මම බෙනා;19176344 said:නීතිගත කරන්ඩ මෙච්චර ඒවා තියෙන රටේ මේව නීතිගත කලාම සේරම හරි.
ටික දෙනෙකුට නම් සෙරම හරියනව බන්...ඔය කෑගහන්නෙ ඔකෙන් ජිවිකාව කරගෙන යන උන් තමයි..
මම බෙනා;19176344 said:නීතිගත කරන්ඩ මෙච්චර ඒවා තියෙන රටේ මේව නීතිගත කලාම සේරම හරි.
බුද්ධකාලීන භාරතයේ ගණිකාව ඉතා උසස් තත්වයක් හෙබවූ අතර බෞද්ධ සාහිත්‍ය දක්වන අන්දමට බුදුන්වහන්සේ අම්බපාලිය වැනි ඉන්දියාවේ ප්‍රසිද්ධ ගණිකාවන්ගේ ගණිකා නිවාස වෙත දානය සඳහා වැඩම කර ධර්මය දෙසූ බවද බෞද්ධ සාහිත්‍යය දක්වයි.FB
ලංකාවේ ඉතිහාසය විමසන විට පෙනී යන්නේ ක්‍රිස්තියානි ව්‍යාප්තවාදයට පෙර ලංකාවේ පැවති ගණිකා වෘත්තියට ඉහළ පිලිගැනීමක් පැවති බවය. තොටගමුවේ ශ්‍රී රාහුල වැනි බෞද්ධ හික්ෂූන් රචනා කළ සැළලිහිනිය වැනි ලංකාවේ සන්දේශ කාව්‍ය කෘති විමසන විට ඒවායේ ලංකාවේ විසූ ගණිකාවන් නැති නම් පුරඟනන් සහ රති කෙළි ගැන අපූරු වර්ණනා ඇති තරම් දැකිය හැකිය.

mini skirt andama baduwa kiyana society ekaka actress kenek bra less andan giyama athivechcha sexual tension eka dakkane. prostitution legal novunath living together vath genna puluwan nam honday
ගණිකා වෘත්තිය නීතිගත කරපු ගමන් රට දියුණු වෙනවා කියලා කලින් දැනගෙන හිටියේ නෑනේ..අයියෝ..කොහොම හරි මේ නීතිය සම්මත කරගන්න ඕනේ..මේ උගතා අපිට මේක කියලා දෙන්න මෙච්චර කල් ගිහේ ඇයි දන්නෑ නේහ්හ්?ඒ වගේම අනගාරික ධර්මපාලතුමා එහෙම පුත්තලම් බූරුවෝ කියලා පේන්න මේ උගතා ඉගෙනගත්තු පාසල මොකද්ද දන්නේ නෑ..මේ මහත්තැන්ගේ අම්මා තාත්තා එහෙම බොහොම ශීලාචාර ජීවිත ගත කරපු අය වෙන්න ඇති නේහ්හ්..එතකොට මෙතුමා කියන විදිහට ගණිකාවෝ නොවන සහ එම ඇසුර පතන්නේ නැති කට්ටිය ඔක්කොම මී හරක් සහ මී දෙනුන්...මෙතුමා සහ මෙතුමගේ පවුලේ අය මිනිස්සු???![]()

rata diyunu wenne mehemai
Sri Lanka GDP: $74 billion
Revenues from prostitution industry in different countries:
China: $73 billion
Spain: $27 billion
Japan: $24 billion
Germany: $18 billion
Thailand: $7 billion
Philippines: $6 billion
mewayin wedi hariyak foreign income, meeta amatharawa travel industry eke growth eka godak wedi (eg: Thailand tourism industry - $31 billion) + less crimes
onna ohomai samahara ratawala income eka.
MR mama casino ehema dala wedeta bahinna haduwe onna oka thamai.
just kidding... but he's got a point![]()

මේවා අනුමත කර උන්ට කියන්න තියෙන්නේ, ගණිකා වෘතිය නීතිගත කරලා උබලෑ අම්මලා අක්කලා නංගිලා ගෑනුත් ගෙනල්ලා දාපල්ලා කියලයි. වේසකම් කරන්න ඕන ගෑනිට වේසකමේ යන්න නීති ඕන නෑ. නීති දාලා වේසකමේ යන ගෑනුන්ව නවත්වන්නත් බෑ. අපෙ රටේ ඉන්න වැදගත් ගෑනු ටිකගේ ඔලුව නරක් කරලා මේ වගේ පහත් ඇඟ විකුනන් කන රස්සා වලට පුරුදු කරන්න අත දෙන එකත් පවක්
Ps : අපේ රටේ එදා වේල හොයා ගන්න අමාරු කාන්තාවො ලනු අබරලා, ගල් කඩලා, කුනු ඇදලා දඩිය මහන්සියෙන් නම්බුපිට ජීවත් වෙන එක ඇදේ හාන්සි වෙලා හොයන තැනට පත් කරන්න හදන්නෙ එ උබලෙ අම්ම අක්කා නන්ගි කෙල්ල නොවෙන නිසාද?
කොච්චර කිවුවත් මේකෙ උන්ට ඕක තේරෙන්නේ නෑ බන්.
ඕක නීති ගත වෙලා මුන්ගේ පවුලේ කෙනෙක් ඕකට ගියාම මුන්ට තේරෙයි.ඒ දවස එනකම් අපි බලන් ඉමු.

ඒත් මචන් ඌට ඒ ගැන හැඟීමක් නෑ. සමහර විට පවුලේ රස්සාව ඕකද දන්නේ නෑ.
කියලා තියෙන හැටියට ගණිකා වෘතිය උතුම් දෙයක්ලු.
මට නම් තේරුනේ කොහේ හරි බඩු පොට් එකක් කරන එකෙක් නීතියේ බාධාව නැති කරගන්න දත කනවා කියලයි.![]()

ලොකුවටම දැම්ම...නැත්තම් දැක්කේ නැහැ කියයි නේ 
http://www.elakiri.com/forum/showthread.php?t=1707282
නීති ගත කරන්න කියන උන් මේකේ උත්තර දාපල්ලා..දැක්කේ නැහැ වගේ යන්න ඔට්ටු නැහැ ඔන්නලොකුවටම දැම්ම...නැත්තම් දැක්කේ නැහැ කියයි නේ

දැක්කේ නෑ වගේ ඉන්න ඕන![]()
ඒත් මචන් ඌට ඒ ගැන හැඟීමක් නෑ. සමහර විට පවුලේ රස්සාව ඕකද දන්නේ නෑ.
කියලා තියෙන හැටියට ගණිකා වෘතිය උතුම් දෙයක්ලු.
මට නම් තේරුනේ කොහේ හරි බඩු පොට් එකක් කරන එකෙක් නීතියේ බාධාව නැති කරගන්න දත කනවා කියලයි.![]()
https://www.facebook.com/shyaman.hemakody1?fref=ts me thiyenne meka lipu ekaage fb page eka
මූන බලාගන්නත් එක්ක දාපු එක හොදයි බන්.
කෝ බන්..එකෙක් වත් නැහැනේ තාම
![]()

well said

http://www.elakiri.com/forum/showthread.php?t=1707282
නීති ගත කරන්න කියන උන් මේකේ උත්තර දාපල්ලා..දැක්කේ නැහැ වගේ යන්න ඔට්ටු නැහැ ඔන්නලොකුවටම දැම්ම...නැත්තම් දැක්කේ නැහැ කියයි නේ

ටික දෙනෙකුට නම් සෙරම හරියනව බන්...ඔය කෑගහන්නෙ ඔකෙන් ජිවිකාව කරගෙන යන උන් තමයි..
මුන් මේ තමන්ගෙ මල්ල පුරෝගන්ඩ නටන්නේ..චාටර්...
methana uba eka side ekak witarak balala kegahanne machan... bandapu/bandinna inna ewun mewata yana eka kohomath weradi.
eth society eke bandinna bari un set ekak innawa... disabilities/illnesses, samahara unta horoscope nisath mehema wenawa. samahara welawata lokuwata boot kaala bandina manasikathwayak nathi un innawa. gaani dala giyapu ewun innawa.
ethakota un gena mokada kiyanne? un dena deyak kala thamange awashyathawan hira karagena inna oneda?
lankawe godak un hithan inne etha atheethe ape minissu mewa mokuth kale nehe kiala. eka thanikara weradi. poddak sigiri gihin balapan. guththila kawya kiyopan.
robert knox ge edaa heladiwa kiyewwanam social environment eka gena ubata hoda idea ekak ei. mama eka tikak kiyola thiyena nisa kiyanne. ape minissu hithan inna atheethaya nemei thibilia thiyenne. ehema una kiyala ape raten buddhagama nathi une ne. sadachare walapallata giye nehe issara. dan tharam minissunta asahanayak thibbeth ne freedom eka nisa