ගණිත ගැටලුවක්

Sirii

Member
Feb 26, 2017
32
1
0
No Ware
Fahrenheit හොයන්නේ සාමාන්‍යෙයන්..

‍F=9/5*C+32

කනේ

මේ සමීකරණයම Celsius හොයන කොට මේ විදිහට හදාගන්න පුලුවන්නේ..

5/9*F-32=C

මේකයි මගේ ප්‍රශ්නේ Fahrenheit හොයනකොට
මේවිදිහට

F=(9/5*C)+32

වරහන් වලින් කඩාගන්න පුලුවන් Fahrenheit උත්තරේ වෙනස් වෙන් නෑ..

ඒත්..

Celsius හොයද්දී මෙහෙම කැඩුවොත් උත්තරේ වෙනස් වෙනවනේ..:no:

(5/9*F)-32=C

ඒත් මෙහෙම කරොත් හරි..
5/9*(F-32)=C

ඇයි ඒම වෙන්නේ..:nerd::D

මන් පොඩි එකෙක් තමා ඉතින්..
 
121314

Member
Jan 7, 2015
310
31
0
සෙල්සියස් වල හිමාංකය=0°C ;තාපාංකය100°Cයි. එතන කොටස්=100 ක් තියෙනවා .
ෆැරන්හයිට් වල
හිමාංකය =32°F ;තාපාංකය212°Fයි.එතන කොටස්=180
ඒ හින්දා තමා 100/180=5/9 වෙන්නේ.
මොකක් හරි ෆැරන්හයිට් කරනකොට අපි5/9න් ගුණ කරලා කොටස් සමපාත කරලා; 32ක් එකතු කරේ සෙල්සියස් 0ට අනුරූප ෆැරන්හයිට් 32 නිසා.
ඉතින් මොකක් හරි සෙල්සියස් කරනවා නම් අපි අර එකතු කරපු 32 ඉස්සෙල්ලම අයින් කර ගන්න ඕනෙ.ඒ නිසා ඉස්සෙල්ලා 32ක් අඩු කරලා තමා පස්සෙ කොටස් සමපාත කරලා බලන්නේ මොකක්ද අනුරූප අගය කියලා.
 
vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    2nd equation eka waradi bn mata hithena widihata
    Danne na maths nam kale na
    Eth varahana isselama karanna epai
    Eh pada deka ehema eliyata ganna ba as i knw
    Basic maths awulak atte oke
     
    Sirii

    Member
    Feb 26, 2017
    32
    1
    0
    No Ware
    සෙල්සියස් වල හිමාංකය=0°C ;තාපාංකය100°Cයි. එතන කොටස්=100 ක් තියෙනවා .
    ෆැරන්හයිට් වල
    හිමාංකය =32°F ;තාපාංකය212°Fයි.එතන කොටස්=180
    ඒ හින්දා තමා 100/180=5/9 වෙන්නේ.
    මොකක් හරි ෆැරන්හයිට් කරනකොට අපි5/9න් ගුණ කරලා කොටස් සමපාත කරලා; 32ක් එකතු කරේ සෙල්සියස් 0ට අනුරූප ෆැරන්හයිට් 32 නිසා.
    ඉතින් මොකක් හරි සෙල්සියස් කරනවා නම් අපි අර එකතු කරපු 32 ඉස්සෙල්ලම අයින් කර ගන්න ඕනෙ.ඒ නිසා ඉස්සෙල්ලා 32ක් අඩු කරලා තමා පස්සෙ කොටස් සමපාත කරලා බලන්නේ මොකක්ද අනුරූප අගය කියලා.

    අපි දැන ගෙන ඉන්න ඹනි 32 අඩු කරණව කියලා
    F=32 කියල ගත්තොත්
    5/9*(32-32)=c
    5/9*0=c
    0=c

    හරි නේ..

    (5/9*32)-32=c
    (17.7)-32=c

    මේක වැරදිනේ..:confused:
    ..:yes:
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    අපි දැන ගෙන ඉන්න ඹනි 32 අඩු කරණව කියලා
    F=32 කියල ගත්තොත්
    5/9*(32-32)=c
    5/9*0=c
    0=c

    හරි නේ..

    (5/9*32)-32=c
    (17.7)-32=c

    මේක වැරදිනේ..:confused:
    ..:yes:

    තේරුනේ නැත්ද?