ගණන්කාර උදවුවක්....
සාපේක්ෂ ප්රවේගය ,
තැන් දෙකක ඉන්දන් එන , වේග දෙකකින් එන වාහන දෙකක් එකට හමුවන වෙලාව, දුර...
එකම දිශාවකට වේගයන් දෙකකින් ගමන් කරන වාහන දෙකක් අනිත් වාහනය පහුකරන්න යන වෙලාව , කාලය ...
වගේ දෙවල් හොයන ගණිත සූත්ර දන්න කෙනෙක් ඉන්නවනන් පොඩ්ඩක් එ සූත්ර ගැන කියදෙන්න පුලුවන්ද....