Fahrenheit හොයන්නේ සාමාන්‍යෙයන්..
F=9/5*C+32
කනේ
මේ සමීකරණයම Celsius හොයන කොට මේ විදිහට හදාගන්න පුලුවන්නේ..
5/9*F-32=C
මේකයි මගේ ප්‍රශ්නේ Fahrenheit හොයනකොට
මේවිදිහට
F=(9/5*C)+32
වරහන් වලින් කඩාගන්න පුලුවන් Fahrenheit උත්තරේ වෙනස් වෙන් නෑ..
ඒත්..
Celsius හොයද්දී මෙහෙම කැඩුවොත් උත්තරේ වෙනස් වෙනවනේ..
(5/9*F)-32=C
ඒත් මෙහෙම කරොත් හරි..
5/9*(F-32)=C
ඇයි ඒම වෙන්නේ..

මන් පොඩි එකෙක් තමා ඉතින්..