මොනවද බන් මවුස් එක තිය තියා බලන්නේ වරෙන් ඇතුලට,,,,
ඔන්න ගොඩ දවසකින් තමා ත්රෙඅඩ් එකක් දාන්න යන්නේ,,,,
ටිකක් රැ වෙලා...
මේ ටිකේ වැඩ වැඩි,,,
මේ ටිකේම මට එකෙක් ගණන් උස්සනවා,,
කවුරුවත් නෙවෙයි අපේ IDM කාරයා,,,
වෙනදට වීඩියෝ එකක් play කරද්දී download bar එක එනවා,,
මේ ටිකේම ආවේ නැ,
කොහොමද ගෙන්න ගන්නේ කියල ටිකක් හොයල බලද්දී තමා මේක සෙට් උනේ...
මම try කලේ
youtube එකට විතරයි...
අනිතව නම් බැලුවේ නැ,...
මෙන්න මෙහෙමයි කරන්නේ,,,
ක්රම දෙකක් තියෙනවා,,,
පලවෙනි එක,
යන්න අදාළ වීඩියෝ එකට,,,,
මෙන්න මේ වගේ,,,
දැන් මේකේ මම ඔය කහ පාටින් පෙන්වල තියෙන ලින්ක් එකේ
youtube කියන තැනට ඉස්සරහින්
ss අකුරු දෙකක් ගහන්න....
මේ වගේ,,,
දැන් enter ඔබන්න...
එතකොට මෙහෙම එකක් එයි...
දැන් ඉතින් ඔය කහ පාටින් පෙන්වලා තියෙන තැනින් කැමති කොලිටි එකක් තෝරාගෙන download කරන්න... කලින් ගණන් පෙන්නපු
idm ලොක්ක දැන් මේක නිකන්ම download කරලා දෙයි,,,
එහම නැත්නම් මෙහෙම පුළුවන්...
මේ සයිට් එකට ගිහින් අදාල විගියෝ එකේ ලින්ක් එක කෙලින්ම දීල වැඩේ කර ගන්නත් පුළුවන්...
මම මේ වැඩේ දන ගත්තේ ලගදී,,,
මේක දන්නා එවුන් ඇති,
වෙන වෙන downloader use කරන උන් ඇති,,,
මිට වැඩ හොද ක්රම දන්නා උන් ඇති,,,
හැබැයි මේක දැම්මේ මම වගේ දන්නේ නැති උන්ට,,,
දන්නා උන් තමන් දන්නා දේ මතනම කියාගෙන යනවා නම් සැහෙන්න වටීවි....
සලකන උන්ට 9කින් දැවැන්ත ප්රහාර එල්ල කරනවා,,,
එහෙනම් අපි කැපුනා,,,