ගණිකාවකගේ_දින_පොතින්...

Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එලියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ :(
 
Vitaski119

Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    පට්ට යකොඕ තේරෙන සිංහලෙන් රිදෙන්නම කියල තියනවා කියන්න ඔනී ටික :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    පිරිමින්ගේ පාප කඳට
    දෝස විඳින ළඳුනේ
    අඳුරේ පව් කරන දනා
    එලියෙ රවන ළඳුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන
    ළය නො පෙනෙන ළඳුනේ
    කුහුඹුවකුට වරදක් නැති
    වැරදිකාර ළඳුනේ :(

    පිරිමියටම වැරදි කියන්න බෑ... මේක ඇත්ත සිද්දියක් කියලා හිතුවොත් ඉස්සෙලම අම්මා වැරදියි.... ඊ ලගට අර මැඩම් වැරදියි...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අවංකව ම කියන්නං කියවද්දි ඇස් වලින් කදුළු පැන්න.......
    උඹට සහ මගේ එළකිරි වයිබර් ගෘෘප් එකේ මෙහෙම එකක් දාල කියල නිවුස් එක දුන්න සහෝදරයට ස්තූතියි!

    අපිත් වයිබරේ ඉන්නවා මාමේ.. :rolleyes: දාගත්තොත් මොකෝ වෙන්නේ?
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    පිරිමියටම වැරදි කියන්න බෑ... මේක ඇත්ත සිද්දියක් කියලා හිතුවොත් ඉස්සෙලම අම්මා වැරදියි.... ඊ ලගට අර මැඩම් වැරදියි...

    මම එහෙම අදහසකින් ලියුවෙ නැහැ. ඒක කියවද්දි මට ඒ සිංදුව මතක් උනා. ඒකයි ලියුවෙ. ගොඩක් වෙලාවට අපිට වෙන වැරදි වලට වැරදිකාරයා අපිම තමයි වෙන කවුරුවත් නෙමෙයි. :no:
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    සිරාවටම බොක්කටම වදින විදිහේ විස්තරයක්.. කවුරුත් හිතන්නේ නැති එත් හැමෝම ගරහන කෙනෙකුගේ නොහිතනා පැත්තක්... :yes:

    Rep++
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම එහෙම අදහසකින් ලියුවෙ නැහැ. ඒක කියවද්දි මට ඒ සිංදුව මතක් උනා. ඒකයි ලියුවෙ. ගොඩක් වෙලාවට අපිට වෙන වැරදි වලට වැරදිකාරයා අපිම තමයි වෙන කවුරුවත් නෙමෙයි. :no:

    ගොඩක් වෙලාවට තමන්ගේ මුරන්ඩුකම හෝ ඉවසීමක් නැති කම නිසා තමයි ඕවා වෙන්නේ... ඒත් ඉතිං ඕනවට වඩා අනුන්ව විස්වාස කරලා මෝඩ වෙනකොටත් ඕවා වෙනවා...
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ගොඩක් වෙලාවට තමන්ගේ මුරන්ඩුකම හෝ ඉවසීමක් නැති කම නිසා තමයි ඕවා වෙන්නේ... ඒත් ඉතිං ඕනවට වඩා අනුන්ව විස්වාස කරලා මෝඩ වෙනකොටත් ඕවා වෙනවා...

    :yes: