ගණිකා භීතිකාව

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    උඹ කියන්නෙ ගෑනු හැමදාම ඔය විදියට දුක් විඳින්න ඕන කියලද?:lol:

    මම එහෙම එකක් කියලා තියෙන්නේ කොතනද කියපන්. ඒත් ඉතින් අපේ රටේ 100%ක් දුප්පත් කම නැති කරන්න අමාරු වෙයි. ලෝකේ හැම රටකම යාන්තම් වේල පිරිමහගන්න පවුල් තියෙනවා. ප්‍රායෝගිකව බැලුවොත් ලංකාවට ඔය තත්වෙන් මිදෙන්න ටිකක් අමාරුයි. කෑම වැඩිවෙලා විනාශ කරන ලෝකෙම, කෑම වේලක් නැතුව මැරෙන මිනිස්සුත් ඉන්නවනේ බන්.

    ඔවු ඔවු උඹ බුද්ධීමතා... ගනිකා වුර්තිය නීති ගත කලාම ලයිසන් පිට බඩුවක් ගහලා වරෙන්කෝ.. :lol::lol::lol:

    රටට අහිතකර නීතී සම්මත උනේ ගංකබරයගේ ආණ්ඩුවෙන්. හිටන්ගේ ආණ්ඩුවෙන් මේවගේ නීති සම්මත වෙන්නෙත් නෑ, අපි ඉඩ දෙන්නේ නෑ.
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0

    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    මම එහෙම එකක් කියලා තියෙන්නේ කොතනද කියපන්. ඒත් ඉතින් අපේ රටේ 100%ක් දුප්පත් කම නැති කරන්න අමාරු වෙයි. ලෝකේ හැම රටකම යාන්තම් වේල පිරිමහගන්න පවුල් තියෙනවා. ප්‍රායෝගිකව බැලුවොත් ලංකාවට ඔය තත්වෙන් මිදෙන්න ටිකක් අමාරුයි. කෑම වැඩිවෙලා විනාශ කරන ලෝකෙම, කෑම වේලක් නැතුව මැරෙන මිනිස්සුත් ඉන්නවනේ බන්.

    රටට අහිතකර නීතී සම්මත උනේ ගංකබරයගේ ආණ්ඩුවෙන්. හිටන්ගේ ආණ්ඩුවෙන් මේවගේ නීති සම්මත වෙන්නෙත් නෑ, අපි ඉඩ දෙන්නේ නෑ.

    ithin yako duppath ganiyek brothel ekaka work karrala massage pot ekaka work karala hoda ganak hoya ganna ekada waradi nathnam duppath kame inna ekada?
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    2100 di da? :lol: ethakan athe para da?

    උඹ තාම අතේ ගහන එකෙක් නේද. උඹල වගේ උන්ට මේවගේ කම්ප්ලෙක්ස් ඒවා තේරෙන්නේ නෑ බන්. ගිහිල්ලා අතේ පාරක් ගහල බුදිය ගනින්. lol :lol:
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    උඹ තාම අතේ ගහන එකෙක් නේද. උඹල වගේ උන්ට මේවගේ කම්ප්ලෙක්ස් ඒවා තේරෙන්නේ නෑ බන්. ගිහිල්ලා අතේ පාරක් ගහල බුදිය ගනින්. lol :lol:

    කම්ප්ලෙක්ස් ඒවා? yako api badala lamainuth inna porawal. thopi nan %tthak dakala wath nathuwa athi :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    paw pin kiyala deyak na ban. thiyenne manussakama witharai. after this life it's over.
    කතාකරල වැඩක් නෑ බන් ඕව ගැන ලංකාවෙ තාම ගෝත්‍රික මිනිස්සු හුගක් ඉන්නව. අද දියුණු රටවල් පිළිගන්නෙ atheism. එයාලට ඔය මෝඩ ගෝත්‍රික අදහස් නෑ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    api atheists :D

    කතාකරල වැඩක් නෑ බන් ඕව ගැන ලංකාවෙ තාම ගෝත්‍රික මිනිස්සු හුගක් ඉන්නව. අද දියුණු රටවල් පිළිගන්නෙ atheism. එයාලට ඔය මෝඩ ගෝත්‍රික අදහස් නෑ.

    හැකියාවක් තියේනන් මේ සරම මහතාවත් ozi වලට ගෙන්නගන්න ලොකු උදව්වක්.. :D:D
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    කම්ප්ලෙක්ස් ඒවා? yako api badala lamainuth inna porawal. thopi nan %tthak dakala wath nathuwa athi :lol:

    උඹේ අවටාර් එකෙන් තේරුම් ගත්තෑකි උඹේ මානසික මට්ටම. උඹ ගන්න ෆන් එක ගනින් මගෙන් බාධාවක් නෑ මචෝ. ලොල්
     
    Feb 28, 2015
    59
    9
    0
    me thread eka dan fun oi :lol:

    dan oya scene karanna one un thailand gihin warella. mehe hariyanne nehe wage.

    බල්ලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ කියන්නෙ ඕන් ඕක තමයි
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    paw pin kiyala deyak na ban. thiyenne manussakama witharai. after this life it's over.

    උබ දන්න මගුල.. මම උබේ කමෙන්ට්ස් කීප තැනකම දැක්කා..
    රිප්ලයි කරන්න හදලත් බීරි අලින්ට වීනා වයන එක තේරුමක් නැති නිසා නොදා හිටියා..
    උබ උබ කැමති ආගමක් අදහපන් අපිට අවුලක් නෑ.. හැබැයි බුද්දහගම අල්ලගෙන නටන නාඩගම නවත්තපන්..

    මරනින් පසු ජීවිතයක් නෑ කියන්නේ කොහොමද?
    අදහන ආගමකට හෝ දර්ශනයකට හෝ විද්යාවකට අනුව පැහැදිලි කරපන් බලන්න..
    ඔක්කොමටම කලින් කියපන් උබේ ජාතියත්, ආගමත් මොකක්ද කියලා...
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    කතාකරල වැඩක් නෑ බන් ඕව ගැන ලංකාවෙ තාම ගෝත්‍රික මිනිස්සු හුගක් ඉන්නව. අද දියුණු රටවල් පිළිගන්නෙ atheism. එයාලට ඔය මෝඩ ගෝත්‍රික අදහස් නෑ.

    :yes:
     
    Similar threads