා ඈතුලෙ කාලෙ කම්බි අගල් 15 x15 ගහලා බිත්තියෙ ගනකම අගල් 3ක් විතර ඈති. එහෙම කරාම කපරරුවට් වියදම් යන්නෙත් නෑ පොටි ඈදලා පෙන්ට් අරන්න පුලුවන් ලු ඒ වගෙම වියදමත් ගඩොල් බදිනවාට වඩව් 25% වතර අඩු ලු පොඩ්ඩක් හොයලා බලපන්
    මාත් දැක්කා ඔය විදියට හදන ගෙයක් :)
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මේක බලන්නකො.....

    13427873_10210258380241970_6115016993397743846_n.jpg

    අවුරුදු 40 කතාව ඇත්ත නම් ගඩොලින් බඳින ඒවටත් ඕක අදාලයි මොකද සිමෙන්ති බදාමෙත් දිරන්න එපැයි එහෙනම් :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    දවස් පඩියටද නැත්නම් ලේබර් කන්ට්‍රැක්ද දීලා තියෙන්නේ?
    ලේබර් කන්ට්‍රැක්ට් නම් අනිවා වැඩේ මැනලා ගෙවහන්

    :baffled::baffled: දවස් පඩියට කරා නම් උන් තවම කරනවා ඇද ඇද... කන්ට්‍රැක්ට් දුන්න නිසා ඕන් හෙට වෙනකොට තාප්පේ හදලා ඉවරයි....!! :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අවුරුදු 40 කතාව ඇත්ත නම් ගඩොලින් බඳින ඒවටත් ඕක අදාලයි මොකද සිමෙන්ති බදාමෙත් දිරන්න එපැයි එහෙනම් :P

    :baffled::baffled: අවුරුදු 40ක් නම් නැති උනත්... අපි ගෙදර බාස් කෙනෙක් ලවා හදවපු බ්ලොක් ගලුත් තාප්පෙට දාලා තිබ්බ ඒවා අන්න දිරලා ගිහිල්ලා..... සවුත්තු වෙලා බ්ලොක් ගල..... අපි ගෙදර හදපුවා එහෙම නම්.... කඩෙන් ගන්න ඒවා කොහොම ඇත්ද....?? :dull: