ගණන් උදව් ඉක්මනට

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,370
    15,707
    113
    හිතපන්කෝ අපි රුපියල් 1000 ක් card එකෙන් ගෙවන්න යනවා.
    කඩෙන් කියනවා percentage එකක් add වෙනවා කියලා card එකෙන් ගෙව්වොත් bank charges. අපි හිතමු 5% කියලා.

    එතකොට කඩේ එකා calculate කරනවා 1000 * 1.05 = 1050 යි.

    දැන් මේ machine එකෙන් 1050 ක් ගන්නවා කාඩ් එකෙන්.

    දැන් අපි bank charges calculate කරොත් 1050 ට (bank charges හැමතිස්සෙම add වෙන්නේ machine එකෙන් ගෙවන ගානට)

    (1050 / 100) * 5 = 52.5

    රුපියල් 2.50 ක් පාඩුයි කඩේ එකාට. 1000 ක් එන්න ඕන එකට ඇත්තටම එන්නේ (1050 - 52.5) = 997.5

    අපිට හොයාගන්න පුලුවන්ද හරියටම කඩේ එකාට 1000 ක් එන්න ඕනේ නම් machine එකේ කියක් ගහන්න ඕනෙද කියලා ?

    මගේ ඇත්ත problem එක මේක නෙමෙයි, නමුත් මේ වගේ එකක්. කතාව කියන්න ලේසි වෙන්න තමයි මෙහෙම කඩයක් අල්ලාගත්තේ
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මහා පඬි පයි තං ගරස් AKA වැක්සින් සුදා AKA @Hyaenidae Please show up, we need you here !
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,878
    2,695
    113
    හිතපන්කෝ අපි රුපියල් 1000 ක් card එකෙන් ගෙවන්න යනවා.
    කඩෙන් කියනවා percentage එකක් add වෙනවා කියලා card එකෙන් ගෙව්වොත් bank charges. අපි හිතමු 5% කියලා.

    එතකොට කඩේ එකා calculate කරනවා 1000 * 1.05 = 1050 යි.

    දැන් මේ machine එකෙන් 1050 ක් ගන්නවා කාඩ් එකෙන්.

    දැන් අපි bank charges calculate කරොත් 1050 ට (bank charges හැමතිස්සෙම add වෙන්නේ machine එකෙන් ගෙවන ගානට)

    (1050 / 100) * 5 = 52.5

    රුපියල් 2.50 ක් පාඩුයි කඩේ එකාට. 1000 ක් එන්න ඕන එකට ඇත්තටම එන්නේ (1050 - 52.5) = 997.5

    අපිට හොයාගන්න පුලුවන්ද හරියටම කඩේ එකාට 1000 ක් එන්න ඕනේ නම් machine එකේ කියක් ගහන්න ඕනෙද කියලා ?

    මගේ ඇත්ත problem එක මේක නෙමෙයි, නමුත් මේ වගේ එකක්. කතාව කියන්න ලේසි වෙන්න තමයි මෙහෙම කඩයක් අල්ලාගත්තේ
    1000 X 5/100 = 50
    මුදලාලි හරියට ගාන හදාගෙන තියෙන්නෙ.
     
    • Like
    Reactions: shenat

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,864
    9,307
    113
    උඹේ කල්පිත ප්‍රශ්නෙ දැකල මට ආපු ප්‍රශ්නයක්.
    සාමාන්‍යයෙන් බෑන්ක් චාර්ජස් කැපෙන්නෙ ක්ලයන්ට් ගෙ එකවුන්ට් එකෙන් නේද? වෙන්ඩර් ගාවගන්නෑනේ. ඌ බඩුවට මාක්-අප් කරන එමවුන්ට් එක ඌට එහෙම්මම ලැබෙනව නේ?

    කඩයක් කරන කෙනෙක් ගෙන් දැ.ගැ.පි.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,962
    3,003
    113
    "එතකොට කඩේ එකා calculate කරනවා 1000 * 1.05 = 1050 යි."
    uba gana hadala thiyenawa harine. kade ekata 1000k ennanam 1050k gahanna ona machine eke. bank charges 50i.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,947
    169,485
    113
    එකමත් එක රටක
    "එතකොට කඩේ එකා calculate කරනවා 1000 * 1.05 = 1050 යි."
    uba gana hadala thiyenawa harine. kade ekata 1000k ennanam 1050k gahanna ona machine eke. bank charges 50i.
    නෑ මූ කියන්නේ bank එකෙන් customer ගෙන් 100ක් කපුනොත්, රු 5ක් බැංකුව ගන්නවා කියලා. 95යි මුදලාලියට එන්නේ.
    ඉතින් මුදලලියට 1000ක් එන්න බැංකුවෙන් කොච්චර කැපෙන්න ඕනද කියලා අහන්නේ.
    ඒක බලන්න (100/95) * 1000 = 1052.63
     
    • Like
    Reactions: Anemanda1

    ඉතින් හරිනේ බන්.
    මුදලාලියට 100 ක් එන්නනම් customerගෙන් 105 ක් කැපෙන්න ඕන. බැංකු ගාස්තු 5. - (105%*100 = 105).
    මුදලාලියට 1000 ක් එන්නනම් customerගෙන් 1050 ක් කැපෙන්න ඕන. බැංකු ගාස්තු 50.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    59,126
    87,743
    113
    ආශ්චර්යමත් රටක
    ඔය අමතර ගාන මුදලාලි කපාගත්තට ඇත්තටම ඒක බැංකුවෙන් ගන්න ගානක් නේද? එතකොට මුලින් කපාගන්න ගාන බැංකුවෙන් ගන්නවා. මුදලාලිට 1000 හම්බ වෙනවා. එහෙම නෙමෙයිද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,947
    169,485
    113
    එකමත් එක රටක
    ඉතින් හරිනේ බන්.
    මුදලාලියට 100 ක් එන්නනම් customerගෙන් 105 ක් කැපෙන්න ඕන. බැංකු ගාස්තු 5. - (105%*100 = 105).
    මුදලාලියට 1000 ක් එන්නනම් customerගෙන් 1050 ක් කැපෙන්න ඕන. බැංකු ගාස්තු 50.
    මූ කියන්නේ බන් බැංකුවෙන් එලියට යන ගානෙන් 5% කපනවා කියලා. ඒකයි .
     
    • Like
    Reactions: Anemanda1

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,864
    9,307
    113
    ඔය අමතර ගාන මුදලාලි කපාගත්තට ඇත්තටම ඒක බැංකුවෙන් ගන්න ගානක් නේද? එතකොට මුලින් කපාගන්න ගාන බැංකුවෙන් ගන්නවා. මුදලාලිට 1000 හම්බ වෙනවා. එහෙම නෙමෙයිද?
    ඔව් එහෙම තමා වෙන්නෙ මගෙ සීමිත ෆයිනෑන්ස් දැනුමෙ හැටියට. OP හයිපොතෙටිකල් ප්‍රශ්නයක් අහල තියෙන්නෙ මං හිතන්නෙ. ඌට තියෙන වෙන ප්‍රශ්නයක් දැකල පුරුදු ගැටලුවකට මැප් කරල.
     
    • Like
    Reactions: shenat

    AnuradhaRa

    Well-known member
  • ත්‍රෙඩ් එක දැක්කෙ උදේ. මාත් අත ඇරියෙ නෑ :lol:
    මේක විසඳපුහම 52.63 ක් එනව.
    එතකොට ඔයා මැෂින් එකට ගහන්නෙ වෙන්නෙ 1000+52.63ක් (y)

    lzRLEYW.jpg

    "එතකොට කඩේ එකා calculate කරනවා 1000 * 1.05 = 1050 යි."
    uba gana hadala thiyenawa harine. kade ekata 1000k ennanam 1050k gahanna ona machine eke. bank charges 50i.

    5% බලන්නෙ 1000ට නෙමේ මචං
    (1000+වැඩිපුර අයකරන ගාණ)
    (1000+52.63)

    එහෙම නැත්තං හිතන්න 95 විකුණන්න තියෙන එකක් 100ට විකුණනව කියල
    5%ක් කිව්වම හරිනෙ 5ක් වැඩිපුර ඇඩ් කරල තියෙන්නෙ..
     
    Last edited: