Gadol tikata witharakda bun?![]()
Machn uba gadol kohenda gathe. Kiyak una da ban
Gadol tikata witharakda bun?![]()
බ්ලොක් ගල් වලත් කුහර නැති එක එනව ඒකෙත් හොද හයිය එකක් තියෙනව(හොදට සිමෙන්ති දාල ප්‍රෙස් කරල හදල තියෙන ඒවා)... ඒව ඉතින් හොද තැනකින් බලල ගන්න ඕනෙ... ගඩොල් වල ශක්තිය වැඩියි...
මචන්ලා ගෙයක් හදන්න හොද ගඩොල්ද බ්ලොක් ගල්ද?මම දැක්කා සැහෙන්න ගෙවල් හදනවා බ්ලොක් ගල් වලින්.ඒවා පොඩි ගෙවල් නෙමේ පත සයිස් ගෙවල්.උන්ට සල්ලි නැහැ කියන්න බැහැනේ.ඒත් උන් ඒ ගෙවල් හදන්නේ බ්ලොක් ගල් වලින්.සාමාන්‍යයෙන් ගඩොල් වලින් හැදුවොත් බ්ලොක් ගල් වලින් හදනවට වඩා කීයක් වගේ වැඩි වෙයිද?
![]()
වෑලි,කලුගල් supply කරන අය ඉන්නවාද?
පාදුක්ක පෑත්තටයි ඔනි..
Gedara eliye biththi Gadolin bandala, athule ewa Block gal walin bandoth awulak weida? Eliye gadol nisa rath wenneth na.