ගඩොල්_or_බ්ලොක්?

Optimus_Prime_42

Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    machan gadol biththi shakthiyen wadiy. block gal labay wade. ubata gadol one nam me 0724628781 me no ekata kathakarala ganin genathma denawa. adu karala ganna puluwan.
     
    Last edited:

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    667
    77
    28
    37
    machan loku gadol walin badapan. Math tani galen haduwe. 5*6*9 . Loku wenasak na price walath. bt tikak haiya hodai. Agal 9 biththiya wage nam na machan oya mona magulath. But block gal walata wada nam hodai kiyala hithenawa :)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මාත් දැක්කා ඔය විදියට හදන ගෙයක් :)




    එකට ගන්නේ ගඩොල් කුඩුයි ,සිමෙන්තී. බිත්තිය ගහන්න හරිම ඩයල් එකක් සෙට් උනොත් ගොඩ. කපාඅරුවක් ඕනා නැ. අනික ගේ ඇතුලත් සීතලයි කලුගල් කුඩු නිසා..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොලබ අවට නම් ගොඩක් රස්නේ පළාතක නම් ගඩොල් වලින් හදපන් මචන්
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    අවුරුදු 40 කතාව ඇත්ත නම් ගඩොලින් බඳින ඒවටත් ඕක අදාලයි මොකද සිමෙන්ති බදාමෙත් දිරන්න එපැයි එහෙනම් :P

    සිමෙන්ති බදාම දිරනවා තමයි. ගඩොල් බිත්ති බඳින්න අද සිමෙන්ති බදාම පාවිච්චි කළාට 30ස් අවුරුද්දකට ඉස්සර ගත්තේ වැලි සහ හුණු හෝ ඩොලමයිට්. සිමෙන්ති මිශ්‍රකලේ අඩුවෙන්. එහෙම නැතිනම් මැටි. සිමෙන්ති ගල් ගෙවල් කඩා වැටෙද්දි ඔය පරණ ගෙවල් අගේට තියෙන්නෙ. අනික ඔය අවුරුදු සිය දහස් ගණන් පැරණි පුරාවිද්‍යාත්මක ගොඩනැගිලිවල ගඩොල් බිත්ති තවම ඉතිරිවෙලා තියෙන්නෙ.

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,074
    46,615
    113
    සිමෙන්ති බදාම දිරනවා තමයි. ගඩොල් බිත්ති බඳින්න අද සිමෙන්ති බදාම පාවිච්චි කළාට 30ස් අවුරුද්දකට ඉස්සර ගත්තේ වැලි සහ හුණු හෝ ඩොලමයිට්. සිමෙන්ති මිශ්‍රකලේ අඩුවෙන්. එහෙම නැතිනම් මැටි. සිමෙන්ති ගල් ගෙවල් කඩා වැටෙද්දි ඔය පරණ ගෙවල් අගේට තියෙන්නෙ. අනික ඔය අවුරුදු සිය දහස් ගණන් පැරණි පුරාවිද්‍යාත්මක ගොඩනැගිලිවල ගඩොල් බිත්ති තවම ඉතිරිවෙලා තියෙන්නෙ.


    :yes:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    බ්ලොක් ගල් වලින් නම් හදන්න එපා මචන්. මම ඉන්නෙත් කොලබ. රස්නේ කාලෙට එහෙම ජීවිතේ එපාවෙනව.
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    machan block gal,gadol walata wada hodayi bricks inter lock wena gala,meka pitatha finish eka supiri kapararuwa nathuwa athule biththiwala poti adala paint karanna puluwan.hadanne mati walin hydolik press karala.sakthiya hodayi,hedenne diyawenne na,poddak hoyala balapan.
    godak arapimasumdayaka rassene adu wisadumak