ගණන් ටිකක් තියෙනවා ඉක්කනට උදව්කරපල්ලා......

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙන්යාවේත් සිස්සත්වේ තියනවද බන් ? :baffled: . ඔය රූප පාට කරපු විදියට හරින්නේ නෑ උඩ එක වගේ?

    ඔව් ඔව්. කෙන්යා උන් දඟලන් නෑ, ඒත් දෙමළ මිනිස්සු දඟලනවා. මාත් ටිකක් දඟලනවා පාස් කරගන්න😊

    අඩෝ....පට්ට.👍👍👍
    හොඳ නිසා ඉංග්ලිෂ් එකත් ගත්තා.
    ඉතුරු ටික බාගන්න ඕන.

    පොත් දෙකට 8000ක් ගියා🤣🤣 ගානක් නෑ. ගොඩක් දේවල් ඉගෙනගත්තා පොතෙන්♥️♥️

    1613041770208.png

    ------ Post added on Feb 11, 2021 at 4:39 PM
     
    Last edited:
    • Wow
    Reactions: saja

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍

    @2osama බම්ප් එකට උම්මා 😘

    මෙතන දිග කොහොමද බන් හොයාගන්නේ 😶

    View attachment 112750
    ඕක symmetrical කියන හින්ද ඕක ඕනෑම axis එකක් දිගේ symmetrical වෙන්න ඕනෙනේ. ඕක සමචතුරසයක් කියල ගන්න බැරිද.

    Lines-of-symmetry-in-a-square.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,761
    167,428
    113
    එකමත් එක රටක
    ඕක symmetrical කියන හින්ද ඕක ඕනෑම axis එකක් දිගේ symmetrical වෙන්න ඕනෙනේ. ඕක සමචතුරස්රයක් කියල ගන්න බැරිද.
    H එහෙම වෙන්නේ නෑ නේ බන්. මම හිතෙන්නේ වැරදියට ඊ තල දාල
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    H එහෙම වෙන්නේ නෑ නේ බන්. මම හිතෙන්නේ වැරදියට ඊ තල දාල
    ඉතින් මචෝ ඕකේ කොහෙවත් කියල නෑනේ ඕක H කියල. නිකන් symmetrical shape එකක් කියල විතරනේ තියෙන්නේ. මුලින් ගානේ තියෙන්නේ දකුණු අත පැත්තේ තියන 4m , 17m සහ මැද තියන 3m (බොද වෙලා වගේ තියන එව්වා) විතරයි. අනිත් ටික මෙයා ලියපුවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,761
    167,428
    113
    එකමත් එක රටක
    ඉතින් මචෝ ඕකේ කොහෙවත් කියල නෑනේ ඕක H කියල. නිකන් symmetrical shape එකක් කියල විතරනේ තියෙන්නේ. මුලින් ගානේ තියෙන්නේ දකුණු අත පැත්තේ තියන 4m , 17m සහ මැද තියන 3m (බොද වෙලා වගේ තියන එව්වා) විතරයි. අනිත් ටික මෙයා ලියපුවා.
    මම කිව්වේ මචන් ඕකේ ලොකු එක සමචතුරශ්‍රයක් උනත්, H හඩේ විකරනේ දිගේ සමමිතික වෙන්නේ නෑ නේ. :rofl:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ඔය රතු ඉර ඕන තරන් දිග හෝ කොට වෙන්න පුළුවන් නිසා සමචතුරස්රයක් විදියට ගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ .

    @rarabhagya කියපු එක හරි. බොඳ වෙලා තියෙන ටික තමයි ගානේ තිබුනේ. ඉතුරු ටික මම දාපුවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,761
    167,428
    113
    එකමත් එක රටක
    ඔය ඔය රතු ඉර ඕන තරන් දිග හෝ කොට වෙන්න පුළුවන් නිසා සමචතුරස්රයක් විදියට ගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ .

    @rarabhagya කියපු එක හරි. බොඳ වෙලා තියෙන ටික තමයි ගානේ තිබුනේ. ඉතුරු ටික මම දාපුවා
    වැඩිය හිතන්න එපා බන් දත්ත වැරදි.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    📏 :baffled:

    ඔය (17-3)/2 කියලා තියෙන්නේ උබ ලියපුවද? නැත්නම් උත්තරද ?
    3,4,17 තමයි ප්‍රශ්නේ තිබුනේ. ඒ ටික බොඳ වෙලා පේන්නේ. ඉතුරු ටික මම දාපුවා.
    (17-3)/2 මම හදපු එකක් H ඇතුලේ උස හොයාගන්න.😶
     
    • Like
    Reactions: asylum

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මට නම් ඕක තේරෙන්නේ නෑ බන්.. උබට බැරි නම් මේකේ උන්ටත් බැරි නම් පොඩි එකාට බොරුවක් උගන්නලා යවපන් බන් ඉස්කෝලේ.. "ටීචර් මම රැ වෙනකල් ඉස්කෝලේ වැඩ කරලා නිදා ගත්තා, තාත්තා පොත දාලා නෑනේ බැග් එකට " කියල කියන්න කියපන්.. :rofl: :rofl:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට නම් ඕක තේරෙන්නේ නෑ බන්.. උබට බැරි නම් මේකේ උන්ටත් බැරි නම් පොඩි එකාට බොරුවක් උගන්නලා යවපන් බන් ඉස්කෝලේ.. "ටීචර් මම රැ වෙනකල් ඉස්කෝලේ වැඩ කරලා නිදා ගත්තා, තාත්තා පොත දාලා නෑනේ බැග් එකට " කියල කියන්න කියපන්.. :rofl: :rofl:
    ළමයි හෝම් ලර්නිං බං. වයිෆුයි මමයිත් ගෙදර. 😶 ඊයෙම සබ්මිට් කළා ගාන හදන්න බෑ කියලා.

    පුලුවන්නං එක බම්ප් එකක් දාල තියන්න ආයේ ප්‍රශ්නයක් ආවොත් දාන්න.
    උදව්කල, බම්ප් කල ඔක්කොටම ස්තූතියි😘😘
     
    jump