ගත්තු ඩිග්‍රිය වැඩක් උනාද ?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ආන්ඩුවේ සල්ලි වලට ඉගෙන ගත්තේ.ආස නැති දෙයක් වුනත් ඉගෙන ගෙන සහතිකේ ගත්තා. ඒ campus කාළේ ගත්තු ෆන් එක කෝටි ගානකට වත් ගන්න නෑ. Good prestige එකකුත් තියෙනවා, Seniors are at leading places.ලංකාවේ ඕනේ තදයෙක් ඇඹරෙන course එකක් තමයි කාලේ. ජොබ් එකට නම් අදාලත්වයක් නෑ.

    Engineering?
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    සමහර යුනිවර්සිටි ප්‍රොජෙක්ට් අවසානයේ ලොකු කම්පනීස් වෙනවා. ලංකාවෙ එහෙම වෙච්ච ඒවා මොනවාද බං?

    තියනවා තියනවා
    ජෙවිපි එක හා පෙරට්ටෝ
    ඒ අරුනාම ගෙවිදු කුමාරතුංගයා

    තව තියනවා
     
    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    ඩිග්‍රිය වැඩක් වුනේ නම් බැංකු ලෝන් එකට තමා ප්‍රධානවම. හැබයි ඩිග්‍රිය ගන්න ඉගනගත්තු ඒවා... අම්මොහ්හ්.... පට්ටම වටිනවා.. දැන් ආයෙ ඩිග්‍රිය කරානම් මීට වඩා ප්‍රයෝජනවත් විදියට තේරෙන්න තවත් ඒවා ඉගන ගන්න තිබුනා කියලා හිතෙනවා.

    උගන්නපු හැම එකක්ම වගේ අද වෙනකම් කරපු වැඩ වලදි කොතනදි හරි ඕනි වෙලා තියෙනවා. ඒවට පිං දිදී දැන් නම් වැඩ කරන්නෙ. ලෙක්චරර් සමහර වෙලාවට පොරගෙ ජීවිතේ ගැන කියපු ඒව පවා පාඩම් වෙලා තීරණ ගන්න උදව් වෙල තියෙනවා. සමහර වෙලාවට ඒ දවස් වල ලියපු නෝට් එහෙම වැඩක් කරන්න ඕනි වුනාම බලපු අවස්තාත් තිබුනා බං. DB ගැන උගන්නපු විදියට ඉගන ගන්න පුලුවන් හෝ ඒ ලඟින්වත් තියන්න පුලුවන් tutorial එකක්, online course එකක් තාම හම්බවුනේ නෑ.
    ඩිග්‍රිය කරද්දි අපිට වැඩක් කරන්න ගියාම ඕනි වෙන හැම එකකම වගේ බේස් එක අපිට ගොඩ දාලනෙ කියල තේරෙන්නෙ පස්සෙ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    සමහර යුනිවර්සිටි ප්‍රොජෙක්ට් අවසානයේ ලොකු කම්පනීස් වෙනවා. ලංකාවෙ එහෙම වෙච්ච ඒවා මොනවාද බං?
    බයෝ ක්ලීන් කියන්නේ එහෙම එකක් තව තියනවා බන්..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඩිග්‍රිය වැඩක් වුනේ නම් බැංකු ලෝන් එකට තමා ප්‍රධානවම. හැබයි ඩිග්‍රිය ගන්න ඉගනගත්තු ඒවා... අම්මොහ්හ්.... පට්ටම වටිනවා.. දැන් ආයෙ ඩිග්‍රිය කරානම් මීට වඩා ප්‍රයෝජනවත් විදියට තේරෙන්න තවත් ඒවා ඉගන ගන්න තිබුනා කියලා හිතෙනවා.

    උගන්නපු හැම එකක්ම වගේ අද වෙනකම් කරපු වැඩ වලදි කොතනදි හරි ඕනි වෙලා තියෙනවා. ඒවට පිං දිදී දැන් නම් වැඩ කරන්නෙ. ලෙක්චරර් සමහර වෙලාවට පොරගෙ ජීවිතේ ගැන කියපු ඒව පවා පාඩම් වෙලා තීරණ ගන්න උදව් වෙල තියෙනවා. සමහර වෙලාවට ඒ දවස් වල ලියපු නෝට් එහෙම වැඩක් කරන්න ඕනි වුනාම බලපු අවස්තාත් තිබුනා බං. DB ගැන උගන්නපු විදියට ඉගන ගන්න පුලුවන් හෝ ඒ ලඟින්වත් තියන්න පුලුවන් tutorial එකක්, online course එකක් තාම හම්බවුනේ නෑ.
    ඩිග්‍රිය කරද්දි අපිට වැඩක් කරන්න ගියාම ඕනි වෙන හැම එකකම වගේ බේස් එක අපිට ගොඩ දාලනෙ කියල තේරෙන්නෙ පස්සෙ.
    koheda campus eka macho?
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    වැඩක් වුනා
    100% නියම ප්‍රයෝජ්නය ගත්තා
    පළවෙනි ජොබ් එකේ මුල් මාස 8 ඉවර වෙනකොට ඩිග්‍රි (ප්‍රයිවට්) එකට ගියපු සම්පූර්ණ වියදම ආපහු ලැබුනා.
    ගත්තු තීරණෙ ගැන හරිම සතුටුයි.
    :)
    ගොඩක් උන් වරද්ද ගන තැන තමයි තමන්ට පැශන් එකක් \ ආසාවක් නැති ෆීල්ඩ් එකක උපධියක් කිරීමට යාම

    :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Ow job walata degree ekak natiwa gannet nahane
    Anika degree eka karaddi tamai meter une programing puluwan kiyala :-D
    Eka nisa e field eke ada job ekak karala kala bila innawa sape
     
    • Like
    Reactions: pranathlcp

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ජොබ් එක ගන්න ඩිග්‍රිය ගොඩක් ප්‍රයෝජනවත් උනා.. ඩිග්‍රිය නැත්නම් තාම පොඩි පොඩ් ජොබ්ස් තමයි කරන්න වෙන්න... data entry, hardware technician වගේ ඒවා (ඒවා නරක ඒවා නෙමෙයි, එත් study කරන ගමන් ඒවත් කරන තියන නිසා කට්ට දන්නවා)....ලොකු cost එකක් ගියෙත් නෑ 3 years වලට 42000 වගේ (BIT@UCSC - self study.. අවුරුදු 10 වගේ කලින් complete කලේ)
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    වැඩක් වුනා
    100% නියම ප්‍රයෝජ්නය ගත්තා
    පළවෙනි ජොබ් එකේ මුල් මාස 8 ඉවර වෙනකොට ඩිග්‍රි (ප්‍රයිවට්) එකට ගියපු සම්පූර්ණ වියදම ආපහු ලැබුනා.
    ගත්තු තීරණෙ ගැන හරිම සතුටුයි.
    :)

    ගොඩක් උන් වරද්ද ගන තැන තමයි තමන්ට පැශන් එකක් \ ආසාවක් නැති ෆීල්ඩ් එකක උපධියක් කිරීමට යාම
    :yes:

    siraama kathawa..godak unta wenne ekai..passion ekak nethiwa yanawa degree karanna.

    uba IIT da?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    පළවෙනි ජොබ් එකට යන්න entry qualification එකක් විදියට වැදගත් වුනා. ඒ වුනාට ජොබ් එක කරන්නේ ඉන්ඩස්‍්ට්‍රි එකෙන් ගත්තු දැනුමෙන්. අද වෙනකං ගියපු එක කම්පැනි එකකවත් ඩිග්‍රි සටිෆේකට් එකකව්ත බලල නෑ , ඉල්ලත් නෑ :lol: :lol:
    ඩිග්‍රියට ගියපු මුලු ගානම හෙව්ව දුකක් නෑ... දැන්නම් කොහොමත් ඩිග්‍රියට ගියපු ගානට වඩා ජොබෙන් මාසෙට ඊට වැඩිය හොයනවා :rofl:

    Mokakda ban field eka? IT da