මම ගඩොල් සීයක් ගෙනාවා 1400/=
![]()

මාත් දැක්කා ඔය විදියට හදන ගෙයක්![]()
machan gadol biththi shakthiyen wadiy. block gal labay wade. ubata gadol one nam me 0724628781 me no ekata kathakarala ganin genathma denawa. adu karala ganna puluwan.
Ela machan.oya gadol wala quality eka kohomada?puchchanne koheda?
අවුරුදු 40 කතාව ඇත්ත නම් ගඩොලින් බඳින ඒවටත් ඕක අදාලයි මොකද සිමෙන්ති බදාමෙත් දිරන්න එපැයි එහෙනම්![]()
machan gadol biththi shakthiyen wadiy. block gal labay wade. ubata gadol one nam me 0724628781 me no ekata kathakarala ganin genathma denawa. adu karala ganna puluwan.
සිමෙන්ති බදාම දිරනවා තමයි. ගඩොල් බිත්ති බඳින්න අද සිමෙන්ති බදාම පාවිච්චි කළාට 30ස් අවුරුද්දකට ඉස්සර ගත්තේ වැලි සහ හුණු හෝ ඩොලමයිට්. සිමෙන්ති මිශ්‍රකලේ අඩුවෙන්. එහෙම නැතිනම් මැටි. සිමෙන්ති ගල් ගෙවල් කඩා වැටෙද්දි ඔය පරණ ගෙවල් අගේට තියෙන්නෙ. අනික ඔය අවුරුදු සිය දහස් ගණන් පැරණි පුරාවිද්‍යාත්මක ගොඩනැගිලිවල ගඩොල් බිත්ති තවම ඉතිරිවෙලා තියෙන්නෙ.

col ekak dahan mcn oya number ekata. ubata kathakaraganna puluwan okkoma. name eka amal mcn