Ubatath harasmment ekak karaiy poddak paressemen hitapan machn
Ubatath harasmment ekak karaiy poddak paressemen hitapan machn
ආන්ඩුවේ සල්ලි වලට ඉගෙන ගත්තේ.ආස නැති දෙයක් වුනත් ඉගෙන ගෙන සහතිකේ ගත්තා. ඒ campus කාළේ ගත්තු ෆන් එක කෝටි ගානකට වත් ගන්න නෑ. Good prestige එකකුත් තියෙනවා, Seniors are at leading places.ලංකාවේ ඕනේ තදයෙක් ඇඹරෙන course එකක් තමයි කාලේ. ජොබ් එකට නම් අදාලත්වයක් නෑ.
සමහර යුනිවර්සිටි ප්රොජෙක්ට් අවසානයේ ලොකු කම්පනීස් වෙනවා. ලංකාවෙ එහෙම වෙච්ච ඒවා මොනවාද බං?
බයෝ ක්ලීන් කියන්නේ එහෙම එකක් තව තියනවා බන්..සමහර යුනිවර්සිටි ප්රොජෙක්ට් අවසානයේ ලොකු කම්පනීස් වෙනවා. ලංකාවෙ එහෙම වෙච්ච ඒවා මොනවාද බං?
koheda campus eka macho?ඩිග්රිය වැඩක් වුනේ නම් බැංකු ලෝන් එකට තමා ප්රධානවම. හැබයි ඩිග්රිය ගන්න ඉගනගත්තු ඒවා... අම්මොහ්හ්.... පට්ටම වටිනවා.. දැන් ආයෙ ඩිග්රිය කරානම් මීට වඩා ප්රයෝජනවත් විදියට තේරෙන්න තවත් ඒවා ඉගන ගන්න තිබුනා කියලා හිතෙනවා.
උගන්නපු හැම එකක්ම වගේ අද වෙනකම් කරපු වැඩ වලදි කොතනදි හරි ඕනි වෙලා තියෙනවා. ඒවට පිං දිදී දැන් නම් වැඩ කරන්නෙ. ලෙක්චරර් සමහර වෙලාවට පොරගෙ ජීවිතේ ගැන කියපු ඒව පවා පාඩම් වෙලා තීරණ ගන්න උදව් වෙල තියෙනවා. සමහර වෙලාවට ඒ දවස් වල ලියපු නෝට් එහෙම වැඩක් කරන්න ඕනි වුනාම බලපු අවස්තාත් තිබුනා බං. DB ගැන උගන්නපු විදියට ඉගන ගන්න පුලුවන් හෝ ඒ ලඟින්වත් තියන්න පුලුවන් tutorial එකක්, online course එකක් තාම හම්බවුනේ නෑ.
ඩිග්රිය කරද්දි අපිට වැඩක් කරන්න ගියාම ඕනි වෙන හැම එකකම වගේ බේස් එක අපිට ගොඩ දාලනෙ කියල තේරෙන්නෙ පස්සෙ.


වැඩක් වුනා
100% නියම ප්රයෝජ්නය ගත්තා
පළවෙනි ජොබ් එකේ මුල් මාස 8 ඉවර වෙනකොට ඩිග්රි (ප්රයිවට්) එකට ගියපු සම්පූර්ණ වියදම ආපහු ලැබුනා.
ගත්තු තීරණෙ ගැන හරිම සතුටුයි.
ගොඩක් උන් වරද්ද ගන තැන තමයි තමන්ට පැශන් එකක් \ ආසාවක් නැති ෆීල්ඩ් එකක උපධියක් කිරීමට යාම
![]()
පළවෙනි ජොබ් එකට යන්න entry qualification එකක් විදියට වැදගත් වුනා. ඒ වුනාට ජොබ් එක කරන්නේ ඉන්ඩස්්ට්රි එකෙන් ගත්තු දැනුමෙන්. අද වෙනකං ගියපු එක කම්පැනි එකකවත් ඩිග්රි සටිෆේකට් එකකව්ත බලල නෑ , ඉල්ලත් නෑ![]()
ඩිග්රියට ගියපු මුලු ගානම හෙව්ව දුකක් නෑ... දැන්නම් කොහොමත් ඩිග්රියට ගියපු ගානට වඩා ජොබෙන් මාසෙට ඊට වැඩිය හොයනවා![]()
Mokakda ban field eka? IT da