මෙහෙමයි ඉතිං ෆීල්ඩ් එක ගැන කල් තියා හොඳටම දැනගෙන .
ඒ කිව්වෙ සැලරි එක ,ප්රමොෂන් ,කම්පැණි එන්වයරන්මන්ට් වගෙ එකි නොකි මෙකි දේවල් ගැන පොඩි හරි දැනුමක් තියාගෙන ඩිග්රි එක කරොත් වැඩක් වෙවි .
එත් ඒක නොදැන කරොත් අනාථයි තමා .
ඒ කිව්වෙ අනික් උන් කරන පලියට කරපු නිසා කරනවා
පවුලෙන් තමන් විතරයි ඩිග්රි තියෙන්නෙ හෝ පවුලෙ සේරොටම තියෙන නිසා තමන්ටත් තියෙනවා වගෙ දේවල් එක්ක නම් ඩිග්රි කරොත් තෙරුමක් නැති වීමෙ ඉඩ කඩ ගොඩක්ම වැඩී.
මොකද ගොඩක් වෙලාවට ඩිග්රි එක කියන්නෙ බොහො තැන් වලදි එක දෙයක් විතරයි .
අනික් දේවලුත් හදාගන්න වෙනවා ගත්ත ඩිග්රි එකට හරියන්න දෙයක් කරගන්න නම්
ඒ කිව්වෙ ඉංග්රිසි දැනුම ,පරිඝනක දැනුම,ක්රීඩා කුසලතා,රට යන්න පෙන්වනන් මුදල් වත්කම් ,පවුලෙ තියෙන සම්බන්ධතා ,අමතර වෘතීය සුදුසුකම්
වගෙ එකී නොකී මෙකී ගොඩක් දේවල් උවමනා වෙනවා.
රටකට යද්දි උනත් ස්කොලර්ශිප් ඔනි ඒකට බ්රයිටෙක්ම වෙන්න ඔනි .
ස්කොලර්ශිප්ස් නැත්තම් පට්ට සල්ලියකුත් අතෙ තියෙන්න ඔනි වත්කම පෙන්වන්නයි රටදි වියදම් වලටයි.
එහෙම නැත්තම් පී එච් ඩී එකක් කරන්න ඔනි
ඉතිං ඒ වගෙ තැන් වලට යන්නෙ ඔය ඩිග්රි ගන්න අයගෙන් කීයෙන් කී දෙනාද ?