ගත්තු ඩිග්‍රිය වැඩක් උනාද ?

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Physical මොනවද මචන් demand...කොහෙද හොද කරන්න? කොළඹ, ජපුර?
    Colombo නම් කොහොමත් ඩිමාන්ඩ්...මම ඔය දෙකම නෙමෙයි...කොහෙ ගියත් තමන් ටාගට් එකක් තියාගෙන හරියට කරනවා නම් කොහෙන් කරත් අවුලක් නැහැ මචන්..හැබැයි ටාගට් එක තියෙන්න ඕනේ..කරන්නම් වාලෙ කරනවා නම් කොහෙන් කරත් වැඩක් නැහැ..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    Colombo නම් කොහොමත් ඩිමාන්ඩ්...මම ඔය දෙකම නෙමෙයි...කොහෙ ගියත් තමන් ටාගට් එකක් තියාගෙන හරියට කරනවා නම් කොහෙන් කරත් අවුලක් නැහැ මචන්..හැබැයි ටාගට් එක තියෙන්න ඕනේ..කරන්නම් වාලෙ කරනවා නම් කොහෙන් කරත් වැඩක් නැහැ..
    අනිවා බන්..Thanks
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,527
    10,374
    113
    Job eka mokadda? iT field da?
    පළවෙනි ජොබ් එකට යන්න entry qualification එකක් විදියට වැදගත් වුනා. ඒ වුනාට ජොබ් එක කරන්නේ ඉන්ඩස්‍්ට්‍රි එකෙන් ගත්තු දැනුමෙන්. අද වෙනකං ගියපු එක කම්පැනි එකකවත් ඩිග්‍රි සටිෆේකට් එකකව්ත බලල නෑ , ඉල්ලත් නෑ :lol: :lol:
    ඩිග්‍රියට ගියපු මුලු ගානම හෙව්ව දුකක් නෑ... දැන්නම් කොහොමත් ඩිග්‍රියට ගියපු ගානට වඩා ජොබෙන් මාසෙට ඊට වැඩිය හොයනවා :rofl:
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    Degree eka පිනට හම්බුනා. 5000×50 මහපොළ හම්බුනා. දැන් job eka hambekanan balagana innwa.
     
    • Like
    Reactions: Erzo

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Degree එකක් කියන්නේ මොකද්ද ...

    කෙනෙක්ට එක නිකන සහතිකයක්
    තව කෙනෙක්ට එක රැකියාවක් ලබා ගන්න සුදුසුකමක්
    තව කෙනෙක්ට තමන්ගේ දැනුම වැඩි කරගත් බවට සහතිකයක්
    එතකොට ඒ ඒ කෙනාගේ උවමනාව අනුව ඒ උපාධියේ වටිනාකම වෙනස් ..මගේ මතයට අනුව උපාධිය කියන්නේ දැනුම තියෙන බවට සහතිකයක් විතරයි..ඒ දැනුම භාවිතා කරලා ගොඩයන්න තමන් දැනගන්න ඕනි ...උදාහරණයක් විධිහට , ඉංජිනේරු උපාධි තියෙන කි දෙනෙක් ඒ දැනුම ප්‍රයෝජනයට අරගෙන අලුත් දේවල් කරනවද? ...ව්‍යාපාර කළමනාකරණය උපාධි තියෙන අය කි දෙනෙක් අලුත් ව්‍යවසායකයෝ වෙනවද?...ජීව විද්‍යා අංශයට අදාළ උපාධි තියෙන කි දෙනෙක් ඒ දැනුම ප්‍රයෝජනයට අරගෙන අලුත් පර්යේෂණ හා සොයාගැනීම් කරනවද..?

    දැන් ඔයාලටම හිතන්න පුළුවන් ගත්ත උපාධිය ඇත්තටම වටිනාකමක් තියෙනවද කියල ....
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    බයෝ ක්ලීන් කියන්නේ එහෙම එකක් තව තියනවා බන්..
    Bio clean එක cmb uni එකේ ලොකුවට කතා කලාට එක just product එකක් විතරයි. company එකක් ෆොර්ම් උනේ නැහැ එකෙන්. commercialized කරපු innovation එකක්. ජපුරෙ හදපු මාස්ක් එකත් ඒ වගේ තමයි. company නැතත් ඔහොම ප්‍රොඩුක්ට් එකක් හරි එලියට එනවනන් ලොකු දෙයක්.
     
    • Like
    Reactions: tha123

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    සමහරු කරන්නේ ඩිග්‍රිය ට හරියන ජොබ් එකක් හොයාගන්න එක. මං කරේ ජොබ් එකට හරියන ඩිග්‍රිය හොයාගත්ත එක.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ගත්තු ඩිග්‍රිය වැඩක් උනාද ?
    ඔව් බන් ලොවෙත් වටිනවා
    පාඩුවේ ගෙයක් හදාගෙන වහනයක් අරන් කරදරයක් නැතුව ඉන්නවා
    තව 4years වලින් loan ටිකත් ඉවර උනාම කිසි කරදරයක් නෑ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    මෙහෙමයි ඉතිං ෆීල්ඩ් එක ගැන කල් තියා හොඳටම දැනගෙන .

    ඒ කිව්වෙ සැලරි එක ,ප්‍රමොෂන් ,කම්පැණි එන්වයරන්මන්ට් වගෙ එකි නොකි මෙකි දේවල් ගැන පොඩි හරි දැනුමක් තියාගෙන ඩිග්‍රි එක කරොත් වැඩක් වෙවි .

    එත් ඒක නොදැන කරොත් අනාථයි තමා .
    ඒ කිව්වෙ අනික් උන් කරන පලියට කරපු නිසා කරනවා
    පවුලෙන් තමන් විතරයි ඩිග්‍රි තියෙන්නෙ හෝ පවුලෙ සේරොටම තියෙන නිසා තමන්ටත් තියෙනවා වගෙ දේවල් එක්ක නම් ඩිග්‍රි කරොත් තෙරුමක් නැති වීමෙ ඉඩ කඩ ගොඩක්ම වැඩී.

    මොකද ගොඩක් වෙලාවට ඩිග්‍රි එක කියන්නෙ බොහො තැන් වලදි එක දෙයක් විතරයි .

    අනික් දේවලුත් හදාගන්න වෙනවා ගත්ත ඩිග්‍රි එකට හරියන්න දෙයක් කරගන්න නම්

    ඒ කිව්වෙ ඉංග්‍රිසි දැනුම ,පරිඝනක දැනුම,ක්‍රීඩා කුසලතා,රට යන්න පෙන්වනන් මුදල් වත්කම් ,පවුලෙ තියෙන සම්බන්ධතා ,අමතර වෘතීය සුදුසුකම්
    වගෙ එකී නොකී මෙකී ගොඩක් දේවල් උවමනා වෙනවා.

    රටකට යද්දි උනත් ස්කොලර්ශිප් ඔනි ඒකට බ්‍රයිටෙක්ම වෙන්න ඔනි .
    ස්කොලර්ශිප්ස් නැත්තම් පට්ට සල්ලියකුත් අතෙ තියෙන්න ඔනි වත්කම පෙන්වන්නයි රටදි වියදම් වලටයි.

    එහෙම නැත්තම් පී එච් ඩී එකක් කරන්න ඔනි
    ඉතිං ඒ වගෙ තැන් වලට යන්නෙ ඔය ඩිග්‍රි ගන්න අයගෙන් කීයෙන් කී දෙනාද ?
     
    • Like
    Reactions: Ragna_SL