ගණන්කාර උදවුවක්....

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    ගණන්කාර උදවුවක්....

    සාපේක්ෂ ප්‍රවේගය ,

    තැන් දෙකක ඉන්දන් එන , වේග දෙකකින් එන වාහන දෙකක් එකට හමුවන වෙලාව, දුර...
    එකම දිශාවකට වේගයන් දෙකකින් ගමන් කරන වාහන දෙකක් අනිත් වාහනය පහුකරන්න යන වෙලාව , කාලය ...
    වගේ දෙවල් හොයන ගණිත සූත්‍ර දන්න කෙනෙක් ඉන්නවනන් පොඩ්ඩක් එ සූත්‍ර ගැන කියදෙන්න පුලුවන්ද....
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    රූප සටහනක් ඇදගන්න ඉස්සෙල්ලම... ඒකෙ x, y, u, v, t වගේ සංකෙතවලින් විස්තාපන, ප්‍රවේග, කාලය යන රාශි ටික ලකුණු කරගන්න... ඊටපස්සෙ වාහන දෙකට වෙන වෙනම චලිත සමීකරන දාල එන සමීකරන විසදල ඕන සූත්‍ර හදාගන්න.