ගණිකා,අරක්කු,සිගරට්,ගන්ජ

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අරක්කු,සිගරට්,ගන්ජ සහ අනෙකුත් මත්ද්‍රව‍ය වලට සහ ගණිකා ඇසුරට ඇබ්බැහි වෙන්ඩ එපා මචන්ලා.මම ඔය හැමදේම කරල තියෙන නිසයි කියන්නෙ.යාලුවො උඹලට කියයි බොන්නෙ නැති උන්,බඩු ගහන්නෙ නැති උන් පොන්නයො කියල.එහෙම කියන උන් යාලුවො නෙමෙයි මාරයෝ.මමත් පාප මිත්‍ර සේවනය නිසා නොමග ගිය කෙනෙක්.හැබැයි දැන් මම ඔය ජරා වැඩ එකක්වත් කරන්නෙ නෑ.නරක පුරුදු වලට ඇබ්බැහි වෙලා මොහොතක සතුටක් නිසා ජීවිතයම කදුලක් කරගන්ඩ එපා!.

    :yes::yes::yes:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඒක නම් ඇත්ත මචං. ඔය වලට වැටුනොත් ආයෙ ලේසියෙන් ගොඩ ඒමක් නෑ.

    කරන කලට පවු මිහිරිය මී සේ
    විදින කලට දුක් වැඩිවෙයි බෝ සේ.

    කරන කලට පව් මිහිරිය මී සේ
    විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
     
    • Like
    Reactions: Pessimist

    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    අරක්කු,සිගරට්,ගන්ජ සහ අනෙකුත් මත්ද්‍රව‍ය වලට සහ ගණිකා ඇසුරට ඇබ්බැහි වෙන්ඩ එපා මචන්ලා.මම ඔය හැමදේම කරල තියෙන නිසයි කියන්නෙ.යාලුවො උඹලට කියයි බොන්නෙ නැති උන්,බඩු ගහන්නෙ නැති උන් පොන්නයො කියල.එහෙම කියන උන් යාලුවො නෙමෙයි මාරයෝ.මමත් පාප මිත්‍ර සේවනය නිසා නොමග ගිය කෙනෙක්.හැබැයි දැන් මම ඔය ජරා වැඩ එකක්වත් කරන්නෙ නෑ.නරක පුරුදු වලට ඇබ්බැහි වෙලා මොහොතක සතුටක් නිසා ජීවිතයම කදුලක් කරගන්ඩ එපා!.

    :yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අරක්කු,සිගරට්,ගන්ජ සහ අනෙකුත් මත්ද්‍රව‍ය වලට සහ ගණිකා ඇසුරට ඇබ්බැහි වෙන්ඩ එපා මචන්ලා.මම ඔය හැමදේම කරල තියෙන නිසයි කියන්නෙ.යාලුවො උඹලට කියයි බොන්නෙ නැති උන්,බඩු ගහන්නෙ නැති උන් පොන්නයො කියල.එහෙම කියන උන් යාලුවො නෙමෙයි මාරයෝ.මමත් පාප මිත්‍ර සේවනය නිසා නොමග ගිය කෙනෙක්.හැබැයි දැන් මම ඔය ජරා වැඩ එකක්වත් කරන්නෙ නෑ.නරක පුරුදු වලට ඇබ්බැහි වෙලා මොහොතක සතුටක් නිසා ජීවිතයම කදුලක් කරගන්ඩ එපා!.

    ekenma mcn :love::love::love::love: