කෙන්යාවේත් සිස්සත්වේ තියනවද බන් ?. ඔය රූප පාට කරපු විදියට හරින්නේ නෑ උඩ එක වගේ?
ඔව් ඔව්. කෙන්යා උන් දඟලන් නෑ, ඒත් දෙමළ මිනිස්සු දඟලනවා. මාත් ටිකක් දඟලනවා පාස් කරගන්න
අඩෝ....පට්ට.
හොඳ නිසා ඉංග්ලිෂ් එකත් ගත්තා.
ඉතුරු ටික බාගන්න ඕන.
පොත් දෙකට 8000ක් ගියා
------ Post added on Feb 11, 2021 at 4:39 PM
Last edited:
. ඔය රූප පාට කරපු විදියට හරින්නේ නෑ උඩ එක වගේ?
