barrel oni ne, oka gedara unath karanna puluwan wedak, eka dawasak kawda ekek thread ekak dala thibbe oka supiriyatama karana widihak gena,
At the beginning of distilling process, METHANOL ( methyl alcohol) usually starts to drip around 65 C and it's poisonous. It will kill you immediately.You should not collect (or drink ) that, and start collecting after (at least) 75 deg. or more , then it will be ethanol, or ethyl alcohol.
![]()
ko yako katu kambi, bothal katu, marichcha katusso wage ewwa?
පරණ ත්‍රෙඩ් බම්ප් කරනවට කිරියෙ එවුන් එක්ක මූට මාර මලක් තියෙන්නෙ. උඹලව මෙතනෝල් විස වෙලා මැරෙන්න මූ ගහපු උප්පරවැට්ටියක්. ගෙවල් වල හැලි අරක්කු පෙරන්න ගිහින් මාරුවේ වැටෙන්න එපා. එත් සිගරට් බොන එවුන්ට ඕනනම් නොමිලේ හදාගන්න පුළුවන් හොඳ ආදේශකයක් තියෙනව. ගෙවල් වල තේ හදල වීසි කරන තේ කුඩු අව්වෙ දාල හොඳට වේලල ඔතාගෙන තියාගනින්. සිගරට් වගේම තමයි.
At the beginning of distilling process, METHANOL ( methyl alcohol) usually starts to drip around 65 C and it's poisonous. It will kill you immediately.You should not collect (or drink ) that, and start collecting after (at least) 75 deg. or more , then it will be ethanol, or ethyl alcohol.
![]()

දෙකම මැරෙනවා ..එකක් හිමින් අනික හනික වෙනසක් නැහැ![]()
මේක දාපු එකාට වෝර්නින් එකකුත් දෙනවා නම් හොදයි. 
However, unlike ethanol, methanol is highly toxic and unfit for consumption.