මේක නීති ගත කරන්න ඕනේ. හැබයි දැන් නෙමේ. අපේ රටේ මිනිස්සුගේ ආර්ථික තත්වය හොඳ උනාම.
2100 di da?
ethakan athe para da?මේක නීති ගත කරන්න ඕනේ. හැබයි දැන් නෙමේ. අපේ රටේ මිනිස්සුගේ ආර්ථික තත්වය හොඳ උනාම.
ethakan athe para da?උඹ කියන්නෙ ගෑනු හැමදාම ඔය විදියට දුක් විඳින්න ඕන කියලද?![]()
ඔවු ඔවු උඹ බුද්ධීමතා... ගනිකා වුර්තිය නීති ගත කලාම ලයිසන් පිට බඩුවක් ගහලා වරෙන්කෝ..![]()
වෙලාවක් තියෙනවනම් මේ බුද්ධ දේශනාවන් කියවන්න..
පර ස්ත්රී සේවනයෙහි බරපතළ බව
කාමේසුමිච්ඡාචාරා
රාගය
කාමය වරදවා හැසිරීම
තණ්හා රතී රගා යනු කවුරුන්ද?
අටමහා නරකය
මම එහෙම එකක් කියලා තියෙන්නේ කොතනද කියපන්. ඒත් ඉතින් අපේ රටේ 100%ක් දුප්පත් කම නැති කරන්න අමාරු වෙයි. ලෝකේ හැම රටකම යාන්තම් වේල පිරිමහගන්න පවුල් තියෙනවා. ප්රායෝගිකව බැලුවොත් ලංකාවට ඔය තත්වෙන් මිදෙන්න ටිකක් අමාරුයි. කෑම වැඩිවෙලා විනාශ කරන ලෝකෙම, කෑම වේලක් නැතුව මැරෙන මිනිස්සුත් ඉන්නවනේ බන්.
රටට අහිතකර නීතී සම්මත උනේ ගංකබරයගේ ආණ්ඩුවෙන්. හිටන්ගේ ආණ්ඩුවෙන් මේවගේ නීති සම්මත වෙන්නෙත් නෑ, අපි ඉඩ දෙන්නේ නෑ.
ithin yako duppath ganiyek brothel ekaka work karrala massage pot ekaka work karala hoda ganak hoya ganna ekada waradi nathnam duppath kame inna ekada?
2100 di da?ethakan athe para da?

paw pin kiyala deyak na ban. thiyenne manussakama witharai. after this life it's over.
sure ?උඹ තාම අතේ ගහන එකෙක් නේද. උඹල වගේ උන්ට මේවගේ කම්ප්ලෙක්ස් ඒවා තේරෙන්නේ නෑ බන්. ගිහිල්ලා අතේ පාරක් ගහල බුදිය ගනින්. lol![]()

කම්ප්ලෙක්ස් ඒවා? yako api badala lamainuth inna porawal. thopi nan %tthak dakala wath nathuwa athi![]()

කතාකරල වැඩක් නෑ බන් ඕව ගැන ලංකාවෙ තාම ගෝත්රික මිනිස්සු හුගක් ඉන්නව. අද දියුණු රටවල් පිළිගන්නෙ atheism. එයාලට ඔය මෝඩ ගෝත්රික අදහස් නෑ.paw pin kiyala deyak na ban. thiyenne manussakama witharai. after this life it's over.
api atheists![]()
කතාකරල වැඩක් නෑ බන් ඕව ගැන ලංකාවෙ තාම ගෝත්රික මිනිස්සු හුගක් ඉන්නව. අද දියුණු රටවල් පිළිගන්නෙ atheism. එයාලට ඔය මෝඩ ගෝත්රික අදහස් නෑ.


කම්ප්ලෙක්ස් ඒවා? yako api badala lamainuth inna porawal. thopi nan %tthak dakala wath nathuwa athi![]()

paw pin kiyala deyak na ban. thiyenne manussakama witharai. after this life it's over.
කතාකරල වැඩක් නෑ බන් ඕව ගැන ලංකාවෙ තාම ගෝත්රික මිනිස්සු හුගක් ඉන්නව. අද දියුණු රටවල් පිළිගන්නෙ atheism. එයාලට ඔය මෝඩ ගෝත්රික අදහස් නෑ.

මරනින් පසු ජීවිතයක් නෑ කියන්නේ කොහොමද?