### ගණන් උස්සනවා නම් මෙන්න ###

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
ah mamath IDM thamai buwo mekath test karala balanna one..

mama danna widihata machan IDM eke version eka parana wunaama IDM extention eka awl yanawa ..me lagadi chrome eke loku update ekakuth wunaane e hinda aluthma IDM eka baagena daala balapan aniwa weda karaawi bn...

Rep denna wate yannalu.
TFS
 

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    RePost බුවා;15669558 said:
    මොනවද බන් මවුස් එක තිය තියා බලන්නේ වරෙන් ඇතුලට,,,,



    ඔන්න ගොඩ දවසකින් තමා ත්රෙඅඩ් එකක් දාන්න යන්නේ,,,,
    ටිකක් රැ වෙලා...
    මේ ටිකේ වැඩ වැඩි,,,

    මේ ටිකේම මට එකෙක් ගණන් උස්සනවා,,
    කවුරුවත් නෙවෙයි අපේ IDM කාරයා,,,
    වෙනදට වීඩියෝ එකක් play කරද්දී download bar එක එනවා,,
    මේ ටිකේම ආවේ නැ,
    කොහොමද ගෙන්න ගන්නේ කියල ටිකක් හොයල බලද්දී තමා මේක සෙට් උනේ...
    මම try කලේ youtube එකට විතරයි...
    අනිතව නම් බැලුවේ නැ,...

    මෙන්න මෙහෙමයි කරන්නේ,,,
    ක්‍රම දෙකක් තියෙනවා,,,

    පලවෙනි එක,
    යන්න අදාළ වීඩියෝ එකට,,,,
    මෙන්න මේ වගේ,,,

    EHV97Gd.png


    දැන් මේකේ මම ඔය කහ පාටින් පෙන්වල තියෙන ලින්ක් එකේ youtube කියන තැනට ඉස්සරහින් ss අකුරු දෙකක් ගහන්න....

    මේ වගේ,,,

    E5LAFwm.png


    දැන් enter ඔබන්න...

    එතකොට මෙහෙම එකක් එයි...

    2lh7zQ5.png


    දැන් ඉතින් ඔය කහ පාටින් පෙන්වලා තියෙන තැනින් කැමති කොලිටි එකක් තෝරාගෙන download කරන්න... කලින් ගණන් පෙන්නපු idm ලොක්ක දැන් මේක නිකන්ම download කරලා දෙයි,,,

    එහම නැත්නම් මෙහෙම පුළුවන්...
    මේ සයිට් එකට ගිහින් අදාල විගියෝ එකේ ලින්ක් එක කෙලින්ම දීල වැඩේ කර ගන්නත් පුළුවන්...

    2bhlsg8.png


    මම මේ වැඩේ දන ගත්තේ ලගදී,,,
    මේක දන්නා එවුන් ඇති,
    වෙන වෙන downloader use කරන උන් ඇති,,,
    මිට වැඩ හොද ක්‍රම දන්නා උන් ඇති,,,
    හැබැයි මේක දැම්මේ මම වගේ දන්නේ නැති උන්ට,,,
    දන්නා උන් තමන් දන්නා දේ මතනම කියාගෙන යනවා නම් සැහෙන්න වටීවි....
    සලකන උන්ට 9කින් දැවැන්ත ප්‍රහාර එල්ල කරනවා,,,


    එහෙනම් අපි කැපුනා,,,​

    200 MB witarai ban downlord karann dennay dawasakata
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    IDM මටත් කෝචෝක් දැම්ම. දැන් බාන MP4 VLC එකේ වැඩ නෑ! කන්වර්ට් කරල බලන්න පුලුවන්! සද්දෙ නෑ! :shocked:
    ගියා keepvid.com. පොඩි java applet එකක් තියෙනව දාගන්න. ඊටපස්සෙ දිගටම බාන්න පුලුවන්!

    tfs. rep ++ :yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12819_zps72f5de79.png



    අඩේ,,,බොහෝම ස්තුතියි රැපොස්ට් මලයා.
    keepvid එකේ පැය ගණන් තැපලා එපාවෙලයි හිටියේ...
    +12