ඔයා දාලා තියන උත්තර ඔක්කොම හරි. මේක හදන බොහොම සරල විදියක් තියනවනේ.ගණන් ටිකක් තියෙනවා උදව්කරපල්ලා දෙයියෝ ......
සමහර ඒවා කළා. හරිද දන්නේ නෑ .කරන ඉක්මන් ක්‍රමයක් කියලා දියල්ලා.
අන්තිම ගාන තේරෙන්නේ නෑ..... කියලා දියල්ලා
View attachment 110036
Type your answers below (the boxes go from left to right)
Box 1 1
Box 2 1 5/6
Box 3 2
Box 4 2 1/6
Box 5 2 2/6
View attachment 110037
Type each sequence correctly below, make sure you use a comma between each fraction.
Sequence 1 1 1/4
Sequence 2 5 3/10
Sequence 3 3 2/3 and 3
Sequence 4 ??????????????????????
ඔයා දාලා තියන උත්තර ඔක්කොම හරි. මේක හදන බොහොම සරල විදියක් තියනවනේ.
භාග සංඛ්‍යා වල රටාවන් හොයනකොට, මුලින්ම (සමාන හරය තියන) විෂම භාග වලට හරවාගෙන ඉන්න. එතකොට රටාව හොයාගන්න බොහොම පහසුයි.
උදාහරණයක් විදියට මම Sequence 2 සහ Sequence 4 කියන ගණන් දෙක ගන්නම්,
Sequence 2:
___ , 3 1/3 , __ , 2 2/3
මේක විෂම භාග කලාම මෙහෙමයි,
__ , 10/3 , __ , 8/3
දැන් රටාව හොයාගන්න බොහොම පහසුයි.
11/3 , 10/3 , 9/3 , 8/3
දැන් උත්තරේ විෂම භාග වලින් තියලා හරි යන්නේ නැහැ. සරල භාග වලට හරවන්න ඕන.
3 2/3 , 3 1/3 , 3 , 2 2/3
Sequence 4:
3/5 , ___ , __ , 3
මේක සමාන හරය කරගන්න ඕන 5 මොකද 5 තමයි හරයන්ගේ කුඩාම පොදු ගුණාකාරය. 5 හරය වෙන්න විෂම භාග කලාම මෙහෙමයි,
3/5 , __ , __ , 15/5
දැන් රටාව හොයාගන්න බොහොම පහසුයි.
3/5 , 7/5 , 11/5 , 15/5
දැන් උත්තරේ විෂම භාග වලින් තියලා හරි යන්නේ නැහැ. සරල භාග වලට හරවන්න ඕන.
3/5 , 1 2/5 , 2 1/5 , 3
මහන්සිවුන ඔක්කොටම ස්තූතියි. ආයේ කෙලවුනොත් මේකෙම අහන්නං
![]()
------ Post added on Jan 19, 2021 at 1:54 AM
[ (1/2 x a x a)-(1/2 x a x a/2 ) ] / (a x a)
PDF නැද්ද බන්,.
[ (1/2 x a x a)-(1/2 x a x a/2 ) ] / (a x a)
=> [1/2 - 1/4 ] / 1
=> 1/4
( paththaka diga = a )
PDF නැද්ද බන්,.
කීය වසරද බන් ?එළ
මම මේ කල්පණා කළේ තප්පර තිහෙන් මේක හදන ක්‍රමේ ළමයට කියල දෙන්නෙ කොහොමද කියලා![]()
කෙන්යාවේත් සිස්සත්වේ තියනවද බන් ?පහ වසරේ. මේ අවුරුද්ද අන්තිම සිස්සත්තේ![]()
. ඔය රූප පාට කරපු විදියට හරින්නේ නෑ උඩ එක වගේ?එළ
මම මේ කල්පණා කළේ තප්පර තිහෙන් මේක හදන ක්‍රමේ ළමයට කියල දෙන්නෙ කොහොමද කියලා![]()

[ (1/2 x a x a)-(1/2 x a x a/2 ) ] / (a x a)
=> [1/2 - 1/4 ] / 1
=> 1/4
( paththaka diga = a )

------ Post added on Jan 23, 2021 at 12:46 AMකෙන්යාවේත් සිස්සත්වේ තියනවද බන් ?. ඔය රූප පාට කරපු විදියට හරින්නේ නෑ උඩ එක වගේ?
Fraction එක නේ අහල තියෙන්නේ බන්. භාගය/පංගුව.mokaka da me -> / (a x a) kathawa ? oya percentage ekak gaanna da oya beduwe ohoma?
onna balapn Maths walata mata "A" o/l wala , A/L maths "C" , dan mukuth mathaka na ne![]()
කෙන්යාවේත් සිස්සත්වේ tiye da ? maala![]()
------ Post added on Jan 23, 2021 at 12:46 AM
mokaka da me -> / (a x a) kathawa ? oya percentage ekak gaanna da oya beduwe ohoma?
onna balapn Maths walata mata "A" o/l wala , A/L maths "C" , dan mukuth mathaka na ne![]()
කෙන්යාවේත් සිස්සත්වේ tiye da ? maala![]()
------ Post added on Jan 23, 2021 at 12:46 AM
PDF නැද්ද බන්,.
මේකේ ඕන මොනවහරි තියනවනං කියන්න ෆොටෝ එකක් එවන්නං.
කෝට් කරන්න බෑ ෆෝන් එකෙන්. රිප්ලයි කරපූ ඔක්කොටම ස්තූතියි![]()
මේකේ ඕන මොනවහරි තියනවනං කියන්න ෆොටෝ එකක් එවන්නං.
කෝට් කරන්න බෑ ෆෝන් එකෙන්. රිප්ලයි කරපූ ඔක්කොටම ස්තූතියි![]()