ගණන් ටිකක් තියෙනවා ඉක්කනට උදව්කරපල්ලා......

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ගණන් ටිකක් තියෙනවා උදව්කරපල්ලා දෙයියෝ ......

    සමහර ඒවා කළා. හරිද දන්නේ නෑ .කරන ඉක්මන් ක්‍රමයක් කියලා දියල්ලා.
    අන්තිම ගාන තේරෙන්නේ නෑ..... කියලා දියල්ලා 🥰😘

    View attachment 110036

    Type your answers below (the boxes go from left to right)

    Box 1 1

    Box 2 1 5/6

    Box 3 2

    Box 4 2 1/6

    Box 5 2 2/6

    View attachment 110037

    Type each sequence correctly below, make sure you use a comma between each fraction.

    Sequence 1 1 1/4

    Sequence 2 5 3/10

    Sequence 3 3 2/3 and 3

    Sequence 4 ??????????????????????
    ඔයා දාලා තියන උත්තර ඔක්කොම හරි. මේක හදන බොහොම සරල විදියක් තියනවනේ.

    භාග සංඛ්‍යා වල රටාවන් හොයනකොට, මුලින්ම (සමාන හරය තියන) විෂම භාග වලට හරවාගෙන ඉන්න. එතකොට රටාව හොයාගන්න බොහොම පහසුයි.

    උදාහරණයක් විදියට මම Sequence 2 සහ Sequence 4 කියන ගණන් දෙක ගන්නම්,

    Sequence 2:
    ___ , 3 1/3 , __ , 2 2/3

    මේක විෂම භාග කලාම මෙහෙමයි,
    __ , 10/3 , __ , 8/3

    දැන් රටාව හොයාගන්න බොහොම පහසුයි.
    11/3 , 10/3 , 9/3 , 8/3

    දැන් උත්තරේ විෂම භාග වලින් තියලා හරි යන්නේ නැහැ. සරල භාග වලට හරවන්න ඕන.
    3 2/3 , 3 1/3 , 3 , 2 2/3

    Sequence 4:
    3/5 , ___ , __ , 3

    මේක සමාන හරය කරගන්න ඕන 5 මොකද 5 තමයි හරයන්ගේ කුඩාම පොදු ගුණාකාරය. 5 හරය වෙන්න විෂම භාග කලාම මෙහෙමයි,
    3/5 , __ , __ , 15/5

    දැන් රටාව හොයාගන්න බොහොම පහසුයි.
    3/5 , 7/5 , 11/5 , 15/5

    දැන් උත්තරේ විෂම භාග වලින් තියලා හරි යන්නේ නැහැ. සරල භාග වලට හරවන්න ඕන.
    3/5 , 1 2/5 , 2 1/5 , 3
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    අඩෝ ගොඩක් මහන්සිවෙලා.😳 ගොඩක් ස්තූතියි. මමත් නෝට් ටික බලාගත්තා.
    20210118-koyo-96kb.jpg
     
    • Love
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,224
    2
    10,812
    113
    Home Sweet Home
    kela unoth namyi , dan tiyenna okkoma danna (phone eken snap ekak aran) , IQ papers walta meewa enawa , interview walata apita onee
    මහන්සිවුන ඔක්කොටම ස්තූතියි. ආයේ කෙලවුනොත් මේකෙම අහන්නං :P

    1532c01797b0e12ca27b6c4941e11890.gif

    oka internet eke nadda download karanna , mokkoda school book eke name eka ?
    අඩෝ ගොඩක් මහන්සිවෙලා.😳 ගොඩක් ස්තූතියි. මමත් නෝට් ටික බලාගත්තා.
    View attachment 110049
    ------ Post added on Jan 19, 2021 at 1:54 AM
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    [ (1/2 x a x a)-(1/2 x a x a/2 ) ] / (a x a)
    => [1/2 - 1/4 ] / 1

    => 1/4

    ( paththaka diga = a )

    එළ

    මම මේ කල්පණා කළේ තප්පර තිහෙන් මේක හදන ක්‍රමේ ළමයට කියල දෙන්නෙ කොහොමද කියලා😶

    [/QUOTE]
    PDF නැද්ද බන්,.

    පොතක් මචං තියෙන්නේ. මම ඉන්ඩෙක්ස් එක දාන්නං. අවශ්‍ය දෙයක් තියෙනවනං කියන්න ෆොටෝ එකක් දාන්නං.
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එළ

    මම මේ කල්පණා කළේ තප්පර තිහෙන් මේක හදන ක්‍රමේ ළමයට කියල දෙන්නෙ කොහොමද කියලා😶

    මේ වගේ ගාණක් ආවොත් සමචතුරස්‍රයේ එක පැත්තක දිග a කියලා ගන්නේ නැතුව 2a කියලා ගන්න...එතකොට සුළු කරන්න ලේසියි..නැත්තන් භාග සංඛ්‍යා එක්ක සුළු කරද්දී පොඩ්ඩක් වැඩිපුර වෙලාව යන්න පුලුවන්...

    Area of the ACDB square = (2a) * (2a) = 4a²

    Area of the MCD triangle = 1/2 * (2a) * (2a) = 2a²

    Area of the OCD triangle = 1/2 * (2a) * (a) = a²

    Area of the shaded MCOD region = MCD △ - OCD △ = 2a² - a² = a²

    Shaded Area/Square = (Area of the shaded MCOD shape)/(Area of ACDB square) = (a²)/(4a²) = 1/4
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,224
    2
    10,812
    113
    Home Sweet Home
    mokaka da me -> / (a x a) kathawa ? oya percentage ekak gaanna da oya beduwe ohoma?

    onna balapn Maths walata mata "A" o/l wala , A/L maths "C" , dan mukuth mathaka na ne :baffled: :oo:
    [ (1/2 x a x a)-(1/2 x a x a/2 ) ] / (a x a)

    => [1/2 - 1/4 ] / 1

    => 1/4

    ( paththaka diga = a )

    කෙන්යාවේත් සිස්සත්වේ tiye da ? maala :baffled: :(:dull:
    කෙන්යාවේත් සිස්සත්වේ තියනවද බන් ? :baffled: . ඔය රූප පාට කරපු විදියට හරින්නේ නෑ උඩ එක වගේ?
    ------ Post added on Jan 23, 2021 at 12:46 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    mokaka da me -> / (a x a) kathawa ? oya percentage ekak gaanna da oya beduwe ohoma?

    onna balapn Maths walata mata "A" o/l wala , A/L maths "C" , dan mukuth mathaka na ne :baffled: :oo:

    කෙන්යාවේත් සිස්සත්වේ tiye da ? maala :baffled: :(:dull:

    ------ Post added on Jan 23, 2021 at 12:46 AM
    Fraction එක නේ අහල තියෙන්නේ බන්. භාගය/පංගුව.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mokaka da me -> / (a x a) kathawa ? oya percentage ekak gaanna da oya beduwe ohoma?

    onna balapn Maths walata mata "A" o/l wala , A/L maths "C" , dan mukuth mathaka na ne :baffled: :oo:

    කෙන්යාවේත් සිස්සත්වේ tiye da ? maala :baffled: :(:dull:

    ------ Post added on Jan 23, 2021 at 12:46 AM

    කෙලින්ම උත්තරේ අරන් තියෙන්නේ...සමචතුරස්‍රයේ වර්ගඵලය තමයි හරයේ උඹ ලොකුවට වෙන පාටකින් දාලා තියෙන්නේ...

    PS: ඔහොම පාට මාරු නොකර Bold/Italic වගේ පාවිච්චි කරපන් සයිස් වැඩි කරලා :censored: ඩාක් මෝඩ් එකේ පේන්නේ නැහැ 😐
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    PDF නැද්ද බන්,.

    මේකේ ඕන මොනවහරි තියනවනං කියන්න ෆොටෝ එකක් එවන්නං.

    කෝට් කරන්න බෑ ෆෝන් එකෙන්. රිප්ලයි කරපූ ඔක්කොටම ස්තූතියි😘😘
     
    Attachments

    • 400090900559_295289.jpg
      400090900559_295289.jpg
      118.7 KB · Views: 59
    • 400086500567_299639.jpg
      400086500567_299639.jpg
      106.6 KB · Views: 59
    • 400100400348_295671.jpg
      400100400348_295671.jpg
      116.4 KB · Views: 61
    • Love
    Reactions: saja

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේකේ ඕන මොනවහරි තියනවනං කියන්න ෆොටෝ එකක් එවන්නං.

    කෝට් කරන්න බෑ ෆෝන් එකෙන්. රිප්ලයි කරපූ ඔක්කොටම ස්තූතියි😘😘

    මේ ළමයාගේ වයස කීයද මචන්? Europe වල රටකද නැත්තන් ලංකාවේද?
     
    • Like
    Reactions: saja