ගඩොල්_or_බ්ලොක්?

Nayanatha

Active member
  • Nov 13, 2017
    273
    24
    28
    :yes:
    බ්ලොක් ගල් වලත් කුහර නැති එක එනව ඒකෙත් හොද හයිය එකක් තියෙනව(හොදට සිමෙන්ති දාල ප්‍රෙස් කරල හදල තියෙන ඒවා)... ඒව ඉතින් හොද තැනකින් බලල ගන්න ඕනෙ... ගඩොල් වල ශක්තිය වැඩියි...
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    වෑලි,කලුගල් supply කරන අය ඉන්නවාද?
    පාදුක්ක පෑත්තටයි ඔනි..
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    මචන්ලා ගෙයක් හදන්න හොද ගඩොල්ද බ්ලොක් ගල්ද?මම දැක්කා සැහෙන්න ගෙවල් හදනවා බ්ලොක් ගල් වලින්.ඒවා පොඩි ගෙවල් නෙමේ පත සයිස් ගෙවල්.උන්ට සල්ලි නැහැ කියන්න බැහැනේ.ඒත් උන් ඒ ගෙවල් හදන්නේ බ්ලොක් ගල් වලින්.සාමාන්‍යයෙන් ගඩොල් වලින් හැදුවොත් බ්ලොක් ගල් වලින් හදනවට වඩා කීයක් වගේ වැඩි වෙයිද?


    frRQVj9.jpg

    Block gal walin haduwoth laabai gadol walata wada. Namuth rasne wedi
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Gedara eliye biththi Gadolin bandala, athule ewa Block gal walin bandoth awulak weida? Eliye gadol nisa rath wenneth na.

    ඕකෙ අනිත් පැත්ත කරපං.ගඩොල් වලට තෙතමනය උරා ගන්නවා.කාලයක් යද්දි බිත්ති පුපුරනව,වතුර වගේ ලීක් වෙනව.කාමර වෙන් කරන්න විතරක් ගඩොල් use කරපං.හොඳ block ගල් වලින් වටේ බිත්ති බැඳපං.